You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 07:46 PM by  Udeshika Herath
කංසා ශාකය
 89 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 May 2018 01:59 AM
කන්සා බේතක්. අපිටත් ඕන වුණා. කාටවත් කියන්ට එපා. මං නම් එකමෙක පැලයක් හැදුව.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 May 2018 03:55 AM
අම්මපා ..කො ඒ පැලෙ දැන් ලොකුද ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2018 04:06 AM
Posted By Udeshika Herath on 02 May 2018 01:59 AM
කන්සා බේතක්. අපිටත් ඕන වුණා. කාටවත් කියන්ට එපා. මං නම් එකමෙක පැලයක් හැදුව.


එහෙනම් අපිටත් දෙන්න බැරිද අක්කේ බෙහෙතකට
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 May 2018 06:19 AM
ඒ පැලේ ගැලවෙව්ව.
ඒ වුනාට ඒක තයෙයි මයෙ හිතේ. තිබුණත් වේලිලා හැබැයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2018 06:56 PM
අපරාදෙනේ....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 May 2018 09:28 PM
වෙලිලා නම් මරු
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 12:04 AM
Posted By chamaramind on 02 May 2018 06:56 PM
අපරාදෙනේ....

අපරාදෙ කියුවට මද පවනෙ තමා⁣ වේලුවේ. වැඩකට ගත්තෑකි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 12:06 AM
Posted By Ind007ka on 02 May 2018 09:28 PM
වෙලිලා නම් මරු


හම්. ඒක එතුවනම් තවත් මරු. හොඳ ගානක් හොයතෑකි.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 May 2018 01:33 AM
ඒකනෙ ..ඔතමුකො
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2018 05:14 AM
මටත් දෙන්න .............
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 05:55 AM
Posted By Ind007ka on 03 May 2018 01:33 AM
ඒකනෙ ..ඔතමුකො


හා හා මේව හිරේ ලගින්න වෙන වැඩ ඉතිම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 05:57 AM
Posted By isurusam on 03 May 2018 05:14 AM
මටත් දෙන්න .............

දැන් ඔයාට මොකටද. ඔතල බොන්නද. මේකයි පොඩි ප්‍රශ්නයක් තියනව.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 06:25 AM
මම නම් ඔතලා බොන්නේ නැතෝ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 06:28 AM
Posted By chamaramind on 03 May 2018 06:25 AM
මම නම් ඔතලා බොන්නේ නැතෝ.

මට ඔයාව විස්වාසයි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2018 07:15 AM
Posted By Udeshika Herath on 03 May 2018 05:57 AM
Posted By isurusam on 03 May 2018 05:14 AM
මටත් දෙන්න .............

දැන් ඔයාට මොකටද. ඔතල බොන්නද. මේකයි පොඩි ප්‍රශ්නයක් තියනව.


මමනම් බොන්න තමයි .මොකද්ද ප්‍රශ්නේ .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 08:35 AM

isuru
මේකයි ප්‍රශ්නෙ ඔයා විස්වාස කරන්න බෑ. අනික ඉතිම් තොග අවසන්. සොරි ඈ. හිත හදාගන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 May 2018 09:12 AM
කස්ටිය බිස්නස් එකකට බැහැල වගේ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
03 May 2018 09:35 AM
හිටපල්ලකෝ.. මම ඔක්කොම ටික පොලිසියට අල්ලලා දෙනවා..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2018 10:04 AM
Posted By Udeshika Herath on 03 May 2018 08:35 AM

isuru
මේකයි ප්‍රශ්නෙ ඔයා විස්වාස කරන්න බෑ. අනික ඉතිම් තොග අවසන්. සොරි ඈ. හිත හදාගන්න.

ඊලග තොගේ එන්නේ කවද්ද ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 May 2018 05:14 PM
Posted By indika76 on 03 May 2018 09:35 AM
හිටපල්ලකෝ.. මම ඔක්කොම ටික පොලිසියට අල්ලලා දෙනවා..


මෙතන රහස් පොලිස් කෙනෙක් ඉන්නවෝ....මමත් හිමිහිට මාරු වෙන්න ඕන
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>