Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 11:05 AM by hasitha dhananjaya 90 දශකය 108 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 612345 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 02:10 AM Quote Reply 0 Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 02:10 AM Quote Reply 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 May 2016 03:33 AM Quote Reply මේ සින්දුව අපි දන්නා එකට වඩා වෙනස් ද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 May 2016 04:30 AM Quote Reply කෝ බලන්න. වෙනස් තමා මේ සින්දුව මුලින් ආවේ මේ විදියට තමා අයියේ පස්සෙ තමා තවත් පද වෙනස් වෙලා සදු හා මේ රාත්‍රි යාමේ මුමුණන්නේ පෙර කී කථා සදු හා තරැ මල් දිලේවී නිල් අහසේ පීදිලා සිහිනේ මා වෙලී දැනුනාදෝ යලී සද කැන් පෙරා දුන් නිශා යාමයේ සිතුවම් ගෙනා දේ අපේ ආදරේ පිපි මල් වසන්තේ විහගුන් ගෙනෙන්නේ සැලෙනා පවන් රැල්ල සෙනෙහේ කථා මතකේ රැදේවී ඇගේ මල් හිනා පායාවි දෑසේ රුවන් තාරකා විසිරී ගියාදෝ නොපැතූ විලාසේ සැමදා හදේහී ඔබේ ආදරේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 May 2016 08:16 AM Quote Reply මේ දෙකම වෙන වෙනම අහන්න දාන්නේ නැද්ද.....? 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 03:24 AM Quote Reply ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 04:32 AM Quote Reply ඔන්න මල්ලි නියමයි නේ. ඔය විස්තර තමයි අපට ඕනේ. පිළිගත හැකි පුද්ගලයින්ගෙන් අසා දැනගත් සත්‍ය යයි සිතිය හැකි වැදගත් තොරතුරු ඉදිරියටත් දෙන්න. ඒ වගේම ඔබ ඔබේ කොම්න්ටුව සිංහලෙන්ම කොටා තිබෙනු දැකීමත් ඉතා සතුටට කාරණයක්..! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 May 2016 05:20 AM Quote Reply බොහොමත්ම වටිනා තොරතුරු ටිකක්.. මේවා මාධ්‍ය මඟින් ප්‍රචාරය නොවන දේවල්.. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 11 May 2016 06:20 AM Quote Reply ස්තූතියි තොරතුරු වලට, පසුගිය දවස් වල ප්‍රින්ස් අසනීප වෙලා නේද හිටියේ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 May 2016 08:09 AM Quote Reply ස්තූතියි මල්ලි මේ විස්තරයට. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 07:42 PM Quote Reply Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් මේ කැසට් පටය නිකුත් වූ කාලයේ අහම්බෙන් තමයි මමත් මිලයට ගත්තේ. එතකොට එතරම් ජනප්‍රිය බවත් තිබුනේ නෑ. එ්ත් ටික දිනකින් මෙය වෙළඳ පලේ සොයාගන්නත් බැරි තරමට අලෙවි වුනා.. මෙහි මුල් ගීතය පෙම්වතුන් සිනාසේ ගීතය.. ඒක ආරම්භයේ තියෙන බේස් ගිටාරයේ නාදය තාමත් සිතේ රැදී තියෙනවා.. ඒවගේම මේ කාලයේ කුමාරසිරිගේ සිතින් පතා ඉන්නම් කැසටය, නාමල්ගේ සමුගන්නේ නෑ කැසටය වගේම ග්‍රේෂන් ජයමහගේ සුදුමීදුම කැසටයත් ජනප්‍රියත්වයේ ඉහලින්ම තිබුණා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 07:50 PM Quote Reply මේ කාලයේ ප්‍රින්ස් ජනප්‍රිය නොවෙන්න හේතුව ඒ වන විට ප්‍රින්ස් ගායකයෙක් නොවෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 07:53 PM Quote Reply ඒක ඇත්ත. යොවුන් ගී කැසට් ආවට ඒවා එතරම් ජනතාව අතරට ගියේ නෑ.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:01 PM Quote Reply ප්‍රින්ස් ගායනා කලෙ 1 සින්දුවයි නෙ අයියෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:07 PM Quote Reply නෑ මල්ලී.. සඳ කුමාරියක් කැසටයට කලින් ප්‍රින්ස් ගායනා කල ගීත කිහිපයක් අඩංගු කැසටයක් ආවා.. ඒත් ඒකේ නිෂ්පාදනය කලේ කවුද කියලා තිබුනේ නෑ.. (ඒක හොර කැසටයක්) ගීත හයක් තිබුණා. හතරක් ප්‍රින්ස්ගේ.. ඒක ඉස්සර මගේ ලග තිබුණා... 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:14 PM Quote Reply එහෙමද මට නම් ඒ ගෑන ඩනීමක් නෑහෑ අයියෙ එ කාලයෙ මම ඉපදිලත් නෑහෑ නෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:20 PM Quote Reply ඒක ඇත්ත මල්ලී.. මල්ලී ඒ කාලේ නෑ.. 90 දශකය කියන්නේ අපි උසස් පෙළ කරන අවදිය.. ඒ කාලේ ඉදලම සිංදු පිස්සුව තිබුණා.. ඒ කාලේ හොර කැසට් ගොඩක් ආවා.. ඒ කියන්නේ රෙකෝඩින් කරන විට ගත් ගීත කැසට් පටවලට ගසා නිකුත් කලා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 08:33 PM Quote Reply ඒ ගෑන නම් දන්නෙ නෑහෑ අයියෙ හොර කෑසට් අවා කියලා නම් දන්නවා. හොර උනත් එහෙම කෑසට් එකක් ආව නම් හොයලා බලමු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:43 PM Quote Reply ඒවා නම් හොයාගන්න ගොඩක් අපහසුවෙයි මල්ලී.. ඒවා ආවේ ඒ කාලේ තිබුනු solex වගේ බාල කැසට් වල.. ඒ හින්දා ඒවා එතරම් කාලයක් තියෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කැසට් වල කවර හරි විදියට තිබුණෙත් නැහැ.. ඒ කාලේ TDK, Maxell, Sony කැසට් වල රෙකෝඩ් කරපු ගීත තාමත් ඉතා හොදට තියෙනවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 09:02 PM Quote Reply 0 Add Reply Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit