You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Sep 2016 11:05 AM by  hasitha dhananjaya
90 දශකය
 108 Replies
Sort:
Page 2 of 6 << < 12345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 09:19 PM
  •  Quote
  •  Reply
මේ රූප දකින කොටත් හිතට අමුතු හැගීමක් එනවා..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 10:30 PM
  •  Quote
  •  Reply
අම්මො මදුරන්ග අයියෙ මෙවා දෑක්කම පිස්සූ වගෙ නෙ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 May 2016 02:41 AM
  •  Quote
  •  Reply
TDK කසට් දකිනකොටත් අසයි ...........අනේ අම්මපා ඒ කාලෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 May 2016 06:50 AM
  •  Quote
  •  Reply
ඉස්සර ඉතින් ඔය TDK,LX 90, කැසට් මගේ ලගත් තිබුනා.දැන් කෑලිත් නෑ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 May 2016 08:17 PM
  •  Quote
  •  Reply
TDK තමයි මම ආසම කැසට් වර්ගය.. ඒකේ පුස් බැදෙන්නේ නැති කරම්..
එවැන් කැසට් රාශියක් තවමත් මා සතුව තියෙනවා..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 May 2016 08:46 PM
  •  Quote
  •  Reply
මගේ ලඟත් TDK, MAXELL, BASF, SONY කැසට් පට තාම තියෙනවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 May 2016 09:19 PM
  •  Quote
  •  Reply
ඉස්සර සමහර අය මෙ කෑසට් එකට සින්දු රෙකොඩ් කරල තිව්වා එවා අදත් අහන්න පුලුවන් හොද තත්වෙන් තියෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 May 2016 09:50 PM
  •  Quote
  •  Reply
ඔන්න මම පිංතූරය හැදුවා. අපි විස්තර ටික බලාපොරොත්තුවෙන් ඉන්නවා ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 May 2016 09:59 PM
  •  Quote
  •  Reply
pinthuraya hari gye nha mama dlt karan ayiye
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 May 2016 10:10 PM
  •  Quote
  •  Reply




පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 May 2016 12:32 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 May 2016 10:10 PM




පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම්

මෙතුමාව කලකදි ඉහතදී මට මුණගැසුනා...

ඒත් දැන් එතුමා වියපත් වෙලා නේද?

සංගීත කෂේත්‍ර යේ මම ආසම පුද්ගලයෙක්.. 90 දශකයේ නිහාල් ගම්හේවා ශූරීන්ගේ ගීත තමයි පෙරමුණ ගත්තේ...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 May 2016 12:52 AM
  •  Quote
  •  Reply
නිහාල් ගම්හෙවාගෙ සින්දු නම් හරිම ලස්සනයි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 May 2016 03:04 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM



ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම්





ස්තුති අයියේ මේ වටිනා තොරතුරු ටිකට 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 May 2016 06:41 PM
  •  Quote
  •  Reply
තුෂාන් මල්ලිගේ අපට සන්තෝෂයි. ඉදිරියේදීත් මේ වගේ විස්තර මගින් දැනුවත් වෙන්න අපි කැමතියි. බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු මගින් පැහි එක්ක දැනුම බෙදා ගන්නවට.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
18 May 2016 12:41 AM
  •  Quote
  •  Reply
සදු හා මේ රාත්‍රි යාමේ


me song deke case eka mokakda poddak pahadili karannako
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 May 2016 12:49 AM
  •  Quote
  •  Reply
Posted By Chandima on 18 May 2016 12:41 AM
සදු හා මේ රාත්‍රි යාමේ


me song deke case eka mokakda poddak pahadili karannako


මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස්  කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 May 2016 01:00 AM
  •  Quote
  •  Reply
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 May 2016 01:01 AM
  •  Quote
  •  Reply
ඔන්න සින්දුව චන්දිම අහලා බලන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 May 2016 08:01 AM
  •  Quote
  •  Reply
ඔන්න ඇහැව්වා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2016 05:42 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 19 May 2016 12:49 AM
Posted By Chandima on 18 May 2016 12:41 AM
සදු හා මේ රාත්‍රි යාමේ


me song deke case eka mokakda poddak pahadili karannako


මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස්  කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට

බොහොම ස්තුති මේ විස්තර  අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0
Add Reply
Page 2 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below