You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 4 of 13 << < 23456 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:54 AM
  •  Quote
  •  Reply

පෙම් පැතුම් සුන්දරයි

http://www.mediafire.com/convkey/3d76/k7k7l9rtqh0edq5zg.jpg?size_id=d

පෙම් පැතුම් සුන්දරයි පිපේ කුසුම් ලෙසින්
ජිවිතේ පුරා ළගින් සිටින්නේ ආදරෙන්.....//

වේදනා විඩාන වී සුරවිමන් මැවේ
ආදරේ නිසාලයෙන් මල් යහන් තැනේ
සැමදා හදේ සෙනෙහෙ පිරිදේදී ජිවිතේ
වාසනා උදාවයෙන්නේ මධු වසන්තයේ..

පෙම් පැතුම් සුන්දරයි....//

තාරකා පවා නැඟී සඳ ළඟින් දිලේ
ආදරේ බලා අපි සුභ පැතුම් ගෙනේ
පාවෙලා යසේ අමාව වසන්තේ ගීතිකා
මා ප්‍රියේ ඔබේ වසනා මේ බවේ පුරා...

පෙම් පැතුම් සුන්දරයි....//

ගායනය - මංජුලා දිල්රුක්ෂි

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:57 AM
  •  Quote
  •  Reply

ඔබ මාගේ නම්.....

http://www.mediafire.com/convkey/a46b/6vvqeynidyfx7enzg.jpg


ඔබ මාගේ නම්...බැඳි ආදරෙන්
හැමදාම ඉන්නම් ඉතිං
හසරැල්ලකින් පිළිගන්න නම්
හමුවන්න ආයෙත් ඉතිං

ඔබගේ දයා..ආ..නෙතුකැන් පුරා..ආ...
බැඳි ආදරේ සැඟවිලා
හමුවන්න ආයෙත්..ඔබ මෙන්ම මා සිත්
බැඳි ආදරෙන් ළංවෙලා...

ඔබ මාගේ නම්...බැඳි ආදරෙන්.....

අප ඒ හැදු වූ...සිහිනේ විමන්...
යයිදෝ හැගුම් විසිරිලා..
කඳුලැල් නඟා...සිත් වේදනා....
නැතිවේද ආයෙත් ඉතිං...

ඔබ මාගේ නම්...බැඳි ආදරෙන්.....

ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ෂර්ලි වෛජයන්ත
සංගීතය - ෂර්ලි වෛජයන්ත

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:59 AM
  •  Quote
  •  Reply

ඉස්සර බැඳි පෙම

http://www.mediafire.com/convkey/2303/u27g8unu5u3rom5zg.jpg

ඉස්සර බැඳි පෙම කඳුලින් නිම වී
යළි හිනහෙන්න බැරි
එක් කළ දෑතම අවසර ඉල්ලෙමි
ඔහු වෙත යන්න බැඳි.....//

අප පිය මන් කළ..ඒ මල් මාවත
කඳුලින් යාවී වැසී
ඔහු ඇති මේ ලොව..මා තනි වන අද
මගේ සිත හඬා වැටේ...//

ඉස්සර බැඳි පෙම....

සමුගෙන යන්නති..මා ඔබේ තනිකර
ඔහුගේ පතිනිය වී
මතුවත් බවයේ..යළි හමුවෙනවා
මා ඔබේ සුභාෂිණි....//

ඉස්සර බැඳි පෙම....

ගායනය - චින්තා ප්‍රියංගනී
පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංගීතය - සරත් ද අල්විස්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:01 AM
  •  Quote
  •  Reply

සදාදර නයෝ ඔබේ

http://www.mediafire.com/convkey/6016/pctgxwdrk8m3ajnzg.jpg?size_id=c

සදාදර නයෝ ඔබේ මනමාලි වී
ඔබගෙන් දුරස් වෙලා සැනසුම ගෙනේ
හඬවන්නදෝ මා රිදවන්නදෝ මා
නොපැතුව ලෙසින් සොයා ආවේ මෙසේ..
සදාදර නයෝ ඔබේ මනමාලි වී....

කඳුලැල් මවා..ලා...දෙනෙතේ මගේ
සෙනෙහස දවාලා..ඔබමයි ගියේ...
නැහැ මා තැවෙන්නේ..
තෙරමින් තවත්නෙ..දැකගන්න ආ පත්
මංගල දිනේ ඔයා...

සදාදර නයෝ ඔබේ මනමාලි වී...

මා පැතු සෙනෙහෙයෙන්..ළං වී තියේ...
සහකාරියයි දැන් ඔහුගේ ලොවේ
පෙරමින් සිනාසී...නෙතැඟින් බලාලා
අමතන්න එපා මට..ආදර නයෝ කියා..

සදාදර නයෝ ඔබේ මනමාලි වී...

ගායනය - දමයන්ති ගමගේ
පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:04 AM
  •  Quote
  •  Reply

ඔබ සිනාසුනත් ඇති 

http://www.mediafire.com/convkey/079d/3r306nhki34j257zg.jpg?size_id=d

ඔබ සිනාසුනත් ඇති රත්තරනේ....//
කතානොකර ඔබ යන්න එපා රහසේ
ඔබ සිනාසුනත් ඇති රත්තරනේ....//
කතානොකර ඔබ යන්න එපා රහසේ

දැන් දමා ඇවිත් අප ඒ සුන්දර සිහින
මල් පිපී තිබුණි සිත් වල සුවඳින් පිරුණ
ඒ පෙති කඩලා ඔබ නපුරුව ගිය ඈත
මම බලා හිඳිමි ආදරේ මම තාම

ඔබ සිනා සුනත් ඇති.......

සඳ පවා දනී මං හඬනා හැටි රෑක
මේ කඳුළු කීයාවේ හිත දුක්වන තරම
පෙම්දුවේ ඔබේ මට තුරුළු වෙලා නිතර
ඔබේ සුවඳ ගෙනෙයි ආදරේ මම තාම

ඔබ සින සුනත් ඇති.....

ගායනය - ශ්‍යාමී නදීෂා

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:06 AM
  •  Quote
  •  Reply

සිතින් රිදවන්න බෑ

http://www.mediafire.com/convkey/94f3/uiossy16icq88wezg.jpg?size_id=8

සිතින් රිදවන්න බෑ - ආදරෙන් ළං වෙලා
තවත් දුක් දෙන්න එපා - මා වෙතින් වෙන් වෙලා

ජීවිතේ ඇති තුරා - මොන වගේ සිටි ඔයා
සුසුම සේ වෙන්වෙලා - මට කරයි චෝදනා

සිතින් රිදවන්න බෑ.......

කූඩුවේ තනිවෙලා - කෝඩුවේ හඬනවා
කවුළුවෙන් දොර බලා - එනතුරා හිඳිනවා

සිතින් රිදවන්න බෑ....

ගායනය - ශ්‍යාමී නදීෂා

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:08 AM
  •  Quote
  •  Reply

හඳ හඬවන්නෙපා...

http://www.mediafire.com/convkey/0715/ckvp7w2pfckk67kzg.jpg

හඳ හඬවන්නෙපා සුදු කෙල්ලේ - මම ඔබටයි නඟේ ආදරේ
සිත රිදවන්නෙපා මගේ ජීවේ - ඔබ හැරයන්නේ නෑ මා නඟේ...//

නොසිතු ලෙසින් ඔබව මට හමුවුනෙත් - කෙලෙස කවදාද මතකයි නඟේ
එදිනේ පටන් ඔබට මම පෙම් කළෙත් - කිසිඳු සැකයක් නැතෙයි මා සිතේ

හඳ හඬවන්නෙපා සුදු කෙල්ලේ.....

නොපැතු ලෙසින් ඔබව මා හැර ගියොත් - කඳුළු ගංගා ගලයි මා නෙතේ
සැනසීම ලැබුවාට අප අද මෙසේ - ඒ දෛවයට ඉඩදෙනු කෙසේ..

හඳ හඬවන්නෙපා සුදු කෙල්ලේ.....

ගායනය - සනත් උඩුගම

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:09 AM
  •  Quote
  •  Reply

නිල් අහසේ උමතු වලා...

http://www.mediafire.com/convkey/c1c2/wql370g8fz9hisszg.jpg?size_id=d

නිල් අහසේ උමතු වලා
ගොළුවී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැඟලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා.....//

තණ පළසේ පිරි කඳුළු සලා
ලොවට වියෝදුක පතළ කළා
ඔබගේ ආදර මධු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
ඇයි මේ මිහිකත වැළපෙන්නේ

නිල් අහසේ උමතු......

එදා පිපුණු මල් හිරු එළියේ
අද නොපිපේ මගේ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කඳුලෙන් තේරෙන්නේ

නිල් අහසේ උමතු.......//

ගායනය - එච්.ආර්.ජෝතිපාල

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:11 AM
  •  Quote
  •  Reply

රැව් නැඟුණා අපි

http://www.mediafire.com/convkey/aa91/ac5ha31zv5b3v09zg.jpg?size_id=d

රැව් නැඟුණා අපි ප්‍රේම පුරාණේ
නගරේ දසාතේ ලැව් ගිනි වාගේ
වැළපෙනවා අද මැවිලා පේවී
දස්කොන් නාමෙන් සඳළු තලාසේ
රැව් නැඟුණා.....

රෑ සීද මැදුරේ මා ගායනා විරහා ගී
සුසුමක් වේවා ඔබේ පෙම් නුරාගී
සක්මන් මළුවේ මැවු ඒ සැදෑවෝ
දහසක් වේවා මගේ ජිවීතේදී
කඳුලින් ලියලා සිතේ පෙම් කළා මේ
සිහිනෙන් ළංවී පුදන්නම් සෙනෙහේ..

රැව් නැඟුණා.....

රතු මල් ගෙනේදා එදා පෝරකේදී
කඳුලක් වුවා අපේ පෙම් වියෝ ගී
පළ නෑ සම්පත් ඉතිං ඒ සැදැල්ලේ
වැළළෙන් සොඳුරේ ඔබේ පා තුරුල්ලේ
පිවිතුරු ආලේ කතාවන් කියාදේ
හමුවෙමු දෙදෙනා මෙවන්නත් බවේදී

රැව් නැඟුණා.....

ගායනය - සුජාතා අත්තනායක

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Mar 2018 05:12 AM
  •  Quote
  •  Reply
චාමර මල්ලිට මල පැනලා වගේ...
එක දිගට දීගෙන දීගෙන යනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:13 AM
  •  Quote
  •  Reply

හඳපාන වැටී එක්ක

http://www.mediafire.com/convkey/3d7f/m4t01def8ee12kozg.jpg?size_id=d

හඳපාන වැටී එක්ක සමන් ඉහිරුණ පාරේ
දන්නාට මැවින් බැද්ද පුරා ලස්සන වාගෙයි
ගුරු පාර දිඟින් දෑත අරන් පාසැල් කාලේ
දුර ඈත පටන් ආව ගමන් මතකය පෑරේ..

පළඳන්න එදා ගෙලට මගේ එකටිය ඕලු
මල් නෙලුව දිනේ සිහිව පැතුම් සුසුමක් වේලු....//
පුරපෝය දිනේ.......
පුරපෝය දිනේ එකම සිතින් දී පුද පුජා
දෙවියන්ට එදා බාරවුණා පහනක් දල්වා
ඒ පැතුම පවා සුන්ව ගියා දෙවියන් පිටුපා
අපි දෙයත කැඬි කඳුළු ගඟේ පාරුව බිඳිලා

උපතින්ම පැතු ඒ රුව මා දෑතින්ම කළා
කොයි ගෞතමගේ දෑත අරන් මා තනිකරලා
ඒ මතක පවා සිහින ලොවින් රෑ තුන්යාමේ
මා සිරුර වේලී.....
මා සිරුර වේලී නිසල රැයේ රෑ සිහිපාවී
මා සිරුර වේලී නිසඳ රැයේ රෑ සිහිපාවී

හඳපාන වැටී එක්ක.......

ගායනය - සුජාතා අත්තනායක

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:20 AM
  •  Quote
  •  Reply

මන්දනාව කාරණාව

http://www.mediafire.com/convkey/5ebb/3ahc6qglh02arzwzg.jpg?size_id=c

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ....//

කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා.....//

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ....//

ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දේදි
නඩේ ඈයෝ විහිලු කළා වැඩිහිටි කන්දේදී.....//

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ....//

ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ...//

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ....//


ගායනය - විශාරද නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ විරසිංහ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:21 AM
  •  Quote
  •  Reply

රත්නදීප ජන්ම භූමි

http://www.mediafire.com/convkey/3375/xcpszsbg5pnd37pzg.jpg

රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි..මාතෘ භූමියයි....//
ආදී සිංහලේ ඒ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි මාතෘභූමියයි....

මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී...//
ඇත්තේ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ....//
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි..

රත්නදීප ජන්මභූමී......

සින්දූපමාන වැව්තලා මතින් ඇදී..//
පද්ම රේණුවෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා..//
එන්නේ උන් හෙලූ ප්‍රාණ වායූවයි...

රත්නදීප ජන්මභූමි........

ගංගා තරංග රාව දී රිදී වනින්...//
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී..//
වීරයින්ගේ ඒ යශෝ ගීතයයි....

රත්නදීප ජන්මභුමී......


ගායනය - විශාරද පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකර මහතා
සංගීතය - විශාරද පණ්ඩිත් අමරදේව

1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:23 AM
  •  Quote
  •  Reply

කිසිදාක ළංනොවුනත්

http://www.mediafire.com/convkey/95c2/ox9q28f749gnmxyzg.jpg

කිසිදාක ළංනොවුනත්
රිදවා හඬවන්නෙපා
ඔබ ගැන සෙනෙහස මහද පුරා
සඟවා ඉන්නම් ඔබ හිමි නොවන නිසා.......//

ආදරයේ පෙම් පහන නිවී
අඳුරින් මගේ ලොව වටලද්දී
තරුවක් වී ඔබ ඈත ලොවින්
සිනහා සලනු මැන මා වෙනුවෙන්

කිසිදාක ළංනොවුනත්......

ජීවිතයේ දිගු ගමන් මගේ
පාළුව තනිකම හඳින් දරා
පියමැන යනවා මියෙන දිනේ
හෙළන්න කඳුලක් මා වෙනුවෙන්

කිසිදාක ළංනොවුනත්......

ගායනය - මර්සලින් පතිරණ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:25 AM
  •  Quote
  •  Reply

වැටි දෙදනින් මා

http://www.mediafire.com/convkey/01fa/x10423i6j13x615zg.jpg

වැටි දෙදනින් මා දෙපා සිඹිමින්
නොයදින් සමා ආදරේ නාමෙන්....//

රිඳවු දෙනින් මා...හඬවුනු සිතින්
මා හැර ගියා නම් පළිගනු විසින්...//
මගේ මේ වදන් ඔබ හට නොදෙයි වේදනා

වැටි දෙදනින් මා දෙපා සිඹිමින්
නොයදින් සමා ආදරේ නාමෙන්....

ඔබගේ නමින් මා නොහඬමි ඉතිං
නොදැවෙමි සොවින්...කඳුලක් ලෙසින්....//
මගේ මේ වදන්..ඔබ හට නොදෙයි වේදනා

වැටි දෙදනින් මා දෙපා සිඹිමින්
නොයදින් සමා ආදරේ නාමෙන්....//

ගායනය - මර්සලින් පතිරණ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:27 AM
  •  Quote
  •  Reply

සංසාර මාවතේ....

http://www.mediafire.com/convkey/8bc6/xmqhrs35rqsuiqczg.jpg?size_id=d


සංසාර මාවතේ පිය මනින ජිවිතේ
මිණි පහනක්  වූවා අම්මේ ඔබේ සෙනෙහේ
ඒ නෙතින් ලොව බලා සවනින් අසන්නෙමි
මා බිහිකළ අම්මේ...ගය ගී ඔබේ ගුණේ
සංසාර මාවතේ පිය මනින ජිවිතේ
මිණි පහනක්  වූවා අම්මේ ඔබේ සෙනෙහේ

දසමාසේ කුසේ දරා වෙහෙස දැරූනියා
දෑත දෙපා සවිවනතුරු ලේ කිරි කර පොවා
ශිල්ප සතර කියාදෙන්න ගුරු ගෙදරට යවා
නිසි මඟ ගැන කියා දුන්නේ තුරුලේ මා හොවා

සංසාර මාවතේ පිය මනින....

මා දිවි ගමනේ ලබනා ජය පැසසුම් මෙදා
අම්මේ එදා ඔබ දුන් ගුණ වත් ඔවදන් නිසා
මා හැදු වැඳු අම්මේ ඔබට ණය ගැතිනේ සදා
මතු සසරෙත් අම්මා මගේ වෙන්න පතිමි පූදා

සංසාර මාවතේ පිය මනින....

ගායනය - මර්සලින් පතිරණ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:29 AM
  •  Quote
  •  Reply

අතීතයේ එක..

http://www.mediafire.com/convkey/9909/1qyvcf38g60u3n3zg.jpg?size_id=d

අතීතයේ එක..ලස්සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින්
සේපාලිකා මල් ඉහිරුණු පාරේ
මා තනිවෙන්නම් කඳුළු මැදින්....//

ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටිලා යොවුන්  සිතින්.....//
තවත් මෙමා හට ඔබ රිදවනවා
සේපාලිකා මල් සුවඳ මැදින්

අතීතයේ එක....

සොඳුරු මගේ...ආදර පැතුමන්
කඩා වැටිලා ඔබේ හදින්.....//
බලා නොබලා නොයම් ළදුනේ
අසරණ වූ දා සෙනෙහයෙන්

අතීතයේ එක....

ගායනය - මර්සලින්  පතිරණ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 05:32 AM
  •  Quote
  •  Reply

පිට දීප දේශ.......

http://www.mediafire.com/convkey/775c/yu335uje4h8x56rzg.jpg?size_id=d

පිට දීප දේශ ජයගත්තා..ආදී සිංහලුන්....//
පිට දීප දේශ ජයගත්තා

තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇඳා.....//
පිට දීප දේශ ජයගත්තා..ආදී සිංහලුන්....//
පිට දීප දේශ ජයගත්තා

පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා....//
කන්ට අදින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා....//
පිට දීප දේශ ජයගත්තා..ආදී සිංහලුන්....//
පිට දීප දේශ ජයගත්තා

හිරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා...//
කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා...//
පිට දීප දේශ ජයගත්තා..ආදී සිංහලුන්....//
පිට දීප දේශ ජයගත්තා

පිටරට හාලේ බත් ටික නැත්තම් බඩගින්නේ සිංහලයා...//
අන්තිමේදී බුදියන පැඳුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා...//
පිට දීප දේශ ජයගත්තා..ආදී සිංහලුන්....//
පිට දීප දේශ ජයගත්තා

ගායනය - ලක්ෂ්මී භායි

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Mar 2018 08:24 AM
  •  Quote
  •  Reply
90 දශකයේ ජනප්‍රිය වුන ගීත රාශියක් තියෙනවා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2018 08:32 AM
  •  Quote
  •  Reply
ස්ටන් ලෝගෝව ද සමඟ මේ එකතු කරන ගී පද වැල් නිසා ස්ටන් එකටත් අමතර වටිනාකමක් එකතු වෙනවා. ස්තූතියි මල්ලි ඔයාගේ නිර්මාණ වලට.
0
Add Reply
Page 4 of 13 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below