You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Nov 2017 09:29 PM by  Indika Kodithuwakku
විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන්
 100 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 6 << < 23456 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Jun 2017 11:09 AM
හ්ම්ම් ඔව් ඇත්ත ..හොද පැහැදිලි කිරීමක්

"ශාකයට අවශ්‍ය පෝෂක ලබාදීම එකක්. පලිබෝධ නාශක කියන්නේ තව ජාතියක්." > සහතික ඇත්ත .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2017 09:26 PM

සංගීතයට සවන් දීම මේ තරම් වැදගත් බව දැන සිටියාද?


How important is it to listen music
  

සංගීතය සම්බන්දයෙන් කරලා තියෙන දීර්ඝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි කායික වගේම මානසික නිරෝගී බවට සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියන එක. සංගීතයට සවන් දීම, ගායනය, වාදනය තුලින් කායික මානසික සමතුලිත බව වගේම ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. ඒ වගේම තමයි,

1. ආහාර දිරවීම

2. නිසි ලේ ගමනාගමනය

3. ශක්තිය රඳවා ගැනීම

4. සිරුරේ වර්ධනය

5. පෙනහළු වල අසාදිත තත්වයන් අවම කිරීමට

6. පෙනහළු නිරෝගී කිරීමට

7. ස්නායු පධතියේ නිසි ක්‍රියාකාරිත්වය

සඳහාත් සංගීතය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි හදවත් රෝග සුවපත් කරන ප්‍රතිකාර අතර සංගීතයත් එක ප්‍රතිකාරයක්. හදවත් රෝග හා ලේ ගමනාගමනය ගැන පර්යේෂණ රැසක් කල රුසියානු වෛද්‍යවරුන් දක්වන ආකාරයට මෘදු සංගීතයට සවන් දීමෙන් මානසික ආතතිය අවම වන අතරම ලේ ගමනාගමනය හා රුධිර සංසරණය රිද්මය නිවැරදි කරන බවත් දක්වනවා.

වර්තමානයේ අපි ගොඩක් අහන්නේ වගේම අපිට අහන්න ලැබෙන්නේ ඝෝෂාකාරී සංගීතයක්නේ. ඝෝෂාකාරී හා අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාගේ භාවයන් ප්‍රකෝප වෙනවා. ඒ වගේම නාඩි වේගය, මාංශ පේශින්ගේ චලනය, රුධිර පීඩනය, ලේ වල සීනි ප්‍රමාණය ඝෝෂාකාරී සංගීතය නිසා ඉහල යන බව සඳහන් වෙනවා. ශාස්ත්‍රීය ගීත, මෘදු නාද රටා මඟින්, මානසික ආතතිය මඟ හැරීමට, සිත සැහැල්ලු කිරීමට, ආහාර රුචිය වැඩි කිරීමට, හොඳ නින්දක් ලැබීමට වගේම අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි අප වින්දනය කරන සංගීතය බලපානවා.

මෙන්න මේ නිසා ඔයත් ඝෝෂාකාරී හා කරදරකාරී සංගීතයෙන් මිදිලා සරල හා මියුරු සංගීතය ශ්‍රවණය කරන්න. ඒ මඟින් ඔයාට මෙන්න මේ කියපු කායික මානසික සුවයක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඔයාගේ හිතේ හිර කරන් ඉන්න පීඩාකාරී වේදනාවන් අඩු කරන්න මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jun 2017 09:32 PM
සහතික ඇත්ත සමනත අය්යෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jun 2017 04:10 AM
දැන් කාලේ ගීත ඇහුවෙත් නම් මේවා සියල්ල අනිත් පැත්තට තමයි සිදුවෙන්නේ...
0

Ishan Udayanga
New Member
New Member
Posts:65






--
23 Jun 2017 04:47 AM
සහතික ඇත්ත
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 06:50 AM
Posted By samantha on 22 Jun 2017 09:26 PM

සංගීතයට සවන් දීම මේ තරම් වැදගත් බව දැන සිටියාද?


How important is it to listen music
  

සංගීතය සම්බන්දයෙන් කරලා තියෙන දීර්ඝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි කායික වගේම මානසික නිරෝගී බවට සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියන එක. සංගීතයට සවන් දීම, ගායනය, වාදනය තුලින් කායික මානසික සමතුලිත බව වගේම ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. ඒ වගේම තමයි,

1. ආහාර දිරවීම

2. නිසි ලේ ගමනාගමනය

3. ශක්තිය රඳවා ගැනීම

4. සිරුරේ වර්ධනය

5. පෙනහළු වල අසාදිත තත්වයන් අවම කිරීමට

6. පෙනහළු නිරෝගී කිරීමට

7. ස්නායු පධතියේ නිසි ක්‍රියාකාරිත්වය

සඳහාත් සංගීතය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි හදවත් රෝග සුවපත් කරන ප්‍රතිකාර අතර සංගීතයත් එක ප්‍රතිකාරයක්. හදවත් රෝග හා ලේ ගමනාගමනය ගැන පර්යේෂණ රැසක් කල රුසියානු වෛද්‍යවරුන් දක්වන ආකාරයට මෘදු සංගීතයට සවන් දීමෙන් මානසික ආතතිය අවම වන අතරම ලේ ගමනාගමනය හා රුධිර සංසරණය රිද්මය නිවැරදි කරන බවත් දක්වනවා.

වර්තමානයේ අපි ගොඩක් අහන්නේ වගේම අපිට අහන්න ලැබෙන්නේ ඝෝෂාකාරී සංගීතයක්නේ. ඝෝෂාකාරී හා අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාගේ භාවයන් ප්‍රකෝප වෙනවා. ඒ වගේම නාඩි වේගය, මාංශ පේශින්ගේ චලනය, රුධිර පීඩනය, ලේ වල සීනි ප්‍රමාණය ඝෝෂාකාරී සංගීතය නිසා ඉහල යන බව සඳහන් වෙනවා. ශාස්ත්‍රීය ගීත, මෘදු නාද රටා මඟින්, මානසික ආතතිය මඟ හැරීමට, සිත සැහැල්ලු කිරීමට, ආහාර රුචිය වැඩි කිරීමට, හොඳ නින්දක් ලැබීමට වගේම අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි අප වින්දනය කරන සංගීතය බලපානවා.

මෙන්න මේ නිසා ඔයත් ඝෝෂාකාරී හා කරදරකාරී සංගීතයෙන් මිදිලා සරල හා මියුරු සංගීතය ශ්‍රවණය කරන්න. ඒ මඟින් ඔයාට මෙන්න මේ කියපු කායික මානසික සුවයක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඔයාගේ හිතේ හිර කරන් ඉන්න පීඩාකාරී වේදනාවන් අඩු කරන්න මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි.



සිංදු අහන එක ලෙඩවල් නැහැ...මනස යහපත් වෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 08:06 AM
හ්ම්ම්ම්ම් ඇත්තම ඇත්ත මේක නම් . ස්තුති සමන්ත අයියේ .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jul 2017 10:25 PM
වැදගත් නිසා නේන්නම් අපි මෙච්චර සිංදු අහන්නෙ.

ස්තූතියි. වැදගත් ලිපියක්.



කායික මානසික සමතුලිත බව වගේම ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. ඒ වගේම තමයි,

1. ආහාර දිරවීම

2. නිසි ලේ ගමනාගමනය

3. ශක්තිය රඳවා ගැනීම

4. සිරුරේ වර්ධනය

5. පෙනහළු වල අසාදිත තත්වයන් අවම කිරීමට

6. පෙනහළු නිරෝගී කිරීමට

7. ස්නායු පධතියේ නිසි ක්‍රියාකාරිත්වය
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Jul 2017 07:47 AM
මේක නම් ඇත්ත අයියෙ

ස්තුති වටිනා ලිපියට
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jul 2017 10:07 AM
එකනේ අපි අහන්නේ....................
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 05:07 AM
අපි ගොඩක් සද්දෙන්ම අහන නිසා ඔය ටික හරි හරියට වෙනව ඇති නේද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jul 2017 08:18 AM
දැන් ගොඩක් අහන්නේ දඩි බිඩි සින්දුනෙ. ඉතින් හැමදාම ලෙඩ....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jul 2017 07:17 PM
Posted By maduranga001 on 04 Jul 2017 10:25 PM
වැදගත් නිසා නේන්නම් අපි මෙච්චර සිංදු අහන්නෙ.

ස්තූතියි. වැදගත් ලිපියක්.



කායික මානසික සමතුලිත බව වගේම ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. ඒ වගේම තමයි,

1. ආහාර දිරවීම

2. නිසි ලේ ගමනාගමනය

3. ශක්තිය රඳවා ගැනීම

4. සිරුරේ වර්ධනය

5. පෙනහළු වල අසාදිත තත්වයන් අවම කිරීමට

6. පෙනහළු නිරෝගී කිරීමට

7. ස්නායු පධතියේ නිසි ක්‍රියාකාරිත්වය


ඕනැම ලෙඩකට සුවපත් වෙනවා..හැබැයි නෝමල් සින්දු අහන්න ඕන එතකොට හරි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jul 2017 02:29 AM
සින්දුම නෙවෙයි. කනට මිහිරි මියුසික් අහන එක තමයි ගොඩක් හොද
භාවනා කරන්න උනත් පුලුවන් විදියේ ඒවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2017 02:21 PM
අපෝ ඔව් සංගීතය භාවනාවක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 05:54 PM
නෝමල් සිංදුවක් අහන ගමන් භාවනාව යෙදී සිටියොත් ඒත් වඩාත් හොදයි....සිත සන්සුන් කරගන්න පුළුවන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2017 08:59 AM
මේකනේ ....... අපේ උදවිය හුගක් වෙලාවට කොයි දේ වුනත් යොදා ගන්නේ හොද පැත්තට වඩා නරක පැත්තටනේ.
ඒකයි අවුල.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Aug 2017 09:49 PM

මෙම සරල ක්‍රියාව මගින් මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරෙනවා


ගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න ඇත්තටම මොකක්ද මේ කියන්නේ. බැලු බැල්මට නම් මේ වාක්‍ය තේරුමක් නැති දෙයක් ලෙස හැඟුනත් මෙම ක්‍රියාව නිසා ස්වාභාවික අනතුරු බහුල රටවල් වල මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ශීතකරණයක් කියන්නේ අපි එදිනෙදා ආහාරයට  ගන්න ආහාර නැවුම් ලෙස තබා ගැනීම සදහා  යොදා ගන්න  උපකරණයක්. හැබැයි ශීතකරණය නොනවත්වා ක්‍රියාත්මක වෙන්නේ විදුලිය අවශ්‍යයි. පැය කිහිපයක හදිසි විදුලි බිදවැටීමක් නිසා ශීතකරණය ඇතුලේ ගබඩා කරලා තිබෙන මස් වර්ග වල ඉදන් කිරි වැනි දියර ආහාර වර්ග වෙනකම්ම ආහාර නරක වීමේ අවධානමක් තියෙනවා.

මෙවැනි අවස්ථාවක අපි මේ ආහාර අනුභව කලොත් එය අපේ සෞඛ්‍යට ඉතාම අහිතකර තත්වයක් වෙනවා. ගොඩක් වෙලාවට අපි විනෝද ගමනක් හෝ වෙනත් කිසියම් ගමනක් සදහා නිවසින් දවස් කිහිපයක් එලියට ගිහිල්ලා නැවත ගෙදර එන කොට ශීතකරණය ඇතුලේ තිබුණු කෑමගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. ඇයි අපේ දන්නේ නැනේ.

මේ පහුගිය දවස් ටිකේ විදුලිය බිද වැටීමක් සිදු වෙලාද නැද්ද කියලා. ඒ වගේ වෙලාවට අපිට කරන්න වෙන්නේ ශීතකරණයේ තියෙන සේරම කෑම ටික විසි කරලා දාන එක.    නමුත් විදුලිය බිදවැටීමක් සිදු උනාද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශීතකරණයේ ඉහල කොටස තුල වතුර වීදුරුවක් තියලා එහි වතුර අයිස් බවට පත් උනාට පස්සේ එක උඩින් කාසියක් තියන එක. දැන් විදුලිය ගොඩක් වෙලා විසන්ධි වෙලා තිබුනොත් මේ වීදුරුවේ අයිස් බවට පත් වෙලා කාසිය වීදුරුවේ පහලටම බහිනවා.  ඉතින් ඔයා ගෙදර ඇවිල්ලා කාසිය තියෙන්නේ කොහෙද කියලා බලන්න විතරයි තියෙන්නේ. කාසිය තිබුණු විදියටම වීදුරුව උඩ තියෙනවා නම් ඔයාට බය නැතුව ශිතක්රන්යේ තියෙන ඕනෑම කැම වර්ගයක් කන්න පුළුවන්.

බලන්න මොන තරම් සරලද කියලා. ඇත්තටම මේ ක්‍රමය හොයා ගෙන තියෙන්නේ ඇමරිකාවේ පුද්ගලයෙක්. ඇමරිකාවේ සමහරක් ප්‍රදේශ වලට  වසරකට කීප වරක් සුළි කුනාටු එන නිසා ඔවුන්ට හදිසියේම නිවෙස් ඇත හැරලා දින කීපයක් කදවුරු වල ඉන්න වෙනවා. ඉතින් කුනාටුව ඉවර වෙලා ආයෙමත් ගෙදර එනකොට කෑම වල සෞඛ්‍ය ආරක්‍ෂිත බව සොයා ගන්න තමයි මේ පුද්ගලයා මේ විශ්මිත වැඩේ හොයා ගෙන තියෙන්නේ. ඔහුට ස්තුතිවන්ත වෙන්න අද ලොව පුරා බොහෝ රටවල් වල මිනිසුන් මෙම ක්‍රමය භාවිතා කරනවා.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2017 09:57 PM
මාරයිනෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 05:06 PM
Posted By samantha on 17 Aug 2017 09:49 PM

මෙම සරල ක්‍රියාව මගින් මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරෙනවා


ගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න ඇත්තටම මොකක්ද මේ කියන්නේ. බැලු බැල්මට නම් මේ වාක්‍ය තේරුමක් නැති දෙයක් ලෙස හැඟුනත් මෙම ක්‍රියාව නිසා ස්වාභාවික අනතුරු බහුල රටවල් වල මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ශීතකරණයක් කියන්නේ අපි එදිනෙදා ආහාරයට  ගන්න ආහාර නැවුම් ලෙස තබා ගැනීම සදහා  යොදා ගන්න  උපකරණයක්. හැබැයි ශීතකරණය නොනවත්වා ක්‍රියාත්මක වෙන්නේ විදුලිය අවශ්‍යයි. පැය කිහිපයක හදිසි විදුලි බිදවැටීමක් නිසා ශීතකරණය ඇතුලේ ගබඩා කරලා තිබෙන මස් වර්ග වල ඉදන් කිරි වැනි දියර ආහාර වර්ග වෙනකම්ම ආහාර නරක වීමේ අවධානමක් තියෙනවා.

මෙවැනි අවස්ථාවක අපි මේ ආහාර අනුභව කලොත් එය අපේ සෞඛ්‍යට ඉතාම අහිතකර තත්වයක් වෙනවා. ගොඩක් වෙලාවට අපි විනෝද ගමනක් හෝ වෙනත් කිසියම් ගමනක් සදහා නිවසින් දවස් කිහිපයක් එලියට ගිහිල්ලා නැවත ගෙදර එන කොට ශීතකරණය ඇතුලේ තිබුණු කෑමගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. ඇයි අපේ දන්නේ නැනේ.

මේ පහුගිය දවස් ටිකේ විදුලිය බිද වැටීමක් සිදු වෙලාද නැද්ද කියලා. ඒ වගේ වෙලාවට අපිට කරන්න වෙන්නේ ශීතකරණයේ තියෙන සේරම කෑම ටික විසි කරලා දාන එක.    නමුත් විදුලිය බිදවැටීමක් සිදු උනාද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශීතකරණයේ ඉහල කොටස තුල වතුර වීදුරුවක් තියලා එහි වතුර අයිස් බවට පත් උනාට පස්සේ එක උඩින් කාසියක් තියන එක. දැන් විදුලිය ගොඩක් වෙලා විසන්ධි වෙලා තිබුනොත් මේ වීදුරුවේ අයිස් බවට පත් වෙලා කාසිය වීදුරුවේ පහලටම බහිනවා.  ඉතින් ඔයා ගෙදර ඇවිල්ලා කාසිය තියෙන්නේ කොහෙද කියලා බලන්න විතරයි තියෙන්නේ. කාසිය තිබුණු විදියටම වීදුරුව උඩ තියෙනවා නම් ඔයාට බය නැතුව ශිතක්රන්යේ තියෙන ඕනෑම කැම වර්ගයක් කන්න පුළුවන්.

බලන්න මොන තරම් සරලද කියලා. ඇත්තටම මේ ක්‍රමය හොයා ගෙන තියෙන්නේ ඇමරිකාවේ පුද්ගලයෙක්. ඇමරිකාවේ සමහරක් ප්‍රදේශ වලට  වසරකට කීප වරක් සුළි කුනාටු එන නිසා ඔවුන්ට හදිසියේම නිවෙස් ඇත හැරලා දින කීපයක් කදවුරු වල ඉන්න වෙනවා. ඉතින් කුනාටුව ඉවර වෙලා ආයෙමත් ගෙදර එනකොට කෑම වල සෞඛ්‍ය ආරක්‍ෂිත බව සොයා ගන්න තමයි මේ පුද්ගලයා මේ විශ්මිත වැඩේ හොයා ගෙන තියෙන්නේ. ඔහුට ස්තුතිවන්ත වෙන්න අද ලොව පුරා බොහෝ රටවල් වල මිනිසුන් මෙම ක්‍රමය භාවිතා කරනවා.



මේ ගැන නම් අහලා තිබ්බා...
0
You are not authorized to post a reply.
Page 4 of 6 << < 23456 > >>