Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 03:27 AM by Poddi ~~~~ගීත අසමු~~~~ 125 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 7 << < 23456 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 07:50 PM Quote Reply ලස්සන ගීතයක් නංගි. ලස්සන පදවැලක් තියෙන්නෙ. ගායනයත් ඒ වගේ ම තමයි. හදවතට දැනෙන විදියට ගායනය කරනව. බොහොමත් ම ස්තුතියි ගීතයට 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 07:57 PM Quote Reply tiyanavanam mp3 eka danna ayye 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 07:59 PM Quote Reply Posted By Himali on 30 Mar 2015 07:57 PM tiyanavanam mp3 eka danna ayye ඔයා ම එඩිට් කරල ලින්ක් එක දාන්න එතනට. එතකොට කටිටියට ලේසියිනෙ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 08:13 PM Quote Reply සඳට කවියක් කියපු හින්ද ද මුහුණු පොඩ්ඩට තරහ ආවේ කඳුළු බිඳුවක් තරම් බොළඳ ද ඔබේ සෙනෙහස අප්සරාවේ සඳට වැඩියෙන් හදට එළියක් ගෙනාවේ ඔබෙ සිනාවයි එදා වාගෙ ම දයාබරව ම සදා ඉන්නේ ඔබ ළඟයි සඳට කවියක් ..... කැකුළු කොද මල් පරව ගිය මුත් ඔබේ සෙනෙහස සුන්දරයි දිනෙන් දින හද මඬල සුවඳින් සුවඳ කෙරුවේ සෙනෙහසයි සඳට කවියක් ..... ගායනය :- රෝයි පීරිස් 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 10:37 PM Quote Reply mekath dl kara gatta. ahala balala kiyannam lassanaida kiyala 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 10:39 PM Quote Reply අහල බලන්නකො. වචන ටිකනම් මට ලස්සනයි. ගීතය ඉතින් කොහොම වෙයි ද දන්නෙ නෑ ඉතින් ඔයාට. 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:27 AM Quote Reply නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා මා හඳුනන මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඟනට වඩා නවදැලි හේනක ............... මාසිත සුවපත් කරලනු නොහැකිය සෝ ලැතැවුල් දෙයි රැයද දිවා නෙත දුටු සුරඟන රූසිරු කුමට ද හද දුටු ජනපද කළණ නිසා නවදැලි හේනක ............... ගායනය :- සෝමතිලක ජයමහ 1 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:33 AM Quote Reply tikak parana sinduva neda 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:35 AM Quote Reply Posted By Himali on 31 Mar 2015 01:33 AM tikak parana sinduva neda ඔව් පරණ සිංදුවක් තමයි. මං කැමතියි ඒකෙ තියෙන අදහසට. ඔයා අර සිංදුවට ලින්ක් එකක් දානව ද? නැත්තම් මං එකක් දාන්න ද? 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:36 AM Quote Reply oya dann ayye. man tikak busy 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:41 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 07:34 PM ඉකිගසා හඩන අතීතයක කදුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා. ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:42 AM Quote Reply bohoma Sthuthi 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:55 AM Quote Reply Posted By Himali on 31 Mar 2015 01:42 AM bohoma Sthuthi ස්තූති කරන්න ඕන ඔයාටනෙ ලස්සන සිංදුවක් දැම්මට 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:02 AM Quote Reply සඳ වාගේ ලස්සනයි ඔයා තරු වාගේ සුන්දරයි ඔයා සඳ වාගේ තරු වාගේ මගෙ පාලු දුරලන් ඔයා අරුණලු නැගෙනා මදහස දිලෙනා හිරු සේ පායා මට සුව ගේනා සිහින සැබෑවෙන මතුයම් දවසක දෙසිත ම යාවෙනව මා ඔබගෙ ම වෙනවා සඳ වාගෙ ලස්සනයි ඔයා ........... රන් සලු පටලා අතැඟිලි බැඳලා යනතුරු සැබැවින් හිත වද දෙනවා අඳුරු පහන් කුස කළුවර වූවත් ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා සඳ වාගෙ ලස්සනයි ඔයා ........... ගායනය :- සේනානයක වේරලියද්ද හා මංජුලා දිල්රුක්ෂි 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 04:12 AM Quote Reply සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 04:14 AM Quote Reply sanda vage lassanai sinduva nam ahala tiyanava. dl kara gatta 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 04:24 AM Quote Reply Posted By Himali on 31 Mar 2015 04:12 AM සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර ගොඩක් අය කසුන් කල්හාරගෙ බහුතරයක් ගීතවලට කැමතියිනෙ. හැබැයි මමනම් එයාගෙ කැමති ගීත ඉතාම කිහිපයයි තියෙන්නෙ. මේ ගීතයනම් නරක නෑ. වචන ලස්සනයි. බොහොම ස්තූතියි නංගි. 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 06:26 AM Quote Reply kauda man dapu ekata mp3 eka damme? 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 06:27 AM Quote Reply Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 06:30 AM Quote Reply sthuti 0 Add Reply Page 4 of 7 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit