You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:36 AM by  Rosi
අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 912345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Feb 2015 06:30 AM

    දරුවෝ ඉන්න කාටත් හොද ලිපියක් කියවන්න ලැබුනා...

     

    සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අ...තර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

     

    1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.

    2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.

    3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

    4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

    5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

    6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න

    මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Feb 2015 06:49 AM
    godak watina lipiyayak.........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Feb 2015 07:45 AM
    Karalaama balanna one meka nam. Sthuthiyi Rosi.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Feb 2015 05:06 AM
    ඉතා වැදගත් උපදෙසක්. විශේෂයෙන් කුඩා දරුවන් ඉන්නා අයට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    04 Feb 2015 01:22 PM
    කොළ කෑමෙන් ඇදුමට වැට

    කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.

    සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙ...න් ස්වසන අපහසුතා දුරු වේ.

    ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණය ආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.

    බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම් සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.

    රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවා යනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.

    ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි. ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟු උදව්වක් ලැබෙන බවයි.

    මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහ ඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ කේ මෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයට අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දින ජනප්‍රිය වීමට හේතුවකි
     
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Feb 2015 03:49 PM
    වැදගත් ඔවදනක්. ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Feb 2015 04:01 PM
    godak wadagath thoraturu tikak...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Feb 2015 05:43 PM
    Godak Sthuthiyi oyage wedagath thorathuru walata.
    Kola elawalu kohomath gunadaayakayi kiyala ahala thiyenawa..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Feb 2015 08:01 PM

    කොළ පැහැති එළවළු හා පළා වර්ග ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක බව අපේ පැරැන්නෝද කියා තිබෙනවා..
    කොළ පැහැති පළා වර්ග ආහාරයට ගැනීම ඇස් වලට ඉතා ගුණදායකයි..

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Feb 2015 08:03 PM
    Posted By Rosi on 03 Feb 2015 06:30 AM

    දරුවෝ ඉන්න කාටත් හොද ලිපියක් කියවන්න ලැබුනා...

     

    සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අ...තර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

     

    1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.

    2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.

    3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

    4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

    5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

    6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න

    මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.

     

    මේකනම් ඉතාමත් වැදගත් ලිපියක්.

    මමත් අත්හදා බලන්න ඕන..

    ගොඩක් ස්තූතියි නංගී අපිව දැනුවත් කලාට..

     

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    06 Feb 2015 01:00 PM

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Feb 2015 03:40 PM
    හැමදෙයකටම මුල කටයි. කට පරෙස්සම් කර ගත්තොත් ඔක්කොම පරෙස්සම් වෙයි. ස්තූතියි මේ වැදගත් උපදෙස් වලට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    06 Feb 2015 03:52 PM
    Posted By samantha on 06 Feb 2015 03:40 PM
    හැමදෙයකටම මුල කටයි. කට පරෙස්සම් කර ගත්තොත් ඔක්කොම පරෙස්සම් වෙයි. ස්තූතියි මේ වැදගත් උපදෙස් වලට.

    shatika atha..............

     

     

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    06 Feb 2015 11:38 PM
    Posted By Rosi on 03 Feb 2015 06:30 AM

    දරුවෝ ඉන්න කාටත් හොද ලිපියක් කියවන්න ලැබුනා...

     

    සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අ...තර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා එය ළදරුවාට පහසුවෙන් ආහාරයට ගත හකිවේ. මෙම ඇමයිලේස් බහුල ආහාර ඔබට නිවසේදීම පිළියෙළ කර ගත හැකි වේ.ඒ සදහා පහත ක්‍රමය යොදාගත හැක.

     

    1. මුං , කවුපි , උඳු යන ඕනෑම ධාන්‍ය වර්ගයක් තෝරා ගන්න.

    2. එය මුල් අදින තුරු වතුරේ පොඟවා ගන්න;පැය 48 ක් පමණ තැබීම ප්‍රමාණවත් වේ.

    3. පසුව එය හිරු එළියේ හෝ උදුනක අඩු උෂ්ණත්වයක් යටතේ වියලා ගන්න.

    4.වියලුනු පසුව එය කුඩු කර ගන්න

    5.එම කුඩු පියන හොදින් වැසිය හැකි බෝතලයක බහා තබන්න.

    6. ළදරුවාට ආහාර පිළියෙළ කරන විට මෙම කුඩු තේ හැදි 1 ක් ඊට එකතු කරන්න

    මෙය ඔබට නිවසේදී සාදා ගත හැකි සුළු මුදලක් වැයවන ආහාරයේ ගන ස්වභාවය වැඩි කර එහි ශක්ති ප්‍රමාණය ද වැඩි කරන පෝෂණ අතිරේකයකි. ඔබත් ළදරුවකු සිටින මවක නම් මෙය අත්හදා බලන්න.

     

    ගොඩක් වටිනා තොරතුරක් ...ස්තුතියි නංගි  මේ ගැන කිව්වට 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Mar 2015 12:35 PM

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 Mar 2015 04:15 PM
    මැරුණ සතෙකුගේ මස් කනවා වෙනුවට අළුත් එළවළුවක රස බලන එක මොනතරම් හොඳයිද
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Mar 2015 05:04 PM
    e kathawanam atha samantha aiye...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 Mar 2015 05:12 PM
    Posted By samantha on 03 Mar 2015 04:15 PM
    මැරුණ සතෙකුගේ මස් කනවා වෙනුවට අළුත් එළවළුවක රස බලන එක මොනතරම් හොඳයිද

     

    elawalu hadanna monatharam wasawisa kruminashaka gahanawada kiyala dakkoth api elawalu kanneth naha ayyye

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    03 Mar 2015 05:53 PM
    Posted By Ind007ka on 03 Mar 2015 05:12 PM
    Posted By samantha on 03 Mar 2015 04:15 PM
    මැරුණ සතෙකුගේ මස් කනවා වෙනුවට අළුත් එළවළුවක රස බලන එක මොනතරම් හොඳයිද

     

    elawalu hadanna monatharam wasawisa kruminashaka gahanawada kiyala dakkoth api elawalu kanneth naha ayyye

     

    ලංකාවේ නම් මේ කිසිම දෙයක් කන්න හොඳ නැහැ තමයි. මම අදහස් කලේ සමස්ථ  ලෝකයේම ගැන.

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Mar 2015 06:13 PM

    hama deyatama bheth ganawa dan................okai lankawe hati...

    0
    You are not authorized to post a reply.
    Page 1 of 912345 > >>