You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Mar 2017 08:33 AM by  hasitha dhananjaya
මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද ?
 16 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 Feb 2017 09:06 PM

    මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද ?


    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    23 Feb 2017 09:19 PM

     

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Feb 2017 09:45 PM
    ලංකාවේ දැන් බෙහෙත් නොගහන්නේ මොණවටද?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    23 Feb 2017 10:07 PM
    බෙහෙත් ගහන එකට හොද විසදුමක් තියෙනව සමන්ත අයියේ... මේක හුගක් වැදගත්..මම නම් මේක ගන්නවා ළඟදීම ...


    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    24 Feb 2017 12:36 AM
    montada dan beheth pohora nodanneee
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    24 Feb 2017 06:56 AM
    දැන්නම් වස විස නැති කැම බිම හොයාගන්න හරිම අමාරුයි...
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    24 Feb 2017 05:05 PM
    okkoma wasa thamayi
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 05:09 PM
    දැන් ඉතිං මුං ඇටත් වවාගෙන කන්නයි වෙන්නේ මෙහෙම ගියොත්.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    24 Feb 2017 05:11 PM
    Posted By kingD on 23 Feb 2017 09:19 PM

     



    ස්තුතියි මේ ලිපියට ඉන්දික අයියේ.දියවැඩියා ගැන විස්තරයක් දුන්නට
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Feb 2017 07:26 AM
    බෝ නොවන රෝග අතර නොම්මර එකේ තියෙන ලෙඩ තමයි මේවා.
    දැන් ස්කෝලෙ යන ලමයින්ටත් තියෙනවානෙ.
    ලොකු අයට කෙසේ වෙතත්.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    09 Mar 2017 10:46 PM

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Mar 2017 11:51 PM
    මැටි හට්ටි වල උයන කැම රසයි ගුනයි
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    10 Mar 2017 12:13 AM
    අපේ ගෙදර නම් මැටි හට්ටි වල තමයි හුගක් කෑම හදන්නෙ
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Mar 2017 05:12 AM
    අයි දැන් රජතුමා ඉන්නේ ගෙදර ද රජවාසලේ නෙම්ද

    ම්ම්ම්ම්ම් ඔව් මැටි ඇතිලියේ ඉවුවම හරි රසයි තමා
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    10 Mar 2017 05:18 AM
    Posted By Rosi on 10 Mar 2017 05:12 AM
    අයි දැන් රජතුමා ඉන්නේ ගෙදර ද රජවාසලේ නෙම්ද

    ම්ම්ම්ම්ම් ඔව් මැටි ඇතිලියේ ඉවුවම හරි රසයි තමා
       වැඩේ මාට්ටු නේද ? ගෙදර ඉන්නවා කිව්ව එක 

       
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    11 Mar 2017 09:09 AM

    Posted By Rosi on 10 Mar 2017 05:12 AM
    අයි දැන් රජතුමා ඉන්නේ ගෙදර ද රජවාසලේ නෙම්ද

    ම්ම්ම්ම්ම් ඔව් මැටි ඇතිලියේ ඉවුවම හරි රසයි තමා

    ගෙදර කිව්වෙ රාජභවනට ම තමයි. මැටි හට්ටි වල උයනව කිව්වෙ රාජ භෝජනාගාරයෙ.. මොකද මගෙ ප්‍රියතම බිසවත් කැමති මැටි හට්ටි වල පිසින භෝජන වලට..
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Mar 2017 08:33 AM
    අපේ ගෙදරත් ඔය ඇලුමිනියම් වල උයන්නේ නෑ.
    මැටි මුටි ඇතිලි තමයි ඉතින්.උයපුවාමත් රසයි.ලෙඩත් නෑ.
    0
    You are not authorized to post a reply.