You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 137 << < 12345 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 09:14 AM
ඔයා මොකටද අක්කේ කටු ගැහුවේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 11:04 AM
අනේ මන්දා නිට්ටාවටම හොද වෙන්නේ නැ මගේ හිතේ .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Feb 2017 05:55 PM
Posted By Poddi on 06 Feb 2017 09:00 AM
apoi math cheena katu gahagena hitiya kaalayak... aduwak nam une ne mata ...


මේවා ගැහුවාම ඌව වෙනවාද අක්කේ?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

malki
Basic Member
Basic Member
Posts:216






--
07 Feb 2017 04:30 AM
මගෙ අම්මගෙ අතෙ අම්මරුවකට 10 years ago ච්න කටු ගහුව නිට්ටබු වෙන් තෑන නම් ඩෑන් මතක නෑ ...........එයාට ඩෑන් එ අතෙ කිසි අමාරුවක් නෑ .........ලන්කාවෙ තාම ප්‍රසිඩ්ඩ නෑ.....කොහොමත් හොඩ ඩෙවල් ලන්කවෙ ප්‍රසිඩ්ඩ වෙනව අඩුඉනෙ ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Feb 2017 11:19 PM
sudu wena ekata...katu galawaddi nam welawakata chuttak le enawa.... ema riden ne
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2017 10:12 PM
කටු චිකිත්සාව නරක ප්‍රතිකාරයක් නෙමෙයි. ඒක හරියාකාරව කාලයක් ප්‍රතිකාර කල යුතුයි. තව මේ වගේම ක්‍රමයක් තියෙනවා කොරියන්.. ඒකේ නම සේරාජ්ම් .. නමුත් ලංකාවේ නම් එච්චර ප්‍රසිද්ධ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Feb 2017 05:08 PM

පෙණහලු ලෙඩ නොකර මේ ආහාර ඔබත් ගන්න

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

සටහන- මාධවී ධර්මරත්න

අප ගන්නා ආහාර සෘජුවේම පෙණහලු කෙරෙහි බලපාන්නේ නැත. ඒවා වක්‍රාකාරයෙන් ශරීරයේ විස හරණය සහ පෝෂණය යන කාරණා 02 මත බලපැවැත්වේ. ඉතා ගණ මේදය සහිත ආහාර ගැනීමෙන් පිළිකා රෝග හටගන්නා නිසා අප ඒවා බැහැර කළ යුතු වේ.

නිරෝගී පෙණහලු යුවළක් පවත්වා ගැනීම සඳහා පෝෂණීය එළවළු, පලතුරු ආහාරයට ගත යුතුයි.

පෝෂණීය එළවළු, පලතුරු පෙණහලුවලට බලපාන්නේ කොහොමද?
මේවාවල ඇති සිරුරට අවැසි එන්සයිම, විටමින්,ඛනිජ වර්ග විස හරණ ක්‍රියාවලියට දායක වේ.   මෙවැනි වාතාවරණයකදී මනාව ආස්වාස ප්‍රාශ්වාස කළ හැකිය.

පෙණහලුවල නිරෝගීතාව සුරකින එළවළු

ඔබ දැනටමත් පෙණහලු රෝගයකට ගොදුරු වූ අයෙක්ද? එසේනම මේ ආහාර ඔබත් දෛනිකව එකතු කර ගන්න. 

 

 

  • සුදු ලූනු සහ ලූනු

සිරුරේ නිතරම ඇතිවන විසබීජ, බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි. එබැවින් පෙණහලු මෙන්ම හෘදයවස්තුවේ ක්‍රියාකාරීත්වයටද උපකාර වේ.

 

  • ඉඟුරු

පෙණහලුවල ඇති අපද්‍රව්‍ය පිටතට ගෙන යාම සඳහා උදව් වේ.

 

  • මිරිස්

මේවායෙහි 'කැප්සයික් ඉන්' නැමැති ද්‍රව්‍ය අඩංගුය. විසහරණ ක්‍රියාවලියට උපකාර වේ. පෙණහලුවලට හොඳ රුධිර ගමනාගමනයක් ලබා දේ. 

 

  • ගෝවා, මල් ගෝවා, බ්‍රොකෝලි

පෙණහලුවල ඇති වන පිළිකා සෛල වර්ධනය වීම වළක්වයි. කෝරෆිල් අඩංගු වන නිසා රුධිරය පිරිසුදු කරවයි. 

 

  •  දෙලුම්

දෙලුම් යුෂ පානයෙන් පෙණහලුවල ඇතිවන ගෙඩි මර්දනය කරයි. දෙලුම්වල අන්තර්ගත 'එලෆික් ඇසිඩ් ' නිසා පිළිකා වර්ධනය අවම කරයි.

 

  • කහ

පෙණහලුවල ඇති වන පිළිකා සෛල මර්දනය කරමින් මනා රුධිර ගමනාගමනයක් පවත්වා දෙයි.

 

  • ජලය

පෙණහලුවල සමතුලිතතාව රැක දීමට මෙන්ම විස හරණ ක්‍රියාවලිය සවිමත් කිරීම සඳහාද ජලය අවශ්‍ය වේ.

  • ඇපල්

ෆ්ලෙවනොයිඩ්, විටමින් 'ඊ', විටමින් 'සී' අඩංගු නිසා ඒවා පෙණහලුවල ක්‍රියාකාරීත්වය තීව්‍ර කරවයි. හොඳ පෙණහලු යුගලක් සඳහා අඩුම තරමේ සතියතට ඇපල් ගෙඩි 02ක්වත් ආහාරයට ගත යුතුය.

 

  • ග්‍රේප් පෘට්

දුම්පානයට ඇබ්බැහිවී එය නතර කළ පුද්ගලයන්ට සුදුසු වේ.පෙණහලු පිරිසුදු කරන හොඳ පලතුරකි.

 

  • බෝංචි , ඇට වර්ග, වියළි ඇට වර්ග

ඇට වර්ගවල මැග්නීසියම් ඇත. එය පෙණහලුවල පැවැත්මට උපකාරවේ. 

  • කැරට්

වැඩි වශයෙන් විටමින් 'ඒ' ඇත. විටමින් 'සී' ද ඇතුළත් නිසා පෙණහලුවල පිළිකා ඇති කිරීම අඩු කිරීම මෙන්ම හොඳ කාර්යක්ෂම පෙණහලු යුවළක් ලබා දේ.

 

  • දොඩම්

මේවායෙහි මූලිකවම විටමින් 'සී' සහ විටමින් 'බී'-6 ඇත. පෙණහලුවලින් ඔක්සිජන් ශරීර අභ්‍යන්තරයට මුදා හැරීමට මෙකී එන්සයිම උපකාර වේ.

  • වට්ටක්කා

පෙණහලුවල පිළිකා අවධානම පහත හෙළමින් හොඳ පෙණහලු යුවළක් ලබා දේ.

 

නිරෝගී දිවියකට කාර්යක්ෂම පෙනහලු යුවළක් තිබීමේ වැදගත්කම කොතෙක්ද යන්න දැන් ඔබට වැටහෙනවා නේද?

 

උපුටා ගැනිමකි පුවත් වෙබ් අඩවියකින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Feb 2017 05:22 PM
වටිනා ලිපියට තුති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
20 Feb 2017 05:47 PM
වැදගත් ලිපියක්, ස්තූතියි චාමර.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Feb 2017 07:23 PM
වැදගත් තො රතුරු ටිකක් .........බොහොම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
20 Feb 2017 09:22 PM
වැදගත් කරුණු කිහිපයක් තියෙනවා මෙතන ..ස්තූතියි චාමර මල්ලි
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Feb 2017 09:27 PM
අපේ එදිනෙදා දේශීය ආහාර පිසීම සඳහා මිරිස්, තුණපහ, කහ වගේ අමුද්‍රව්‍ය නිතරම උපයෝගී කර ගන්නවා.. වැදගත් දැනුවත් කිරීමක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 09:37 PM

අද වෙනකොට අප වටපිටාවේ තියෙන අපද්‍රව්‍ය හැටියට මොන තරම් විිෂබීජ වාතය සමග මුසු වෙලා ශරීරයට එනව ඇත්ද
ඒ හැම දේම පිරිසිදු කරන්නෙ පෙනහලුනේ.
පෙනහලු ආරක්ෂා කර ගෑනීම සදහා හොද වටිනා කියන ලිපියක්
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
20 Feb 2017 10:12 PM
ඉතාමත් වටිනා ලිපියක්

ස්තුති
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 10:32 PM
වැදගත් විස්තර කිහිපයක් ස්තුති
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

malki
Basic Member
Basic Member
Posts:216






--
23 Feb 2017 03:42 AM
Thank you for sharing .................chamara
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Feb 2017 07:33 AM
වටිනා දැනුවත් කිරීමක් මල්ලි.
ගොඩක් ස්තූතියි ලිපියට.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Feb 2017 04:45 PM
ම්ම්ම් හොද කරනු ටිකක් ,,ස්තුති බෙදා ගත්තට .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Mar 2017 05:40 PM

https://i.imgsafe.org/a1a27ee182.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Mar 2017 05:50 PM
අනේ ඉතින් හදිසියෙන් එලියට යනකොට මෙවා කොහෙද මතක් වෙන්නෙ ඔනෙ එවත් දාලා යනකොට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 2 of 137 << < 12345 > >>