Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jun 2017 07:03 AM by Indika Kodithuwakku ඩෙංගු රෝග ලක්ෂණ අලුත්වෙලා. 76 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Author Messages SM THILANKAVeteran MemberPosts:1736 08 Nov 2016 03:18 AM ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද? ඔයාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල? . ඉතින් මූණ හෝදලා පිසදමන්න, පොඩි තුවායක් වෙනම භාවිතා කරනවා කියන්නේ ඇත්තටම බුද්ධිමත් අදහසක්. විෂබීජ මූනේ තවරා නොගැනීම කියන්නේ මුහුණේ ඇතිවන කුරුලෑ වගේ ආසාධන වලින් බේරෙන්න හොඳම විදියක්. ඇතැම් තරුණියෝ මුහුණ පිස දැමීම සඳහා පේපර් ටිෂු පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. එයත් හොඳ ක්‍රමයක්. එමගින් මූනේ සම නිරෝගීව තබා ගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා. මූණ හෝදන්න වෙනම ලොකු තුවායක් නොවේ, කුඩා hand towel එකක් පාවිච්චි කිරීම වඩා හොඳයි. එය දින දෙකකට වරක්වත් පහසුවෙන් සෝදා, අවුවේ වෙලා පිරිසිදු කර ගන්න පුළුවන්. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්න. ඒක පහසුවක්. ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය. මේ උපදෙස් පිළිපැදල ඔබේ මුහුණත් නිරෝගීව , ලස්සනට තියා ගන්න උත්සහ දරන්න. 0 Sanda ApsaraNew MemberPosts:69 08 Nov 2016 03:19 AM මටත් ඉතින් කෙන්ති යනවා....කරන කියන දේවල් අනුව ඉතින් මොනවා කරන්නද 0 SM THILANKAVeteran MemberPosts:1736 08 Nov 2016 03:31 AM Posted By Sanda on 08 Nov 2016 03:19 AM මටත් ඉතින් කෙන්ති යනවා....කරන කියන දේවල් අනුව ඉතින් මොනවා කරන්නද මෛත්‍රි භාවනාව කරන්න එතකොට තරහ යන ගතිය අඩු වෙයි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Nov 2016 04:10 AM Posted By smt90 on 08 Nov 2016 03:18 AM ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද? ඔයාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල? . ඉතින් මූණ හෝදලා පිසදමන්න, පොඩි තුවායක් වෙනම භාවිතා කරනවා කියන්නේ ඇත්තටම බුද්ධිමත් අදහසක්. විෂබීජ මූනේ තවරා නොගැනීම කියන්නේ මුහුණේ ඇතිවන කුරුලෑ වගේ ආසාධන වලින් බේරෙන්න හොඳම විදියක්. ඇතැම් තරුණියෝ මුහුණ පිස දැමීම සඳහා පේපර් ටිෂු පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. එයත් හොඳ ක්‍රමයක්. එමගින් මූනේ සම නිරෝගීව තබා ගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා. මූණ හෝදන්න වෙනම ලොකු තුවායක් නොවේ, කුඩා hand towel එකක් පාවිච්චි කිරීම වඩා හොඳයි. එය දින දෙකකට වරක්වත් පහසුවෙන් සෝදා, අවුවේ වෙලා පිරිසිදු කර ගන්න පුළුවන්. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්න. ඒක පහසුවක්. ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය. මේ උපදෙස් පිළිපැදල ඔබේ මුහුණත් නිරෝගීව , ලස්සනට තියා ගන්න උත්සහ දරන්න. ඇග විතරක් නෙමෙයි කකුල් දෙකත් පිස දමනවා... ඒත් තුවාය තද අවුවේ වේලා ගන්නවා...ඒ නිසා ගැටළුවක් වෙන්නේ නෑ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Nov 2016 04:19 AM මම නම් ඉතින් සරුවන්ගෙම පිහින්නෙ එකම තුවායෙන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Nov 2016 04:26 AM ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මුණ මෙච්චර හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ අයියො. වටිනා තොරතුරු ටිකක් මල්ලි. ඔව්. මේවා පිළිපදිනවා නම් ගොඩක් හොඳයි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Nov 2016 05:01 AM සමහර වෙලාවට තුවාය හොයාගන්න බැරි වුනාම ඇදගෙන ඉන්න සරම තමයි පිහිටට ඉන්නේ... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 05:04 AM අපොයි. මධුරංග අයියා මුණ පිහින්නේ නැලු. ස්තුතියි අයියේ විස්තරයට 0 Sanda ApsaraNew MemberPosts:69 08 Nov 2016 05:18 AM අපොයි.....එහෙනම් මුහුන සෝදලා වැඞක් නෑ නේද සදුුනි නංගි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 06:37 AM හි ඒක තමයි. දැලි ගෑවුනු මුනු දාන්නේ හැම වෙලේම. ඔන්න රහස අහු වුනා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Nov 2016 06:51 AM මේක නම් හොද අදහසක් ..ඒ ගැන ඇත්තටම හිතුවේ නැ ..ස්තුති කරාට. මදුරන්ගට මුහුණක් නැති නිසා අවුලක් නැ හුරතල් නොකරත් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Nov 2016 07:03 AM ඉන්දික අයියගෙ කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ. තාම නම් කිසි අවුල නෑ ඉතින්..... 0 SM THILANKAVeteran MemberPosts:1736 15 Jun 2017 06:20 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Jun 2017 07:16 AM ස්තුතියි මේ නිවේදනයට එහෙත් ඩොක්ටර් කෙනෙක් ගේ අනුමැතියක් නොමැතිව මෙම පරික්ෂන කරන්නේ නෑ. 0 chandana diazBasic MemberPosts:347 15 Jun 2017 11:19 AM අම්මෝ මාස 3ක්ම දුක් වින්දා. ආයෙ හැදුනොත් මලා තමා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jun 2017 06:27 PM අම්මො බයෙ බැහ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jun 2017 07:03 AM රෝග ලක්ෂණත් වෙනස් වෙලා... මිනිසුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවා... 0 You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner