You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 3 of 76 << < 12345 > >>
Author Messages

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 02:35 AM
  •  Quote
  •  Reply
බලන්න මේක ලස්සනයිද කියලා

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා..
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2015 06:06 AM
  •  Quote
  •  Reply

shaa lassanai Himali nangi..math asai Athmage me sinduwata.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2015 06:11 AM
  •  Quote
  •  Reply

mata asa hithune me sinduwata.....

 

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ.....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 08:22 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 05 Feb 2015 06:11 AM

mata asa hithune me sinduwata.....

 

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ.....

 

math me geethayata harima asai adath ahuna mata

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 07:48 AM
  •  Quote
  •  Reply

ගහක මල් පිපිලා - පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

සිතක මල් පිපිලා - පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුබට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමි

 

මෙන්න මේ සින්දුව තමා මට අද හිත ගියේ ....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 08:36 AM
  •  Quote
  •  Reply
Oya geethaya gena wiwidha matha thiyenawa. Thread ekakuth thibune..

Bohoma sthuthiyi me geethaya apatath mathak kalaata.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 09:19 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Feb 2015 08:36 AM
Oya geethaya gena wiwidha matha thiyenawa. Thread ekakuth thibune..

Bohoma sthuthiyi me geethaya apatath mathak kalaata.

 

 

ow math dekka eka,,,eth man kemathi ne me sinduwara weradi arthyak denna..meka diha harima sundra vidihata apita balanna puluwan kam thiyeddi..

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Feb 2015 09:31 AM
  •  Quote
  •  Reply
ඒක එක එක්කෙනා දකින විදිය නේ රෝසි. ගීතයේ පදරචකයා තමයි එකේ නිධාන කතාව වගේම සැබෑ අර්ථය දන්නේ.. නමුත් යම් යම් හේතු නිසා ඔවුන්ද ඒක හරියට පැහැදිලි කරන්නේ නැහැ පුද්ගලික අත්දැකීම් නම්.

සමහර විට අපට දැනෙන්නේ එකක්.. සැබෑ අර්ථය වෙනමම එකක් වෙන්න පුළුවනි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 12:10 PM
  •  Quote
  •  Reply

hmmmmmm ow aiyya eka eththa.

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
06 Feb 2015 06:23 PM
  •  Quote
  •  Reply
මෙන්න මේ සින්දුව තමයි මට උදෙන්ම ඈහුනෙ. ඒ වගෙම හිතට දනුනෙත්

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 06:43 PM
  •  Quote
  •  Reply
lasana song ekak himali nangi..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Feb 2015 01:10 AM
  •  Quote
  •  Reply

මගේ නොපෙනෙන ආදරේ 
පෙනෙන දුරකට එන්නෙපා 
දුටු නමුත් මගෙ ආදරේ 
දුටුව බව හගවනු එපා ..............

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 06:57 AM
  •  Quote
  •  Reply
Posted By ham123 on 06 Feb 2015 06:23 PM
මෙන්න මේ සින්දුව තමයි මට උදෙන්ම ඈහුනෙ. ඒ වගෙම හිතට දනුනෙත්

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..

 

 

math asai....lassanai mekath

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Feb 2015 06:59 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 07 Feb 2015 01:10 AM

මගේ නොපෙනෙන ආදරේ 
පෙනෙන දුරකට එන්නෙපා 
දුටු නමුත් මගෙ ආදරේ 
දුටුව බව හගවනු එපා ..............

godak asa hithuna padha tikata....eth meka ahala ne wage.mona sinduweda aiyye?

 

 

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
07 Feb 2015 08:56 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 07 Feb 2015 01:10 AM

මගේ නොපෙනෙන ආදරේ 
පෙනෙන දුරකට එන්නෙපා 
දුටු නමුත් මගෙ ආදරේ 
දුටුව බව හගවනු එපා ..............

 

math ahala nane pada tika nam kaviyak vage. hari lassanai

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2015 10:15 PM
  •  Quote
  •  Reply

kalin dapu ekenage vdio eka penne nati hinnda edit kranna gihin makila giya mage atin(sorry)

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2015 10:25 PM
  •  Quote
  •  Reply

Rosi nagage me wade nam niyamai..

 

pahugiya dawas wala matath nitharama mathak wuna geeyak thibuna

Raa duru rata me...

Hima warusa...

seetha maaruthe...

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Feb 2015 01:59 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 08 Feb 2015 10:25 PM

Rosi nagage me wade nam niyamai..

 

pahugiya dawas wala matath nitharama mathak wuna geeyak thibuna

Raa duru rata me...

Hima warusa...

seetha maaruthe...

Kageda ban mea sinduwa 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Feb 2015 10:28 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 08 Feb 2015 10:15 PM

kalin dapu ekenage vdio eka penne nati hinnda edit kranna gihin makila giya mage atin(sorry)

 

 

sthuthi isuru,,lassanai ne song eka..kalin ahalama ne

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Feb 2015 10:29 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 08 Feb 2015 10:25 PM

Rosi nagage me wade nam niyamai..

 

pahugiya dawas wala matath nitharama mathak wuna geeyak thibuna

Raa duru rata me...

Hima warusa...

seetha maaruthe...

 

 

sththiii aiyya,,me mona sinduwe da...

 

0
Add Reply
Page 3 of 76 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below