You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:36 AM by  Rosi
අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Mar 2015 06:19 PM
akka me lipiya man oyage "ium pihum rahas" ekata demma
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2015 08:53 AM

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
10 Mar 2015 09:11 AM
mata nam apple rasa na kohomath
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Mar 2015 09:13 AM
e mokeda?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Mar 2015 06:36 PM
mama nam lankawe thiyena apple kanne naha beheth gahana nisa
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Mar 2015 10:56 PM

ඇපල් කඩන්නෙ මෙන්න මෙහෙමයි

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
10 Mar 2015 10:59 PM
Posted By isurusam on 10 Mar 2015 09:13 AM
e mokeda?

 

rasa nathi nisane ane

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Mar 2015 05:21 PM

mage nam asama asa kemak meka

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 Mar 2015 06:24 PM
Posted By Rosi on 13 Mar 2015 05:21 PM

mage nam asama asa kemak meka

 

dambala kiyanne ithama guna kaamak

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Mar 2015 07:59 PM

guna kamak...thanks rosi me lipiyata....

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
13 Mar 2015 09:40 PM

ඇස් රෝග වලට කෙසේ වෙතත් සම රැලි වැටීම, ඇස් වටා කළු වීම,කකුල් වල කොරල ඇති වීම යනාදිය වැලැක්වීමට දඹල ගුණදෙන ආහාරයක් කියල ගෑණු ටික දැනගත්ත නම්, හැමදාම දඹල කයි එහෙනම්...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
13 Mar 2015 11:28 PM

ඔව්, යකඩ සහ ඛනිජ වර්ග බහුල ආහාරයක් කියලා ඉස්කෝලේ පොඩි පන්තියේ ඉඳන්ම අහල තියෙනවා,
හැබැයි පොඩ්ඩක් සීතල කෑමක් ලු, සේම අමාරු තියෙන අයට  අගුණ වෙන්න පුළුවන් ලු.
ඒ උනාට සේම වගේද කාල කොල්ල වගේ ඉන්න ඇත්නම් 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Mar 2015 04:22 AM
මම නම් දඹල කන්නේ නැහැ.. නොකන කෑම ලිස්ට් එකේ එකක්.. හැබැයි ඕක පට්ට ගුණයි.. ප්‍රෝටීන් අඩංගු අතලොස්සක් වූ එළවලු කොළ ආහාර අතරින් එකක් විදියටයි ඕක ගන්නේ. කන්න පුළුවන් නම් පට්ට ගුණයි කියලා විතරක් දන්නවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
14 Mar 2015 04:29 AM
Posted By maduranga001 on 14 Mar 2015 04:22 AM
මම නම් දඹල කන්නේ නැහැ.. නොකන කෑම ලිස්ට් එකේ එකක්.. හැබැයි ඕක පට්ට ගුණයි.. ප්‍රෝටීන් අඩංගු අතලොස්සක් වූ එළවලු කොළ ආහාර අතරින් එකක් විදියටයි ඕක ගන්නේ. කන්න පුළුවන් නම් පට්ට ගුණයි කියලා විතරක් දන්නවා..

 

දඹල වල  පට්ට ගුණ නැහැ,  ප්‍රෝටීන් ඛනිජ යකඩ වගේ දේවල් තමයි තියෙන්නේ,
පට්ට ගුණ තියෙන්නේ රබර් සම්බන්ධ ආහාර වල වෙන්න ඇති 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 05:11 AM
Posted By kingD on 13 Mar 2015 09:40 PM

ඇස් රෝග වලට කෙසේ වෙතත් සම රැලි වැටීම, ඇස් වටා කළු වීම,කකුල් වල කොරල ඇති වීම යනාදිය වැලැක්වීමට දඹල ගුණදෙන ආහාරයක් කියල ගෑණු ටික දැනගත්ත නම්, හැමදාම දඹල කයි එහෙනම්...

 

 

eththamadaaaaaa  

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 05:13 AM
Posted By maduranga001 on 14 Mar 2015 04:22 AM
මම නම් දඹල කන්නේ නැහැ.. නොකන කෑම ලිස්ට් එකේ එකක්.. හැබැයි ඕක පට්ට ගුණයි.. ප්‍රෝටීන් අඩංගු අතලොස්සක් වූ එළවලු කොළ ආහාර අතරින් එකක් විදියටයි ඕක ගන්නේ. කන්න පුළුවන් නම් පට්ට ගුණයි කියලා විතරක් දන්නවා..

guna kema ekakwath kanne nethi naraka lamayek meya nam

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Mar 2015 05:28 AM
ඔව්.. මම නොකන එළවලු වර්ග කන එළවලු වර්ග ගන්නට වඩා වැඩියි.. කන්න කොපමණ උත්සාහ ගත්තත් බැහැ.. ඒක ලොකු පවක් කියල මම දන්නවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Mar 2015 03:03 PM

බණ්ඩක්කා

""""සුවදායි ජිවන"""" රටාවකට මහගු මෙහෙවරක් කරන එළවලුවක්.....
බණ්ඩක්කා කියන්නේ හරිම අඩු කැලරි ප්‍රමාණයක් තියන එළවළුවක් ....
ඔබ , බර අඩු කර ගන්න වෙහෙසෙන , කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර ගන්න වෙහෙසෙන කෙනෙක් නම් , දිනපතා ආහාර වේලට එක්කර ගන්න අගනාම එළවළුවක් බණ්ඩක්කා ......
එහි ග්රෑම් 100 ක තියෙන්නේ කැලරි 30 ක් පමණ ප්‍රමාණයක් .තන්තු බහුල අතර ඇස් පෙනීමට උපකාරී කරන විටමින් ඒ වලින් සහ විටමින් කේ , සි , වලින් සහ බි කාණ්ඩයේ විටමින් වලින්ද ඔබගේ ශරීර ප්‍රතිශක්තිය වඩා ගන්න බණ්ඩක්කා වලින් කෙරෙන මෙහෙයද ඉතා ඉහලයි .ඛනිජ ලවණ අතින්ද දිලිදු නැති බණ්ඩක්කා ග්රෑම් 100 ක කැල්සියම් මිලිග්‍රෑම් 81 කුත් මැග්නීසියම් මිලිග්‍රෑම් 57 ක් පමණ තිබෙනවා
ග්රෑම් 100 ක දිනකට අවශ්‍ය විටමින් කේ .ප්‍රමාණයෙන් 44% ක් ම සපයනවා .
ඔබ මෙතෙක් දිනක් මේ ගුණ නොදැන සිටියා නම් ....එහි ගුණ නොනැසෙන පරිදි ආහාර වේලට එක්කර ගන්න ...වාෂ්පයෙන් බාගෙට තම්බලා හරි උයනවානම් උනත් බාගෙට තැම්බෙන පරිදිත් , සලාද වශයෙනුත් ආහාරයට ගැනීම හොදයි .

ඉතින් ..ඔබට සුවදායි නිරෝගිමත් ජීවිතයකට සුබ අසිරි !! ඒක කරමි .

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Mar 2015 07:40 PM

bandakka kiyanne itha guna kaamak..eka gana katha deka naha..tx rosi

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Mar 2015 07:42 PM
thanks rosi akke me lipiyata......
0
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>