Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 2212345 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Sep 2016 02:11 PM කැද ගැන විස්තර ගෙන ඒන්නම් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Sep 2016 03:08 PM 0 Danu LiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 03:15 PM ikmanata gena ennako ehenam 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Sep 2016 03:26 PM මුලින්ම කැද පානයේ ගුන දැන ගනිමු. 01. බඩගින්න හා පිපාසය නසයි. 02.වාතය සමනය කරයි. 03. මළ මුත්‍රා පහ කිරීම පහසු කරයි. 04. අාහාර රුචිය වර්ධනය කරයි. 05.සම පැහැපත් කරයි. 06. ශරීර ශක්තිය, නුවණ, ධාරණ ශක්තිය වර්ධනය කරයි. 07.ප්‍රාණය අාරක්ෂා කරයි. 08.ශරීර ගත විෂ පදාර්ථ නසයි. 09. අායුෂ වැඩී කරයි 10. ශරීරයට බලය වඩවයි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Sep 2016 06:21 PM ම්ම්ම්ම්ම් වටිනා විස්තර ටිකක් නේද නාගා ගෙන්න යන්නේ ,,මාත් කැමතිම පානයක් කැද 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 10:35 PM කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්. හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ. 1 Indika DampahalaVeteran MemberPosts:3410 26 Sep 2016 10:40 PM අහ් ..නංගි කැඳ කඩයක් දාන්නද හදන්නෙ ..හොදයි හොදයි නිකන් ඉන්න එකේ... 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Sep 2016 11:28 PM Posted By maduranga001 on 26 Sep 2016 10:35 PM කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්. හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ. අල්ලපු ගෙදර හාතවාරිය වැල තාම තියෙනවද ? 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 11:31 PM Posted By Ind007ka on 26 Sep 2016 11:28 PM Posted By maduranga001 on 26 Sep 2016 10:35 PM කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්. හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ. අල්ලපු ගෙදර හාතවාරිය වැල තාම තියෙනවද ? අපෝ.. මොකෝ නැත්තෙ. ඇහැක් වගේ බලාගන්නෙ. ඖෂධිය පැලෑටි නෙ. 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Sep 2016 11:32 PM ලංකාවේ ඉන්නකොට නම් කැඳ නිතරම බිව්වා.. ලඟකදි ගොටුකොල ටිකක් හම්බවෙලා කැඳ ටිකක් හදා ගත්තා.. බොහොම වටිනා තොරතුරු ටිකක් සඳුනි දෙන්න යන්නේ.. දිගටම කරගෙන යන්න. 1 Danu LiyanageVeteran MemberPosts:3457 27 Sep 2016 12:44 AM මදු අයියගේ හාතවරිය කෙස් එක පොඩ්ඩක් කියන්න බලන්න අපිටත් හිනාවෙන්න පුලුවන් එකක්ද කියලා 2 Sanduni kanchanaVeteran MemberPosts:2462 27 Sep 2016 01:03 AM හැමෝට ස්තූතියී දක්වපු ප්‍රතිචාර වලට. මොකද්ද මේ හාතවාරය කේස් ඒක............ රජාේ මම කැද කඩයක් නෙමේ දන්සැලක් දාන්න යන්නේ ඒනවද? අද ගෙන ඒන්නේ සව් කැද ගැන.... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 Sep 2016 08:41 AM ම්ම්ම්ම් නාගාගේ දන්සලෙන් ඔන්න මන් සවු කැද බොන්න බලන් ඉන්නේ 1 Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 Sep 2016 08:42 AM Posted By maduranga001 on 26 Sep 2016 11:31 PM Posted By Ind007ka on 26 Sep 2016 11:28 PM Posted By maduranga001 on 26 Sep 2016 10:35 PM කොළ කැඳ ගැන වෙන්න ඕන මේ කියන්නෙ. බලාගෙන ඉන්නවා විස්තර ගෙනෙනකන්. හාතවාරිය කැඳ ගැන ආයෙත් කතා කරන්න පුළුවන් වේවි මම හිතන්නෙ. අල්ලපු ගෙදර හාතවාරිය වැල තාම තියෙනවද ? අපෝ.. මොකෝ නැත්තෙ. ඇහැක් වගේ බලාගන්නෙ. ඖෂධිය පැලෑටි නෙ. ඖෂධිය පැලෑටි වලට හරි උනන්දුයි අපේ stun එකේ අයියලා ටික 1 Imalka HewageVeteran MemberPosts:4533 27 Sep 2016 12:30 PM Posted By DanuLiyanage on 27 Sep 2016 12:44 AM මදු අයියගේ හාතවරිය කෙස් එක පොඩ්ඩක් කියන්න බලන්න අපිටත් හිනාවෙන්න පුලුවන් එකක්ද කියලා හාතාවාරිය නෙමෙයි වැල්පෙනෙල තමයි ඔය හොරෙන්ම හොයන්නේ 1 Danu LiyanageVeteran MemberPosts:3457 27 Sep 2016 12:41 PM කො සව් කැඳ එක මම මේ බොන්න කියලා ආවේ 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Sep 2016 09:15 PM මේ පායන පෑවිල්ලට සව් කැඳ වගේ දෙයක් බොන්නම ඕන මේ දවස් වල. 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Sep 2016 12:11 AM 01. සව් කැද. සව් කැද ශරීරය උෂ්ණ අධික අයට වඩා ගුනදායී වේ. ඒමෙන්ම තොල කට පැළීම සහ පපුව දැවිල්ලටද සුදුසුයි. සෙම් රෝගීන්ට හා ශිත දේශ ගුණික කාල වලදී පානය නොසුදුසුයි. සව් කැද සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය. සව් ග්‍රෑම් 100. සීනී ග්‍රෑම් 100. වතුර අඩු කෝප්ප 2යි. පොල් බෑයක කිරි. දිය ලුණු. සාදන ක්‍රමය. *මුට්ටයක් ගෙන වතුර අඩු කෝප්ප 2ක ඒයට දමා වතුර රත් වුන පසු, සොදා ගත් සව් ටික ඒයට දමන්න. *හැදි ගාමින් තැම්බෙන්නට හරන්න. *තරමක් තැම්බීගෙන ඒන විට පොල් කිරි ටික ඒක් කර ගන්න. *සව් අඩිය නොඅල්ලන සේත්, කිරි කැටි නොගැසෙන සේත් නිතර හැදි ගා ගන්න. *ඉදුණු පසු මුට්ටය ලිපෙන් බා සීනි ඒක් කර ගන්න. 1 Indika DampahalaVeteran MemberPosts:3410 28 Sep 2016 12:14 AM මේ දවස් වල කැස්ස, හෙම්බිරිස්සාව නැති එකේ සව් කැඳ එකක්වත් බොමු එහෙනම්... 1 ගීත් ජයතිලකNew MemberPosts:55 28 Sep 2016 01:29 AM කැද කඩේ කොහෙද දාන්න හිතන් ඉන්නෙ නංගියො 1 You are not authorized to post a reply. Page 1 of 2212345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner