You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Feb 2018 10:24 PM by  sha733
බත් කන ගමන් වතුර බොන්න හොඳද?
 24 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Jan 2018 01:03 AM
Posted By indika76 on 24 Jan 2018 07:45 PM
ආම්ලික ආහාර අඩුකරන එක තමයි වඩා හොඳ...


  මමත් අහලා තියෙන්නේ ඒ විදිහ තමයි .....අහාර ජීර්ණය කරන්න නම් ආම්ලික මාධ්‍යක් උවමනායි..නමුත් ඒ සඳහා අවශ්‍ය සියල්ල ආහාර ජීර්ණ පද්දතියෙන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවට ලබා දෙනවා කියලා එක්දහස් නවසිය බර ගණන්වල ඉගෙන ගත්තා මතකයි 
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Jan 2018 01:26 AM
මටත් එහෙම එකක් මතකයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Jan 2018 06:22 AM
Posted By Imalka on 26 Jan 2018 01:03 AM
Posted By indika76 on 24 Jan 2018 07:45 PM
ආම්ලික ආහාර අඩුකරන එක තමයි වඩා හොඳ...
 මමත් අහලා තියෙන්නේ ඒ විදිහ තමයි .....අහාර ජීර්ණය කරන්න නම් ආම්ලික මාධ්‍යක් උවමනායි..නමුත් ඒ සඳහා අවශ්‍ය සියල්ල ආහාර ජීර්ණ පද්දතියෙන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවට ලබා දෙනවා කියලා එක්දහස් නවසිය බර ගණන්වල ඉගෙන ගත්තා මතකයි 
අප ගන්නා ආහාරය මුඛයෙන් පසු ආමාශය, කුඩාන්ත්‍රය සහ මාහන්ත්‍රයේදී ආම්ලික සහ භාෂ්මික මාධ්‍යන් ඔස්සේ ජීර්ණයට පත් වෙනවා.
ආමාශයේ දී ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම ක්‍රියාකාරී වෙන්නේ ආම්ලික මාධයේදී. ඉතාම සැර  අම්ලයක් වන හයිඩ්රෝක්ලොරික් අම්ලය ආමාශයට ශ්‍රාවය වීමෙන් ඊට අවශ්‍ය ආම්ලික මාධ්‍ය සපයනවා. අපි වෙලාවට කෑවත් නැතත් එයාගේ කාර්යය වෙලාවට කළාවට ඉෂ්ට කරනවා. ඒ අනුව ආමාශයේ HCL පමණක් තිබීමෙන් සහ ජලය බිමට ගන්නේ නැති වීමෙන් ශ්‍රාවය වූ අම්ලය තනුක වීමට හැකියාවක් නැහැ. ආමාශ බිත්තිය තුවාල වෙන්නේ මේ අම්ලයට ආමාශ බිත්තිය පිච්චි තුවාල වීමෙන්.  නිතර නිතර මෙසේ වීමෙන් අම්ලයේ සාන්ද්‍ර බව වැඩි නිසා ආමාශ බිත්තිය තුවාල වී ආසාදනය වෙන්න පුළුවන්. බඩේ දැවිල්ල හට ගන්නේ මේ නිසා. මෙවන් අය ආම්ලික ආහාර වැඩිපුර ගත්තොත් ඇතිවෙන තත්ත්වය පැහැදිලි කල යුතු නැහැනේ. වෙලාවට ආහාර නොගැනීමෙන් ඇතිවෙන ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ මේ විදිහට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2018 07:35 AM
හැබැයි ඉතින් හොද නරක කොහොම වෙතත් මමත් සමහර වෙලාවල් වලදි කද්දි වතුර බොනවා.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:24 PM
Posted By hasithad on 02 Feb 2018 07:35 AM
හැබැයි ඉතින් හොද නරක කොහොම වෙතත් මමත් සමහර වෙලාවල් වලදි කද්දි වතුර බොනවා.

මට නං මේ පුරැද්ද නැහැ අයියේ. හදිසියේ පිට උගුරේවත් ගියොත් තමයි වතුර ඕනෙ වෙන්නෙ
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12