You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Feb 2018 07:37 AM by  hasithad
නිරෝගිමත් දිවියකට
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:51 PM
Posted By hasithad on 02 Feb 2018 07:03 AM
කොමඩු හොදයි කියන්නෙ වස විස නැති ඒවනෙ.දැන් කඩවල් වලට එන ඒවා කවදාවත් නොකරපු විදියට බෙහෙත් ගහනවා කැඩුවායින් පස්සෙ.
කන්න එපා.
කොමඩු වලටනං අයියේ මම දන්න තරමින් බෙහෙත් වර්ග ගහන්නෙ නැහැ. 

ගෙඩි හැදෙන්නවත් ගෙඩි හැදුනට පස්සෙවත්

අපේ ගෙවල් අහල පහල  කොමඩු වගා කරනවා. යූරියා මුරයක් දෙකක් ගහනවා පැල  ලොකු කරගන්න

ඉන් පස්සෙ වතුර විතරමයි  ගෙඩි මෝරන කාලේ වෙනකං

අනිත් පලිබෝධ නාශක භාවිතය ඒ ඒ පාරිසරික තත්වයන් අනුව ශාකයේ හට ගන්නා විවිධ රෝග පාලනය සදහා


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2018 07:37 AM
අයියෝ නෑ මල්ලි....මේක කිව්වේ අපේම කෙනෙක්.මිනිහා දැන් වන්නි ගිහින් කොමඩු . බඩ ඉරිගු අනං මනං සේරම හිටවලා.
අස්වනු කාලෙට බඩු මෙහෙ ගේනවා.වෙන දේ කරන දේ සේරම කිව්වා.
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12