Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Forums Health and Beauty Health Corner Search this forum: You are not authorized to create a new topic Page 4 of 4 << < 1234 Topics Replies Views Last Post 3 Replies and 1295 Views නිතර ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සෞඛ්‍යයට සිදු වන හානි…. Started by samantha නිතර ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සෞඛ්‍යයට සිදු වන හානි…. ජංගම දුරකථනය යනු අද වන විට නැතුවම බැරි දෙයකි. එයින් තොරව කිසිවක් කර ගැනීමට නොහැකි වන තරමටම අද දුරකථනයට සියළු දෙනා ඇබ්බැහි වී සිටිති. ජංගම දුරකථන නිතර භාවිතයෙන් පිළිකා ඇති වීම සිදු වන බව පමණකි සියළු දෙනා දැන සිටින්නේ. නමුත් මේ ලිපියෙන් ගෙන එන පරිදි ජංගම දුරකථන නිරන්තරයෙන් අධික භාවිතය නිසා විශාල සෞඛ්‍යමය ගැටළු රාශියකට මුහුණ පෑමට සිදු වේ. 01. පිළිකා අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇති පරිදි ජංගම දුරකථන ... 3 1295 by Ind007ka22 Dec 2015 03:14 AM 6 Replies and 1920 Views හතු ආහාරයට ගැනීමේ වාසි.. Started by samantha හතු ආහාරයට ගැනීමේ වාසි.. ග්‍රීක හා රෝම ජාතිකයන් මෙතරම් ශක්තිමත් වීමේ රහස ඔබ දැන සිටියාද ඔවුන්ගේ රහස් බෙහෙත හතු යි. ලෝකයේ හතු වර්ග 1000ක් පමණ ඇත. මෙම හතු වලින් ලැබෙන ආයුර්වේදමය ප්‍රතිලාභයන් විශ්වාස කළ නොහැකි තරම් ය. හතු මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, මෙහි අති පොටෑසියම් මගින් රුධිර පීඩනය ක්‍රමවත් කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස හතු වලින් ශරීරයට ලැබෙන වාසි කිහිපයකි. 01. ප්‍රතිශක්තිය දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්... 6 1920 by kingD20 Dec 2015 09:17 PM 3 Replies and 1809 Views රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු.. Started by samantha රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු.. ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන්ම රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි. ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර වල රසවත්භාවය වැඩි කරවීම මෙන්ම ඛේටය හා අනෙකුත් ජීරන යුෂ නිපදවීම ද කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ. ඉඟුරු වලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රිය වේ. මේ පිළිබඳ අපෙගේ ලිපිය කියවන්න ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුර... 3 1809 by chamaramind17 Dec 2015 06:55 AM 9 Replies and 2163 Views වයස්ගත වීම ප්‍රමාද කරවන ආහාර.. Started by samantha වයස්ගත වීම ප්‍රමාද කරවන ආහාර.. සෞඛ්‍යමත් දින චර්යාවක් අනුගමනය කිරීමෙන්, කාර්යශීලීව වැඩ කිරීමෙන් හා සෞඛ්‍යමත් ආහාර වේලක් ලබා ගැනීමෙන් වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර ගැනීමට හැකි වේ. මේ ලෙස නීරෝගී ආහාර වේලක් ලබා ගැනීම මඟින් ප්‍රතිශක්තිය වැඩි කර වයස්ගත වීම ප්‍රමාද කරවයි. තරුණ පෙනුම රැක දී සමේ ඇති වන රැළි වැටීම් වළක්වා ගැනීමට හොඳ ආහාර වේලකට හැකියාව ඇත. ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු ආහාර මඟින් සමේ වර්ණය පැහැපත් කරගැනීමටත්, සම පැහැදිළි කරගැනීමටත් මෙන්ම ... 9 2163 by Rosi15 Dec 2015 08:11 AM 4 Replies and 1626 Views අර්තාපල් ඩයි එකක්.. Started by samantha fuu ir, yd b;du;a ld¾hlaIu w¾;dm,a fiaÿu Tng fldKavh vhs lsÍug hk uqo,a b;sß lrfoaú' jÜfgdarej yd Bg wod, Wmfoia wka;¾.; fõ'' fldKavh iqÿ meyehg yeÍu rem,djkH ms fj w¾;dm,a fmd;= fiaÿu idudkH mudKfha isg úYd, mudKh olajd w¾;dm,a yhla fmd;= wer.kak' fuu i;aldrh isÿlr .ekSug Tng w¾;dm,a w,h wjYH fkdjk neúka tajd msi.ekSug Ndú;d l, yelsh... 4 1626 by Rosi15 Dec 2015 07:24 AM 6 Replies and 2059 Views ලෝකයේ සැරම මිරිස් වර්ගය.. Started by samantha ලෝකයේ සැරම මිරිස් වර්ගය.. මිරිස් කියන්නේ කොහොමටත් සැර දෙයක්. නමුත් මේ කියන්නේ සාමාන්‍ය අපි දන්න මිරිස් කරල් ගැන නෙවේ. ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලෝකයේ සැරම මිරිස් කරල පිළිබඳවයි. මේ මිරිස් කරල සෑදෙන්නේ ඇමෙරිකාවේ The PuckerButt Pepper Company හියි. මෙහි නම Smokin Ed’s ‘Carolina Reaper’ යි. වාර්තාවේ හැටියට මේ මිරිස් වර්ගය 1,569,300 SHU (Scoville Heat Units ) ක සැරකින් යුතු වේ. Scoville Heat Units යනු ආහාරයක ඇති c... 6 2059 by chamaramind09 Dec 2015 03:17 PM 13 Replies and 3336 Views [ස්ටන් වෙද ගෙදර] - බෝවෙන රෝගයක් වගේ පිළිකා පැතිරෙනවා. හේතුව මෙන්න! Started by maduranga001 බෙල්ල උළුක්කුවට ක්ෂණික පිළියම් 13 3336 by kingD08 Dec 2015 07:47 AM 11 Replies and 2740 Views පොල්තෙල් බොන්න – ඇඟට හොඳයි Started by samantha පොල්තෙල් බොන්න – ඇඟට හොඳයි පොල්තෙල් කියන්නේ අපි නම් දන්නේ කෑම හදන්න භාවිත කරන දෙයක් කියලා විතරයි. ඒත් ඇමරිකාව වගේ රටවල් වල පොල්තෙල් හොඳ බීමක්. එයාලා කෝපි එක්ක පොල්තෙල් එකට මිශ්‍ර කරලා බොනවා. සාමාන්‍යෙයන් අපි හිතන්නේ පොල්තෙල් ඇඟට අගුණයි වැඩිය හොඳ නෑ කියලා නේ. ඒත් අළුත්ම වෛද්‍ය විද්‍යාත්මක මතය තමයි පොල්තෙල් ඇඟට හොඳයි කියන එක. එතකොට පොල්තෙල් හොඳ නෑ කියලා තියෙන්නේ කවුද ඉස්සර.සමහර අය කියන්නේ නම් පාම් ඔයිල් වගේ සහ එළවළු තෙල් වගේ දේවල් ජනප්‍රිය කරන්න පොල්තෙල් හොඳ ... 11 2740 by maduranga00101 Dec 2015 03:20 AM 7 Replies and 2164 Views සමේ පිළිකා සුව කිරීමේ ප්‍රබල ගුණය Started by chamaramind ඔලිව් තෙල් මඟින් සමේ ඇතිවන පිළිකා සුවකළ හැකි බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. එයිනුත් සමේ පිළිකා අතර භයානකම පිළිකා තත්ත්වය වන මෙලිගන්ට් මෙලනෝමා තත්ත්වය වැළැක්වීමට ඔලිව් තෙල්වලට හැකියි. පාරජම්බුල කිරණ සහ සමට අහිතකර විකිරණ වර්ග පලවා හැරීමට ඔලිව් තෙල්වලට තිබෙන හැකියාව එයට හේතුවයි. ඒ අනුව සන්ක්‍රීම් වර්ගයකින් කරන කාර්ය කිරීමේ හැකියාව ඔලිව් තෙල්වලට පවතිනවා. සාමාන්‍යයෙන් අහිතකර විකිරණවලට ප්‍රතිරෝධය දැක්වීමට කැරොටීන් අඩංගු ආහාරවලට පුළුවන්. මේ අනුව ඔලිව් තෙල්වලත් කැරොටීන් බහුලව ... 7 2164 by Chandima15 Sep 2015 09:28 PM 21 Replies and 5599 Views කොකා කොලා වලින් ඔබට ලබාගත හැකි තවත් ප්‍රයෝජන Started by Imalka(1 2 ) පැය 7 ක් දිනකට නිදා ගන්න. ව්‍යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න. මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති. රන්ජන් දාස් ව්‍යාපාරික තරුණයාගේ කතාව රන්ජන් දාස් – ඉන්දියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. ඔහු SAP Indian subcontinent නම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයාද... 21 5599 by Rosi18 Aug 2015 08:50 AM 7 Replies and 2788 Views බිත්තර කහමදය පිළිබඳවූ අමිහිරි සත්‍යය....!!!! Started by samantha බිත්තර කහමදය පිළිබඳවූ අමිහිරි සත්‍යය....!!!! ඩේවිඩ් ජෙන්කින්ස් සහ ජීන් ඩේවින්ගන් යන වෛද්‍යවරුන් දෙදෙනා සිදු කල පර්යේෂණයේ ප්‍රතිපල හර්දරෝග පිලිබඳ වූ කැනේඩියානු ජර්නලයේ ප්‍රකාශයට පත්වුනා. ඉන් වඩාත් පැහැදිලි වන්නේ බිත්තරයේ කහමදය ශරීර සෞඛ්‍ය සඳහා අහිතකර වන බවයි. ඇමෙරිකාවේ ෆාස්ට් ෆූඩ්ස් අවන්හල් වල ජනප්‍රියතම ආහාර වේල් සමග බිත්තර කහමදයක් සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමටද ඔවුන් කටයුතු කළා. ඔවුන් එම සංසන්දනාත්මක පර්යේෂණය සිදුකලේ බිත්තර කහමදයක කොපමණ කොලොස්ටරෝල් ප්... 7 2788 by Rosi11 Mar 2015 06:29 AM 10 Replies and 2543 Views දරු සම්පත් සඳහා පිරිමි ඔබේ දායකත්වය Started by gayanfernando 1. වෘෂණකෝෂවල ආරක්ෂාව සලසා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතය.තැළීම්, හැපීම්, අධික උෂ්ණත්වයෙන් යුතු ස්ථානවල සිටීම හා ඒ ආශි‍්‍රතකර්මාන්තවල නිරතවීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. 2. ශරීරයෙහි හොඳ රුධිර සංසරණයක් තිබිය යුතුය. මේ තුළින් ලිංගිකඉන්ද්‍රියයන් හොඳින් කි‍්‍රයාකරන අතරම එම කරුණ පිළිබඳව සැලිකිලිමත් වීම ඉතාවැදගත්ය. මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාරඅඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය. 3. සින්ක් අඩංගු ආහාර වැඩිපුර ගැනීම හිතකරය. ශුකා&zwj... 10 2543 by isurusam10 Mar 2015 06:54 PM 2 Replies and 2151 Views සරු බීජ ඇති කොල්ලෙකුගේ ගති ලක්ෂණ Started by gayanfernando සරු බීජ ඇති කොල්ලෙකුගේ ගති ලක්ෂණ පුරුෂාංග පිහිටා තිබීම පමණක් නොවෙයි. ඒ අංග හරියට වැඩ කරන්නත් ඕනේ. කෙල්ලෙකුට ඕන කරන්නේ හරියට වැඩ කරන්න පුලුවන් කොල්ලෙක්.. සරුඵලයක් ලබන්න නම් කොල්ලා සරුවට ඉන්න ඕනේ..එහෙම කොලෙක් කොහොමද හොයා ගන්නේ.. "මවු කුසෙහි නිරෝගී දරු කළලයක් ඇතිවීම සඳහා මවගේත් පියාගේත් දායකත්වය සම සමව ලැබිය යුතුයි. එසේ නොවුණහොත් බිහිවන දරුවා තුළ නොයෙකුත් රෝගාබාධ පැවතිය හැකිය. ඊට අමතරව ඔවුනට දරු ඵලද අහිමි විය හැකිය. කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක් ස... 2 2151 by Ind007ka10 Mar 2015 06:46 PM 5 Replies and 1785 Views බයිසිකල් පැදීම Started by gayanfernando බයිසිකල් පැදීම බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා. සයිකලයේ වැඩට යන බ්‍රිතාන්‍ය වැසියා උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ වැසියනට සිය රැකියාවට යෑම සඳහා බයිසිකල් පැදීම උනන්දු කිරීම... 5 1785 by Ind007ka10 Mar 2015 06:40 PM 4 Replies and 1705 Views පොල්තෙල් Started by gayanfernando පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල් යහමින් භාවිතා කරයි. එමෙන්ම කිරි බතටද යොදන්නේ පොල්කිරිමය. ඒ හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පාහේ පොල්තෙල්වලින් බදින ලද ආහාර වේ. ඒවා අතර කැවුම්, කොකිස්, මුං අලුවා, ආස්මි, දොදොල්, පැණි ... 4 1705 by Ind007ka10 Mar 2015 06:22 PM You are not authorized to create a new topic Forums Health and Beauty Health Corner Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3