Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 22 << < 12345 > >> Author Messages ගීත් ජයතිලකNew MemberPosts:55 28 Sep 2016 01:29 AM කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො 0 ගීත් ජයතිලකNew MemberPosts:55 28 Sep 2016 01:29 AM කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො 0 ගීත් ජයතිලකNew MemberPosts:55 28 Sep 2016 01:30 AM කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Sep 2016 01:52 AM සව් කැද ං බොන්න මම ගොඩක් ආසයි මමම තනියෙන් හරි හදාගෙන බොනව 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Sep 2016 01:54 AM හැබැයි මේකේ රෙසිපියේ සීනි වෙනුවට හකුරැ යොදා ගන්නවනං හොදයි ඒත් එක්කම හැදිගාන කොට එනසාල් ඇට දෙක තුනක් තලල දාන්න හරිම රසයි 0 Danu LiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 02:00 AM ආරදේ සඳිනි කැඳ ගැන දාන්නේ මෙයටම දුන්න නම් ඉවරයි ඒ වැඩෙ කරන්න 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Sep 2016 02:09 AM Posted By ගීත් on 28 Sep 2016 01:29 AM කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො සයිට් ඒකේ තමා ගීත් අයියන්ඩී. දන්සැලක්.. හී 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Sep 2016 02:22 AM අනේ පල උගුඩුව (තුෂාන්) යන්න 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Sep 2016 03:03 AM Posted By DanuLiyanage on 28 Sep 2016 02:00 AM ආරදේ සඳිනි කැඳ ගැන දාන්නේ මෙයටම දුන්න නම් ඉවරයි ඒ වැඩෙ කරන්න අලුත් දේවල් රෙසිපි ඒකට ඒකතු කරන ඒක හොදයිනේ අනේ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 03:07 AM Posted By sha733 on 28 Sep 2016 02:22 AM අනේ පල උගුඩුව (තුෂාන්) යන්න මම කියන්නේ නෑ උගුඩුවා. බතලයා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Sep 2016 03:43 AM සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Sep 2016 03:44 AM ඉගුරු චුට්ටකුත් තලලා දැම්මම තවත් රස වැඩියි .... 0 Indika DampahalaVeteran MemberPosts:3410 28 Sep 2016 03:48 AM Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට. සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Sep 2016 04:00 AM Posted By kingD on 28 Sep 2016 03:48 AM Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට. සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ හැ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Sep 2016 04:21 AM Posted By maduranga001 on 26 Sep 2016 11:31 PM Posted By Ind007ka on 26 Sep 2016 11:28 PM Posted By maduranga001 on 26 Sep 2016 10:35 PM කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්. හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ. අල්ලපු ගෙදර හාතවාරිය වැල තාම තියෙනවද ? අපෝ.. මොකෝ නැත්තෙ. ඇහැක් වගේ බලාගන්නෙ. ඖෂධිය පැලෑටි නෙ. අම්මපා ? පැලටිය ලොකු වෙලා අතු බර වෙලා ඇති එහෙනම් .. ඖශදීය පැලැටිනෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Sep 2016 04:29 AM ඔව්. ඔව්. ඉඳල හිටලා අපේ වත්තට බර වෙන අත්තක් කඩා ගෙන කැඳක් හදාගෙන බොනව. ඉඳල හිටල අත්තක් කඩා ගත්තට මොකෝ පාඩු වෙනවැයි. වැලටත් හොඳයිනෙ ඒක. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Sep 2016 04:31 AM Posted By kingD on 28 Sep 2016 03:48 AM Posted By maduranga001 on 28 Sep 2016 03:43 AM සව් කැඳ එකක් බොන්න කියල මමත් මේ ගොඩ වුනේ කඩේ පැත්තට. සව් කැඳ නම් ඉතින් උඹ අවුරුදු දොළහකට දහතුනකට කලින් ඉදන් හොදට බොනව ඇතිනෙ දන්න කාලෙ ඉඳල ඌෂ්නේ වැඩි උනහම ඇඟ නිවාගන්නෙ එහෙම තමා ඉතිං. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Sep 2016 05:21 AM heee horekma neweyi neda 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Sep 2016 05:50 AM කට්ටිය සෑහෙන්න කෑද බීලා. කැද නාලා බීලා නෙමේ. සේරම කැද වර්ග දාලා ඉවර වෙද්දි කට්ටය වෙන මොකුත් කන ඒකක්ම නෑ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Sep 2016 10:17 AM දැන් කැදත් ඕන්නෑ වගේ. මේ කට්ටිය එකතු වෙලා කැද කල්දේරමක්ම ලිප තියල කියෙන්නේ 0 You are not authorized to post a reply. Page 2 of 22 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner