Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 04 Feb 2018 10:24 PM by shanaka kelum බත් කන ගමන් වතුර බොන්න හොඳද? 24 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages ගාමිණී W .D.Veteran MemberPosts:4475 28 Oct 2016 11:43 AM ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අාහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න. ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? ආහාර ජීරණය නිසිපරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි. වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ? ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට පුළුවන්. ඒවගේම ආහාර වෙලාවල් අතර තුර කාලයේදී හොඳින් වතුර පානය කිරීමටද අමතක කරන්න එපා. ආහාර ජීරණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම් මෙම උපදෙස් පිළිපදින්න. 1. නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න 2. ආහාර හොඳින් හපන්න 3. තිත්ත සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීරණය වැඩිදියුණු වෙනවා. 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Oct 2016 12:47 PM Good information for a healthy life. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 12:59 PM වැදගත් විස්තරයක් . ස්තූතියි ගාමණී මාමේ 0 SM THILANKAVeteran MemberPosts:1736 28 Oct 2016 08:12 PM වටිනා තොරතුරු ටිකක්........ 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Oct 2016 08:30 PM Posted By gamini on 28 Oct 2016 11:43 AM ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අාහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න. ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? ආහාර ජීරණය නිසිපරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි. වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ? ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට පුළුවන්. ඒවගේම ආහාර වෙලාවල් අතර තුර කාලයේදී හොඳින් වතුර පානය කිරීමටද අමතක කරන්න එපා. ආහාර ජීරණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම් මෙම උපදෙස් පිළිපදින්න. 1. නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න 2. ආහාර හොඳින් හපන්න 3. තිත්ත සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීරණය වැඩිදියුණු වෙනවා. වටිනා තොරතුරු ටිකක් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Oct 2016 08:32 PM පොඩි ලමයිට අම්මලා බනින්නෙම මෙ වතුර නිසයි කන වෙලාවට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2016 10:35 PM මට නම් බත් කනකොට හොදි හොදට තියෙන්න ඕන.. ඒ නිසා වතුර අවශ්‍යවෙන්නේ නෑ.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Oct 2016 11:49 PM වටිනා තොරතුරු ටිකක්.. බත් කන කොට වතුර බොන එක හොඳ නැහැ කියලා මමත් අහලා තියෙනවා.. අද වැඩි විස්තර දැන ගත්තා.. බොහොමත්ම ස්තූතියි. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Oct 2016 10:28 AM කතාව ඇත්ත උනාට මම නම් බත් කද්දි වතුර බොනවා. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:12 PM komath kemata tika welaawakata kalin madak unusum wathura widuruwak bona eka wedagath ..... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 31 Oct 2016 12:34 AM බොහොම ස්තුති මේ තොරතුරු වලට 0 Indika DampahalaVeteran MemberPosts:3410 31 Oct 2016 03:41 AM මටත් මේ නරක පුරුද්ද නම් නෑ ... මාත් අහල තිබුණා බත් කනකොට වතුර බොන්න හොද නෑ කියල ,... විස්තරත් එක්කම දැන ගත්ත දැන් ..ස්තූතියි ගාමිණී අයියේ ..මේක වැදගත් පොස්ට් එකක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Oct 2016 04:34 AM වැදගත් තොරතුරැ ටිකක් අයියේ මේ දාලා තියෙන්නේ. අදම අනුගමනය කරන්න වෙනවා 0 Jaani wasanthiBasic MemberPosts:285 23 Jan 2018 11:40 PM ආම්ලික ආහාර වැඩිපුර ගන්න එක හොඳද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jan 2018 12:50 AM Posted By Jaani on 23 Jan 2018 11:40 PM ආම්ලික ආහාර වැඩිපුර ගන්න එක හොඳද? ගෑස්ට්‍රික් එහෙම නැත්තං ගැටලුවක් නැති වෙයි 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2018 12:58 AM Posted By sha733 on 24 Jan 2018 12:50 AM Posted By Jaani on 23 Jan 2018 11:40 PM ආම්ලික ආහාර වැඩිපුර ගන්න එක හොඳද? ගෑස්ට්‍රික් එහෙම නැත්තං ගැටලුවක් නැති වෙයි ගෑස්ට්‍රික් නැති අයට ගැස්ට්‍රික් හැදෙන්න ප්‍රධාන එක හේතුවක් තමයි ආම්ලික සහ තෙල් අධික ආහාර ගැනීම. ඒ වගේම මානසික ආතතියත් ගැස්ට්‍රික් ඇතිවීමට ප්‍රධානම හේතුවක්. ඉස්සර අපි අහන්නෙ වෙලාවට කෑම ගන්නෙ නැද්ද කියලනේ. ඒ වුනාට ඒකට බලපාන වෙනත් කාරණාත් තව ගොඩක් තියෙනවා. 1 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jan 2018 02:32 AM හරියට වහ බොනවා වගේ වැඩක් තමයි 1 chamara duleepMost Senior MemberPosts:13471 24 Jan 2018 05:07 PM බඩ එනවා වැඩියි කියනවනේ.. 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jan 2018 07:45 PM ආම්ලික ආහාර අඩුකරන එක තමයි වඩා හොඳ... 1 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Jan 2018 12:39 AM කෑමනං හොද නරක කියල නෑ සාමන්‍ය අයුරින් ගන්න එක තමා ශරීරෙට හොද 1 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner