You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
You are not authorized to create a new topic
Page 3 of 4 << < 1234 > >>
Topics
 Replies
 Views
 Last Post
201 Replies and 35280 Views ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ.. Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
උපතේ සිට මරණය දක්වාම හිසේ තෙල් ගැල්වීම ඉතා සුදුසුයි දවස පුරා තෙල් බේරාගෙන සිටීම හොඳ නැහැ කෘත්‍රිම ආලේපන නිසා කල් යෑමේ දී හි‍සකෙස්වලට වෙන දේ හිතාගන්නවත් බැහැ ලෝකේ වෙනස් වෙලා. ඉස්සර දිගු කොණ්ඩයක් තිබු අයට දැන් එහෙම නැහැ. ඇතැමුන්ගේ තට්ටය පෑදිලා. තවත් අයගේ කොණ්ඩය පැහිලා. අකලට සිදුවන මේ වෙනස්කම්වලට හේතුව කුමක් විය හැකි ද අයහපත් පැවැත්ම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීමත් හිසකෙස් වර්ධනයට බලපෑමක් වෙලා. අපි කොහොම ද මේ අකලට පැහෙන, හැලෙන කෙස් කළඹ පරිස්සම් කරගන්නේ. හිසකෙස් කියන්නේ කාන්තාවන්ට ම...
201 35280
by  hasithadJump to last post
21 Jan 2017 07:56 AM
61 Replies and 13035 Views ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක් Started by  Ind007ka
(Topic has multiple pages1 2 3 4 )
61 13035
by  hasithadJump to last post
21 Jan 2017 07:51 AM
10 Replies and 2930 Views ඒඩ්ස් ගැන ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්න වැරදි කාරණා 10 ක් Started by  malki ඒඩ්ස් කියන්නේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම බයවෙන ලෙඩක් කියලා කිව්වට වැරදි නෑ. විශේෂයෙන්ම ඒඩ්ස් රෝගයට තියෙන භයානක කමත්, ඒඩ්ස් රෝගය සුව කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් හෝ ඖෂධයක් තවමත් හොයාගෙන නැති වීමත් ඒ බය ඇතිවෙන්න හේතු. වැඩි දෙනෙක් ඒඩ්ස් ගැන දන්නවයි කියලා හිතාගෙන ඉන්නෙ ‘සෙක්ස් කළහම බෝවෙන ලෙඩක්’ කියලා තමයි. ඒ ඇරෙන්න ඒඩ්ස් ගැන මිත්‍යා මත දහසකුත් එකක් තියෙනවා.  1. හුළ‍ඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා බ්‍රෝ! මේන්න මේක තමයි ජනප්‍රියම මතය. වෙන එකක් තියා ලංකාවෙ අධ්‍යාපන...
10 2930
by  ImalkaJump to last post
13 Jan 2017 04:25 AM
35 Replies and 8077 Views සර්පයන් ගැන අපි රැවටුන මිත්‍යා මත ඇතුලුව ලංකාවේ සර්පයන් ගැන දැනුවත් විය යුතුම කරුණු Started by  samantha
(Topic has multiple pages1 2 )
ඔබටත් නොදැනී සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග.. කෙතරම් ව්‍යායාම කළත් ආහාර අඩුවෙන් ලබා ගත්තත් සිරුරේ බර දිගින් දිගටම වැඩි වීම බොහෝ දෙනාට ගැටළුවකි. මේ සඳහා හේතුව ඔබ ලබාගන්නා අඩු ආහාර ප්‍රමාණයට ඔබ ඇතුළත් කරගන්නා ආහාර වර්ග වල විය හැකියි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස නිහඬවම ඔබගේ සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග කීපයකි. 01. ආහාර පිසීමේදී භාවිතා වන තෙල් වර්ග (cooking oils) බොහෝ cooking oils වර්ග වල අධිකව සිරුරට අහිතකර වන omega-6 මේද අම්ලයත්, සිරුරට වඩාත් හිතකර වන omeg...
35 8077
by  hasithadJump to last post
21 Nov 2016 09:16 AM
9 Replies and 2169 Views දෙළුම් Started by  malki දෙළුම් ඖෂධීය ගුණයෙන් අනූන පලතුරක්. අපේ රටේ මෙන් ම ඉන්දියාව, පකිස්තානය, චීනය වැනි රටවල සාරවත් ලෙස වැවෙන දෙළුම්වල ඉතිහාසය ඈත අතීතයට දිවයන්නකි. Punic grampus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දෙළුම් ගෙඩියෙහි ලෙල්ල ඇට මෙන් ම දෙළුම් ශාකයේ කොළ, පොතු, මුල් ආදිය ද ආයුර්වේදයෙහි බෙහෙත් සඳහා යොදා ගැනේ. දෙළුම්වල හිතකර ගුණ * හිසකෙස් ශක්තිමත් වීමට දෙළුම් ආහාරයට ගන්න. * සමෙහි රැළි වැටීම දෙළුම් ආහාරයට ගැනීමෙන් අඩුවේ. * මුතුවන් දත් දෙපළක රහස මෙන් ම දත් රෝග නැසීමේ රහස සැඟව ඇත්තේ දෙළුම් පලතුරෙහිය....
9 2169
by  Ind007kaJump to last post
18 Nov 2016 04:49 AM
154 Replies and 22219 Views නිරෝගී දිවියක රහස් Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
හුගක් වෙලාවට අපි අහලා තියෙන දෙයක් තමයි ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිපලදායක  ව්‍යායාමයක් කියන එක, ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිපල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතු වෙනවා.  තව කියවන්න ,වයායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලූ සහිත එබෙන සුලූ ස්තරයක් මොකද සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත නොහැකිවෙනවා යාලූවනේ.නමුත් ඔබ තණකොළ, වැල...
154 22219
by  RosiJump to last post
07 Nov 2016 02:17 PM
24 Replies and 4671 Views සතියකින් බඩ අඩු කරගන්න කැමතිද? මෙන්න ක්‍රමය.. Started by  Poddi
(Topic has multiple pages1 2 )
සතියකින් බඩ අඩු කරගන්න කැමතිද මෙන්න ක්‍රමය.. සතියකින් බඩ අඩු කරගන්න කව්ද අකමැති මේක කරන්න වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ එළවළු ටිකක් විතරයි. එළවළු වල ඔබගේ උදරයේ ඇති මේදය දහනයට අවශ්‍ය කරන ප්‍රෝටීන, ඛණිජ හා විටමින් මෙන්ම තන්තු ද බහුල වේ. පහත ක්‍රමය අනුගමනය කර බලන්න ප්‍රතිඵලය. මුලින්ම ඔබගේ BMI අගය සොයා ගන්න. ඉන්පසුව ව්‍යායාම කරන්න කම්මැලි කට්ටිය මෙන්න මේ එළවළු වර්ග ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න. එලෙසම දිනකට අවශ්‍ය ජලය ...
24 4671
by  hasithadJump to last post
29 Oct 2016 10:20 AM
14 Replies and 3088 Views ලොව භයානකම ආහාර. Started by  Poddi ලොව භයානකම ආහාර. October 7, 2015  (uputa genimaki,,,, ) sirasa අප ගන්නා සමහර ආහාර වර්ග රසවත්, වුවත් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නෑ. මින් සමහරක් ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ඔබ මරණයට පවා පත්විය හැකියි. මේ ලිපියෙන් දැක්වෙන්නේ ලොව භයානකම ආහාර වර්ග 12කි. 01. අමු කජු අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ අමු කජු ආහාරයට ගැනීම සමේ ආසාත්මිකතා ඇති කරවන බවයි. එමෙන්ම මින් සමහරක් මරණීය වේ. 02. කැලෑ හතු ලොව භයානකම ආහාර වර්ගය වන්නේ කැලෑ හතු යි. ...
14 3088
by  DanuLiyanageJump to last post
27 Oct 2016 02:26 PM
12 Replies and 2641 Views රස ගුණ පිරි දේ Started by  Poddi ඔබත් මේ එළවළු හා පළතුරු වල හොදම කොටස් ටික කන්නෙ නැතිව ඉවත දමනව ද අපි එදිනොදා අහාරයට ගන්නා ගොඩක් එළවළු සහ පළතුරු වල පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් නොදැනුවත් කමින් ඉවත් කරනවා. ගොඩක් වෙලාවට අපි එහෙම කරනවා කියලා දන්නේත් නැහැ. මේ ඔයාල නිතර කෑමට ගන්න එළවළු හා පළතුරු වලින් කෑමට නොගෙන  ඉවත දාන එහෙත් පෝෂණ ගුණයෙන් ඉහල කොටස් කීපයක්. ඇපල් පොත්ත ගොඩක් අය ඇපල් කනකොට එහි පොත්ත ඉවත් කරන්නේ එහි දූවිලි සහ කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය තියනවා කියන නිසයි. ඇපල් පොත්තේ අඩංගු වන quercetin කියන විශේෂ ...
12 2641
by  sha733Jump to last post
11 Oct 2016 10:08 AM
7 Replies and 1646 Views තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා Started by  Poddi තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ ඒ වගේ සිදුවිමක් ගැනයි මේ ලිපිය රුසියානු ජාතික ලියොනිඩ් රොගොසොව් ( Leonid rogozov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොසොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වය...
7 1646
by  DushanJump to last post
29 Sep 2016 01:20 AM
359 Replies and 59925 Views හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි! Started by  isurusam
(Topic has multiple pages1 2 3 ... 4 )
නුතන පර්යේෂණවලට අනුව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරිම විවිධ ලෙඩරෝග වලට හේතුවන බව සොයාගෙන තිබෙනවා. තවද මිනිස් දෙහයට අත්‍යවශ්‍යම සංඝටකයක් ලෙස ජලය හැදින්විමට පුලුවන. මෙලෙස ඉතාමත් වැදගත් සංඝටකයක් වන නිසා උදෑසන අවදී වු විගසම වතුර විදුරුවක් පාණය කිරිම ජපාන වැසියන් ඔවුන්ගේ දින කාල සටහනේ අනිවාර්ය අංගයක් බවට පත්කරගෙන තිබෙනවා. ඒසෙම ජපාන වෛද්‍ය සංගමය (Japan Medical Association) ජලය පාදකකර ගත් ප්‍රතිකාර ක්‍රමයක් සහතික කර තිබෙනවා. මෙමගින් නිදන්ගත රෝග රාශියක් සුවවන බව ඔවුන් සහතික ...
359 59925
by  sha733Jump to last post
26 Aug 2016 01:20 AM
12 Replies and 3648 Views ගැස්ට්‍රයිටීස් නිසා ඔබත් දුක් විඳිනවාද? Started by  Ind007ka &60;&115;&116;&121;&108;&101;&62; v\:* {behavior:url(defaultVML);} o\:* {behavior:url(defaultVML);} w\:* {behavior:url(defaultVML);} .shape {behavior:url(defaultVML);} &60;&47;&115;&116;&121;&108;&101;&62; Normal 0 false unctuationKerning/> false false false oNotPromoteQF/> EN-US X-NONE SI-LK ontGrowAutofit/> ontVertAlignCellWithSp/> ontBreakConstrainedForcedTables/> ontVertAlig...
12 3648
by  hasithadJump to last post
13 Mar 2016 08:41 AM
79 Replies and 15806 Views Health Lesson - ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත Started by  ham123
(Topic has multiple pages1 2 3 4 )
1 of 1   කිරි බීමෙන් තිබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ       ඔබ කිරි පානය කිරීමට කැමති නැති අයකු නම්, පහත දක්වා ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපය කියවා බැලීමෙන් සමහරවිට ඔබට, ඔබගේ මතය වෙනස් කරගැනීමට සිත් දෙනු ඇත . 1.අත්‍යාවශ්‍ය පෝෂක සැපයීම . කිරි වල , කාබොහයිඩේ‍්‍රට්, විටමින්ස් , පොටෑසියම්, ප්‍රෝටීන, පොස්fපරස්, මැග්නීසියම් ඇතුලු ඛනිජ වර්ගද , අත්‍යාවශ්‍ය පෝෂක කොටස් 9 අන්තර්ගත වේ . ඔබට ශක්තිමත් සහ නිරෝගී සිරුරක්, ඉතා හොද දෘෂ...
79 15806
by  sha733Jump to last post
05 Feb 2016 10:44 PM
9 Replies and 2493 Views කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක් Started by  Himali            
9 2493
by  maduranga001Jump to last post
31 Jan 2016 07:44 PM
11 Replies and 2481 Views නිදන ඇ‍ඳේ පැත්ත ගැන නිකමටවත් හිතුවා ද? Started by  Rosi මේ ගැනත් හිතන්න නිදන ඇ‍ඳේ පැත්ත ගැන නිකමටවත් හිතුවා ද  කලකට පෙර මා දුටු අපූරු වෙදකමක් පිළිබඳව සිහියට නැ‍ඟේ. ඉතා දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වත්තල මාබෝල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. මෙතුමාගෙන් වෙදකම ඉගෙන ගත් ගෝල බාලයෝ අදත් සිටිති. ප්‍රතිකාර ගැනීමට එන අයගෙන් කිසිදු ප්‍රශ්නයක් නොවිමසන මේ වෛද්‍යවරයා; රෝගියාගේ අතේ මැණික් කටු සන්ධිය අසල වූ නාඩිය මත තම ඇඟිලි තුඩු තබාගෙන මිනිත්තුවක් පමණ දෑස් පියාගෙන සිටී. ඒ හාම වක්කඩ කැඩුවාක් මෙන් රෝග ලක්ෂණ, රෝගය සහ රෝගියා...
11 2481
by  sha733Jump to last post
20 Jan 2016 12:12 AM
6 Replies and 2565 Views ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් Started by  Rosi ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්   අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කාර්යයන් පිලිබදව විවිධ පර්යේෂණ සිදුවෙමින් පවතී.ආහාර ජීර්ණය පහසු කිරීමට අවශ්‍ය විටමින වර්ග නිපදවීම බැක්ටීරියාවල කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී.මෙම බැක්ටීරියා මිනිසාගේ මනසටද බලපෑම් ඇති කරන බව මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වන බවපෙන්වා දී ඇති අතර එනම් ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA)  සෙරටොනින් වැනි ස්නායුසම්ප...
6 2565
by  sha733Jump to last post
15 Jan 2016 09:35 PM
14 Replies and 3812 Views ඔබගේ දෑත් කෙතරම් පිරිසිඳුද? බලන්න අපි දෑත් සෝදන ක්‍රමය නිවැරදිද කියා. Started by  gayanfernando ඔබට මතක ඇති ඔබ අවසාන වරට අයිස් ක්‍රීම් එකක් රස විදපු දිනය. අයිස් ක්‍රීම් ටිකක් කටට ගන්නකොටම දත් වල ඇතිවුන ඇඟකිලිපොලා යන වේදනාව නිසා ඉතාමත් අපහසුවෙන් අයිස් ක්‍රීම් ටික ගිලගත්ත ආකාරයත් මතක ඇති. සමහරවිට මෙහෙම වෙන්නට හේතුවත් ඔබ දන්නවා ඇති. ඔබේ දත් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත්ද ඉහත ආකාරයේ සිදුවීමකට ඔබ මුහුණ දී ඇත්නම් ඔබේ දත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් වීම ආරම්භ කොට ඇත්තේ අද ඊයේ නොවෙයි. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කොට, හඳුනාගන්න අවස්ථාව වන විටත් ඔබේ දතෙහි සැලකියයුතු ප්&zw...
14 3812
by  gaminiJump to last post
15 Jan 2016 08:09 AM
11 Replies and 2405 Views ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි ? Started by  Rosi ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි   ඔබට, ඔබේ නින්ද ශාරීරික හා මානසික  සෞඛ්‍යයට වැදගත්ම කොටසක් වන බව රහසක් නොවේ . කෙසේ වුවත් ඔබ නිදාගන්නා ඉරියව්ව නිදන කාලය මෙන් වැදගත් බව ඔබ දන්නෙහිද ඔබ නිදාගැනීමට තෝරා ගන්නා ඉරියව්ව ඔබේ සෞඛ්‍යයට බලපෑමක් කරන බව , සමෙහි තරුණ බව රැකගැනීමට උදව් වන බව , ආහාර ජීර්ණය හොඳින් සිදු වීමට හේතු වන බව සහ වම් පැත්තට හැරී නිදා ගැනීම ඔබේ ජීවිතය රැක ගැනීමට හේතු වන බව ඔබ දන්නෙහිද   මේ වන විටත් ඔබ වම් ඇලයට හැරී නිදා ගැනීම නොකරන්නේ නම් මෙය කියවීම...
11 2405
by  ImalkaJump to last post
12 Jan 2016 01:55 AM
4 Replies and 1307 Views ඇස් රෝග තත්වයන් හඳුනාගන්න Started by  Rosi මිනිස් සිරුරේ වටිනාම ඉන්ද්‍රියන් අතුරින් ඇසට හිමිවන්නේ සූවිශේෂ ස්ථානයක්. එසේ පැවසීමෙන් ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන් දෙවැනි තැනකට ලා සැළකිය යූතුය යන්න මින් නොකියවේ.ඇසට ඇතිවන ඕනෑම රෝග තත්ත්වයක් ඇස් රෝගයක් ලෙස සැළකීමට අපි පූරුදුව සිටිමූ. ඒ අනූව ඇසේ සූද ඇතිවීම, ඇස් රතුවීම ආදිය සිදුවූ විට අප එය ඇස් රෝග ලෙස හඳුන්වන්නෙමූ.ඒ කෙසේ වූවත් කාලයෙන් කාලයට ව්‍යාප්ත වන ඇස් ගාය එසේ නොමැතිනම් ඇස් රතු වී එහි වේදනාවක් සහිතව කබ කඳුළු ගලන තත්ත්වය බෝවන රෝග තත්ත්වයකි. බොහෝ විට බෝවන ඇස් රෝග බැක්ටීරියා, වෛරස් ව...
4 1307
by  Ind007kaJump to last post
11 Jan 2016 05:19 PM
3 Replies and 1562 Views ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි.. Started by  samantha ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි.. ගිතෙල් යනු ඉන්දියානු ආහාර වේලකදී නොවරදින ද්‍රව්‍යයකි. ආහාර වල රසවත් භාවය වැඩි කරන හෙයින් ඉන්දියානුවන් සෑම ආහාරයකටම මේ ලෙන ගිතෙල් එක්කර ගනු ලබනවා. මේ ලෙස ආහාරයට එක්කර ගැනීම හැරුණුකොට ගිතෙල් වලින් සැලසෙන තවත් සුවිශේෂී වාසියක් වන්නේ හිසකෙස්  හා සමට ඉන් සැලසෙන වාසි යි. වියළි සමක් ඇති අයගේ සමේ ඇති වන සියළුමව ආකාරයේ ගැටළු වලට ගිතෙල් ප්‍රතිකර්ම සපයයි. ගිතෙල් සතුව සම දීප්තිමත් කිරීමේ හැකියාව පවතී. ඉන්දියානු කාන්තාවන් සතු දිදුල...
3 1562
by  RosiJump to last post
30 Dec 2015 05:18 AM
You are not authorized to create a new topic
Page 3 of 4 << < 1234 > >>