You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Jan 2017 05:53 AM by  hasitha dhananjaya
කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි
 28 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
17 Nov 2016 02:40 AM

    දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

    සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.

    වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනය කර ඇත්තේ බටහිර ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි.

    එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මෘත්‍යුතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි.

    දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති.

    ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇතිිෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

    ‘ෆ්ලේවනොයිඩ්ස් යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.

    සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.

     

                                                                                                 

     

    ඩේලිමේල් ඇසුරිනි

    Attachments
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Nov 2016 03:25 AM
    ඇපල් හොඳ උනත් ලංකාවට ගෙන එද්දී එන්නේ කල් තබා ගන්න දේවල් එහෙම එකතු කරලා නිසා බඩු ෂුවර් නැහැ. මල්කි නගා සියරට එන දවසක ඇපල් ටිකක් අපටත් එක්ක නෙලාගෙන ආවොත් නැවුම් ඇපල් රසයත් ගුණයත් අපට විඳ ගත්තහැකි.
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    17 Nov 2016 07:07 AM
    Posted By maduranga001 on 17 Nov 2016 03:25 AM
    ඇපල් හොඳ උනත් ලංකාවට ගෙන එද්දී එන්නේ කල් තබා ගන්න දේවල් එහෙම එකතු කරලා නිසා බඩු ෂුවර් නැහැ. මල්කි නගා සියරට එන දවසක ඇපල් ටිකක් අපටත් එක්ක නෙලාගෙන ආවොත් නැවුම් ඇපල් රසයත් ගුණයත් අපට විඳ ගත්තහැකි.

    maduranga...yatha karle ..thatha aiurin salaka balamu...


    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Nov 2016 07:26 AM
    ම්ම්ම්ම් එක හොද අදහසක් මෙච්චර ගුණ වුනත් ,හිතකර ඇපල් හොයා ගන්න අමාරු එකේ ,,මල්කිගේ ඇපල් කමු අපි එහෙනම් යථා කාලේදී
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Nov 2016 07:53 AM
    මම නම් දිනපතාම ඇපල් ගෙඩියක් කනවා. මෙහෙ බ්යක් සැකක් නැතිව මේවා කන්න පුළුවන්. ලංකාවෙදි කෑවොත් වහ කෑවා සමානයිනේ.. ෆෝමලීන් ගහපුවා නේ කන්න දෙන්නේ..
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Nov 2016 08:55 AM
    ලංකාවේ ඇපල් කෑවොත් මරණය .....ෂුවර් පුතේ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Nov 2016 09:33 AM
    කනවනම් කන්න ඕන කොළ පාට ඇපල් ගෙඩි
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Nov 2016 11:35 AM
    Posted By malki on 17 Nov 2016 07:07 AM
    Posted By maduranga001 on 17 Nov 2016 03:25 AM
    ඇපල් හොඳ උනත් ලංකාවට ගෙන එද්දී එන්නේ කල් තබා ගන්න දේවල් එහෙම එකතු කරලා නිසා බඩු ෂුවර් නැහැ. මල්කි නගා සියරට එන දවසක ඇපල් ටිකක් අපටත් එක්ක නෙලාගෙන ආවොත් නැවුම් ඇපල් රසයත් ගුණයත් අපට විඳ ගත්තහැකි.
    maduranga...yatha karle ..thatha aiurin salaka balamu...
    ඔය යථා කාළය එන්නෙ මොන අවුරුද්දෙ වගේද දැන්?

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Nov 2016 08:54 PM
    මෙහෙ ඇපල් දවසට එකක් කැවොත් ඉතින් දෙය්යන්ගෙම පිහිටයි
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    18 Nov 2016 04:31 AM
    Posted By Rosi on 17 Nov 2016 07:26 AM
    ම්ම්ම්ම් එක හොද අදහසක් මෙච්චර ගුණ වුනත් ,හිතකර ඇපල් හොයා ගන්න අමාරු එකේ ,,මල්කිගේ ඇපල් කමු අපි එහෙනම් යථා කාලේදී

    natu wa ...natuwa...Rosi nagata mama apple mallakma dennam ko, summer ekata mage watten.....
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    18 Nov 2016 04:36 AM
    Posted By samantha on 17 Nov 2016 07:53 AM
    මම නම් දිනපතාම ඇපල් ගෙඩියක් කනවා. මෙහෙ බ්යක් සැකක් නැතිව මේවා කන්න පුළුවන්. ලංකාවෙදි කෑවොත් වහ කෑවා සමානයිනේ.. ෆෝමලීන් ගහපුවා නේ කන්න දෙන්නේ..

    Hmmm....arththamai Samantha....

    mehe tiyenawa pink lady apply kiyala ekak, eka marra rasai....habai wawanna nam armarui...

    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    18 Nov 2016 04:38 AM
    Posted By chamaramind on 17 Nov 2016 09:33 AM
    කනවනම් කන්න ඕන කොළ පාට ඇපල් ගෙඩි


    Hmmmm....lunu, gammeris darlath niyamaiiiii 
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    18 Nov 2016 04:41 AM
    Posted By maduranga001 on 17 Nov 2016 11:35 AM
    Posted By malki on 17 Nov 2016 07:07 AM
    Posted By maduranga001 on 17 Nov 2016 03:25 AM
    ඇපල් හොඳ උනත් ලංකාවට ගෙන එද්දී එන්නේ කල් තබා ගන්න දේවල් එහෙම එකතු කරලා නිසා බඩු ෂුවර් නැහැ. මල්කි නගා සියරට එන දවසක ඇපල් ටිකක් අපටත් එක්ක නෙලාගෙන ආවොත් නැවුම් ඇපල් රසයත් ගුණයත් අපට විඳ ගත්තහැකි.
    maduranga...yatha karle ..thatha aiurin salaka balamu...
    ඔය යථා කාළය එන්නෙ මොන අවුරුද්දෙ වගේද දැන්?

    kamati year ekaka ,,oyata thama me patte enna wenne.....
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    18 Nov 2016 09:04 AM
    Posted By malki on 18 Nov 2016 04:38 AM
    Posted By chamaramind on 17 Nov 2016 09:33 AM
    කනවනම් කන්න ඕන කොළ පාට ඇපල් ගෙඩි


    Hmmmm....lunu, gammeris darlath niyamaiiiii 


    හි... හි... හි...දැන් නම් කන්නමයි හිතෙන්නේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Nov 2016 11:00 PM
    මාත් ආසම කෑමක් තමයි ඇපල්..
    ගාමිණි අයියා නම් ගෙනවිත් දුන්නා ඉතාම රස ඇපල් ටිකක්...
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    18 Jan 2017 10:25 AM
    lankawe thiyena apple kawoth nam gena ayu tikath nethi weyi...
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    18 Jan 2017 12:51 PM
    හී ඒක ඇත්ත පොඩ්ඩී අක්කේ
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    18 Jan 2017 07:16 PM
    තව ටිකක් කල් ඉන්නට හිතන් මාත් වැඩියෙන් ඇපල් කන්නට ඕන ......................
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    18 Jan 2017 07:44 PM
    ape ayushath aran mama niduk nirogeewa inna oni ...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    18 Jan 2017 09:45 PM
    අපි නම් ඇපල් උයලත් කනවා..
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>