You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:36 AM by  Sithara Godewatta
අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 06:53 PM
ඉඳහිට ඔය වගේ දෙයක් අනුභව කළාට දෙයියනේ කියලා අපි නම් තුන් වේල තවම බත් බුදින්නේ.. නැත්නම් බඩ පිරෙන්නේ නැහැ මගේ නම්.. ක්ෂණික ආහාර අගුණයි කියා කියා මිනිස්සු මේවමයි දැන් කන්නේ... කොත්තු ගැන එහෙම නම් කතා නොකරම ඉඳිමු.. ගුණට වඩා එයට පිටින් එකතු වන අගුණ බොහොමයි...
ක්ෂණික ආහාර කියන්නේ ඉතින් ක්ෂණික ලෙඩ රෝගත් බෝනස් එකක් විදියට දෙන කෑම තමයි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 08:54 PM
නිතරම තියා කොහොමවත් කන්න හොද නෑ ..................(සල්ලි දීලා ලෙඩත් ගන්නවා )
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Mar 2015 11:26 PM
ක්ෂණික ආහාර නම් කොහෙත්ම සුදුසු නැහැ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 11:34 PM
මොළේ නැති අයට මේ ප්‍රශ්නේ නැහැ මම හිතන්නේ.. අමුතුවෙන් අඩුවෙන්නේ නැහැනේ මොළේ..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 10:44 PM
Posted By Rosi on 23 Mar 2015 12:18 PM

 

man nam ithin vedipura kanne kshanika ahara thama

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:29 PM
මාත් ක්ෂණික ආහාර කනව සෑහෙන්න. ඒක තමයි එහෙනම් අර ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි තරමට මොලේ අඩු වෙලා තියෙන්නෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 11:43 PM
hapoii. mole aduida
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:45 PM
දන්නෙ නෑ ඉතින්. මේකෙ කියල තියෙන විදියට අඩු වෙන්න ඕනනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 11:46 PM
matath ara teravilla thora ganna beri ehenam kshanika ahara kana nisa venna athi
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:48 PM
ඒක තමයි එහෙනම්. හැබැයි ඉතින් ඇත්ත අපි ඒව කෑවට ශරීරයටනම් එච්චර හොඳ වෙන්නෙ නෑ.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 11:49 PM
rasaine
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 11:55 PM
ow rasai thamai mannum udeeta ha havasta wage shanika ahara kanava
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Mar 2015 03:26 PM
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2015 08:26 PM
තැන්ක්ස් රෝසි අක්කේ මේ විස්තර වලට...........
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2015 12:20 PM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2015 07:48 PM
නෙල්ලි බීම නම් මම හරිම අසයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Apr 2015 08:10 PM
thanks rosi akke me neli bima ekata..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2015 08:51 PM
ඉමල්කයාගේ බීම නේද මේ...

ඉමල්කය ඕකත් නිවලා නිවලා බොන්නේ ෆ්‍රිජ් එකෙන් ගත්ත හැටියෙමත්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2015 10:36 PM
මගෙත් ප්‍රියතම පානයක්. බොහොමත්ම ස්තූතියි රෝසි නංගී අපව දැනුවත් කලාට.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2015 05:44 AM
හ්ම්ම්ම්ම් මන් නම් කාපු කලයක් මතක නැ
0
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>