You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
Page 1 of 212 > >>
Topics
 Replies
 Views
 Last Post
172 Replies and 28692 Views ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi) Started by  ham123
(Topic has multiple pages1 2 3 ... 4 )
අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ... සිත ඔබ පා මුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා. අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ සදා රැඳේවා... ඔබේ ලොවේ... ඔබට පිදුම් වූ සිතක විරාගය කැටපත් පවුරක ගීයක්‌ සේ සදා රැඳේවා... ඔබේ හදේ... පදවැල් - කුලරත්න ආරියවංශ ගී තනු - රෝහණ වීරසිංහ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක්‌ වෙන් ව...
172 28692
by  ගැල්කරුවා ගේ ජීවිතය රචනා Jump to last post
15 Dec 2021 05:16 AM
8 Replies and 3322 Views ආදරණීය නේරංජනා Started by  lilman ආදරණීය නේරංජනා   මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල්  CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක්   https://www.youtube.com/watchv=P941IJ90GUk   ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා  ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා  ආදරණීය නේරංජනා  ආදරණීය නේරංජනා     ඔබ මුදු මදහස්...
8 3322
by  ReggieJump to last post
20 Sep 2021 09:25 AM
1512 Replies and 185744 Views මා... සිත බැදුනේ. Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
දැන් ඔයාලා බලනවා ඇති නේද කාටද මේ කියලා ...මෙන්න මේකයි ,අපි දවස පුරාවට නොයෙකුත් සින්දු අහනවා නේ ,,එත් ඒ හැම සින්දුවකින්ම එකක් හෝ සින්දුවක චුටි පද පේලියක් නේද අපිට නිතරම මතක් වෙන්නේ,,අපි එකම තමා එදාට නිතරම කටින් මුමුනන්නේ,,ඊලග දවසේ තවත් සින්දු කාණ්ඩයක් තමා එදාට හිතට නිතර මතක් වෙන්නේ ....ඉතින් මේතැන වෙන්නේ දවසින් දවස අපි ආස කරන,නිතරම මතක් වෙන සින්දුවේ ලස්සනම පදපෙලිය යාළුවොත් එක්ක බෙදාගන්න එක...මොකද කියන්නේ ඔයාලා කැමති ද ( ඇඩ්මින් තුමනි මේක හරි තැනද මන්දා තියෙන්නේ,වෙරදී නම් ස...
1512 185744
by  indika76Jump to last post
12 Sep 2020 07:43 AM
43 Replies and 8206 Views සිත සසල කළ පදවැල්.... Started by  indika76
(Topic has multiple pages1 2 3 )
සමහර ගීත තියෙනවා ගීතය ඇසූ විට සිත සසල වෙනවා.. එම පදවැල් තුල ලොකු වේදනාවක් ගැබ්ව තියෙනවා... එවැනි පදවැල් සොයා යාමට කරන වෑයමකි මේ...
43 8206
by  indika76Jump to last post
18 Aug 2020 05:58 PM
9 Replies and 3079 Views English Songs Lyrics Started by  lasitha851 මේක සිංහල Lyrics ගැන නම් නෙමෙයි.English Lyrics ගැන. අපෝ English .. එහෙම හිතන්න එපා.සින්දුවක් අහන ගමන් කඩ්ඩ පොලිෂ් කර ගන්නත් පුළුවන් චාන්ස් එකක්. මන් මේ ගැන තියෙන songs දැන්නම් මේ thread එකෙන් . කැමති අය සෙට් වෙන්න . බල්ලන්න්කෝ එහනම්  Bad Guy - Billie Eilish (Lyrics) &91;Link Here - Bad Guy Song Lyrics&93; Ed Sheeran Beautiful People feat Khalid Lyrics &91;Link Here -Beautiful People Song Lyrics&93; Post Malone Goodbyes ft Young Thug Rated PG Lyrics &91; Link Here - GoodBye&...
9 3079
by  kingDJump to last post
30 Sep 2019 10:43 AM
249 Replies and 51131 Views එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ Started by  chamaramind
(Topic has multiple pages1 2 3 ... 4 )
මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ (මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් එක් වෙයව්) මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ මූණේ හසරැළි මුකුළු දෑතේ දහඩිය පබුළු ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලූ මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ (මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් එක් වෙයව්) මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ මල...
249 51131
by  isurusamJump to last post
10 Sep 2019 11:23 AM
94 Replies and 68215 Views මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ Started by  Imalka
(Topic has multiple pages1 2 3 ... 4 )
දවස පුරාවට ඔබට මට ඇසෙන, අසන හෝ මුමුණන දහසකුත් එකක් ගීත අතර............ , විවිධාකාරයේ ගීත තිබෙනවා........ ඒ අතර  ඇතැම් ඒවා සංගීත වේදියා ගේ තනුවට පද එකතු කිරීමක්, ඇතැම් ඒවා ලිව්වෙත් , සංගීතවත්, කලෙත් කිව්වෙත් එක්කෙනා මයි  තවත් ගීයක් ඒ මොහොතේකරරෙකුගේ හෝ සිතක එවේලේ  හටගත් සිතුවිල්ලක ප්‍රතිඵලයක්.. ආදරය විරහව සෙනෙහස දේශාභිමානය මේ ආදී විවිධ මානුෂික ගුණාංග ආදීකොට විවධ ගීත අපට ...
94 68215
by  indika76Jump to last post
07 Sep 2019 09:14 AM
7 Replies and 2531 Views පිරිතෙන් උපන් ගීය ! Started by  samantha පිරිතෙන් උපන් ගීය ! “මම කාමරේ පොඩි වැඩක් කරමින් හිටියේ. එතකොට සෑහෙන්න රෑවෙලා. රේඩියෝ එකේ පිරිත් දාලා තිබුනේ. ඒ පිරිත් හඬ අපේ ගෙදර පුරාම පැතිරිලා යමින් තිබුනේ. මහත්තයා නිදාගෙන හිටියේ“ ---------------------------------------------------------- “1972 වර්ෂයේ පසළොස්‌වක දවසක රාත්‍රියක්‌. වෙලාව රෑ දොළහට පමණ ඇති. රේඩියෝ එකේ මහ පිරිත වාදනය වෙමින් තිබුනා. මම මහ පිරිතට කන්දී ගෙන හුඟ වේලාවක්‌ හිටියා. නිදිත් මතයි. නැන්දාට පිරිත් අහන්න එහෙමම රේඩියෝව දාල තියෙද්දීම ම...
7 2531
by  chamaramindJump to last post
23 Aug 2018 05:09 AM
34 Replies and 8150 Views ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත Started by  indika76
(Topic has multiple pages1 2 )
01. උන්මාද සිතුවම් 02. දවසක් පැල නැති 03. දුක හාදු දෙන රැයේ 04. මගෙ හද මඩල 05. ගමේ එන්නට 06. පාළුව දෙවනත් කරලා (උලලේනෝ) 07. ඔබ පෙම් කරනා 08. සුදු නැන්දා 09. සබද අපි කදු නොවෙමු 10. මං මුලාවී
34 8150
by  hasithadJump to last post
06 Jan 2018 07:56 AM
21 Replies and 4940 Views Vita's Stunning Lyrics Started by  Vita123
(Topic has multiple pages1 2 )
බුදුනේ බුදු පියාණනේ Budune Budu Piyanane ෂෙල්ටන් පෙරේරා - Shelton Perera                                
21 4940
by  RosiJump to last post
01 Feb 2017 10:02 AM
6 Replies and 2308 Views ගී පද Started by  Poddi තව ටිකක්වත් ඉවසන්න තිබුණා නම් මොන දේ නැතත් අපි අපේමයි තවමත් අපි අපි ගැනම තව ටිකක් හිතුවානම් මේ දුකම කෙතරම් මිහිරිවෙද නොදනිම්..... අපි අපේ දුක ගැන නොහිතුවත් අපි ගැන දුක් වුනේ වෙන අයයි තනියම විදින්නට හුරු වුනත් මට මේ තරම් දුක ඔබ ගැනයි ...... අපි හදවතට කන් දුන්න නම් ඒ ආදරය ඇති මියෙනකම් මේ තනිව ගෙවනා ඡීවිතය ගෙනියන්න තව දුර බෑ වගෙයි ..... ගායනය / ලක්ෂ්මන් හේවාවිතාරන ගී පද /ගයානී පියදිගම සංගීතය / ලක්ෂ්මන් හේවාවිතාරන
6 2308
by  PoddiJump to last post
21 Jan 2017 06:38 PM
126 Replies and 18531 Views හිතට කතා කරලා බලමු........... Started by  සඳුනි
(Topic has multiple pages1 2 3 ... 4 )
           මම අලුත් ත්‍රෙඩ් ඒකකින්ම පටන් ගන්න හිතුවා. මේ මගේ ජීවිතේ අාසම අාසම දේ.  සිංදුවල අර්යථ තේරුම් ගැනීම. මගේ ලග සිංදු වල අර්ථ රැස් කරපු ලොකු ඒකතුවක් නෑ. ඒත් මම සිංදු වල තේරුම හිතනවා.  මම සිංදුවකට අාස වෙන්නේ ඒකේ තේරුම අනුව තමයි. මම මහ ගොඩක් සිංදු වල තේරුම් දන්නේ නෑ ඒත් දැන ගන්න හුගක් කැමති.          මට සිංදුව ගැන දැනෙන අර්ථයට වෙනස් විදියේ අර්ථයක් තව කෙනෙකුට දැනෙන්න පුලුවන් . මට ඔනේ අන්න ඒක දැන ගන්න. මට ඒ ව...
126 18531
by  sha733Jump to last post
10 Nov 2016 08:47 AM
8 Replies and 2773 Views හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන Started by  gayanfernando හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන... දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන.... මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව.... ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀�� �❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණ...
8 2773
by  DanuLiyanageJump to last post
25 Sep 2016 11:24 AM
108 Replies and 15090 Views 90 දශකය Started by  DanuLiyanage
(Topic has multiple pages1 2 3 ... 4 )
108 15090
by  hasithadJump to last post
24 Sep 2016 11:05 AM
14 Replies and 3589 Views ඔබ පෙම් කරනා ඔබේ කුමාරි Started by  gamini ඔබ පෙම් කරනා ඔබේ කුමාරි  ඔබට ආදරේ කියලා අයුරින්  පෙර දවසක මා පෙම් කරනා සඳ  මටද ආදරේ කියා තිබේ  සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක  රඟහල කෙලවර අඳුරු නිමේෂෙක  අද ඔබ ලග ඔබ සනසාලන ඇය  පෙර දවසක මා තුරුලට වී ඉඳ  මටද ආදරේ කියා තිබේ  ඔබ පෙම් කරනා.. //  සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී  දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී  මා සමුගෙන ඔබ වෙතට ඇය  සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන්  මටද ආදරේ කියා තිබේ ඉතින් තරුණ වියේ පසුවෙන ඔයාලාට මොනාද මේ ගීතය...
14 3589
by  hasithadJump to last post
24 Sep 2016 10:33 AM
8 Replies and 2733 Views පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව Started by  gayanfernando පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ග...
8 2733
by  PoddiJump to last post
24 Sep 2016 03:48 AM
125 Replies and 17446 Views ~~~~ගීත අසමු~~~~ Started by  Malinga
(Topic has multiple pages1 2 3 ... 4 )
ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා  මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි හදත් ගොළුවෙලා මාන්නයට හඬන්න බැරි තව කෙනෙකුට කියන්න බැරි මට නොලැබේ ද ආදරේ ඔය ඇස් පියාන ..... ගායනය :- කිත්සිරි ජයසේකර    
125 17446
by  PoddiJump to last post
24 Sep 2016 03:27 AM
32 Replies and 6978 Views මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය - අලුත් සිංදුවක් Started by  FIDE
(Topic has multiple pages1 2 )
සැඳෑ කළුවර කුර ගගා විත්...   සෙමෙන් සෙමෙන් කුර ගාමින් සැඳෑ කළුවර පැමිණෙයි. අන්ධකාරය කෙමෙන් දැඩි වෙයි. ඒ අඳුර තුළ ඔහු වෙසෙන පැල්පත සපුරාම මැකී යයි. එසඳ ඇගේ දසුනින් මැකී යෙන්නේ ඒ පැල්පත පමණක්ම නොවෙයි. ඇයගේ සරා සඳ හෙවත් සරත් චන්ද්‍රයා වන ඔහුගේ දසුනද ඈත් වී යයි. ඒ සරා සඳ ඈත් වත්ම, ඇයට දැනෙන්නේ තනිකමකි. දැරිය නොහෙන පාළුවකි. එය සඳ නැති රැයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. එකම එක වලාකුළකුදු අහස් කුස නොදිස් වෙයි. ඇගේ සිතිවිලි ගල් ගැසී ඇත. ඇගේ මුළු සන්තානයම පාළුවට ගොසින්ය. ඒ හු&zw...
32 6978
by  Ind007kaJump to last post
10 Sep 2016 12:55 AM
92 Replies and 14181 Views හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත) Started by  indika76
(Topic has multiple pages1 2 3 ... 4 )
හේමසිරි හල්පිට   01. නාමල් උඩුගම ට නිර්මාණය කල ගීත 02. මධුමාධව අරවින්ද ට නිර්මාණය කල ගීත 03. ග්‍රේෂන් ජයමහ ට නිර්මාණය කල ගීත 04. සංජීවනී විරසිංහ ට නිර්මාණය කල ගීත 05. යොමාල් සංජීව ට නිර්මාණය කල ගීත 06. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ට නිර්මාණය කල ගීත 07. මිලාන් රැද්‍රිගූ ට නිර්මාණය කල ගීත‍ 08. අතුල අධිකාරි ට නිර්මාණය කල ගීත 09. සනත් උඩුගම ට නිර්මාණය කල ගීත 10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත  11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත 12. යොහාන් අර්ජුන ට නිර්ම...
92 14181
by  sha733Jump to last post
21 Jul 2016 01:25 AM
10 Replies and 3572 Views රත්න ශ්‍රී සමගින් Started by  madhawas මම හිතනවා මට වගේම ඔබ සැමටත් මෙය වැදගත් වෙයි කියල.  රත්න ශ්‍රී ගේ ගීත ගැන ඔහුගේම හඩින්,      
10 3572
by  madhawasJump to last post
14 Jun 2016 01:55 AM
Page 1 of 212 > >>