You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 2 of 13 << < 12345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Dec 2017 12:57 AM
  •  Quote
  •  Reply

සුභානි හර්ෂණී මුතුකුමාරණ - සදත් ලස්සනයි

http://www.mediafire.com/convkey/bc6e/3zcfr092wrrzx0zzg.jpg?size_id=c

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Dec 2017 03:02 AM
  •  Quote
  •  Reply
සුභානියේ සුන්දර ගීතයක්.. (සමහර ස්ථාන වල අකුරු ටයිප්වෙලා තියෙනවා වැරදියි මල්ලී)
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Dec 2017 06:58 AM
  •  Quote
  •  Reply
මේක මම අහලා නැති එකක්ද මන්දා.....චාමරගෙ වැඩෙත් නියමයි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Dec 2017 05:55 PM
  •  Quote
  •  Reply
ඔව් අයියේ සමහර ටයිප් වැරදි..ඒවාත් හදාගෙන ඉදිරියේදී කරනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:06 PM
  •  Quote
  •  Reply
ඔව්. මටත් මතකට්‍යක් නැහැ මේ ගීතය ගැන.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2017 04:46 PM
  •  Quote
  •  Reply

දෑස හඩයි - සිත වැළපෙයි...

https://i.imgsafe.org/2e/2ed08172aa.jpeg

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Dec 2017 07:08 PM
  •  Quote
  •  Reply
මල්ලී මේකේ අවසාන වර්ස් එකේ
පැතූ පැතුම් හෙලූ සුසුම් සෙනෙහස පරදයි... කියලා මට හිතෙන්නේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Dec 2017 07:23 AM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුවක් .....මලයන්ඩි තියෙන පද මාලා වෙනස් කරනවනෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 09:01 PM
  •  Quote
  •  Reply

දෙඅදර විලිකුන් - මිල්ටන් මල්ලවාරච්චි

https://s13.postimg.org/4i8g36ndj/Slstundeadara_wiluku.jpg

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Mar 2018 09:21 PM
  •  Quote
  •  Reply
මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞව්වන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ

ජීවිතය පිළිබඳ වටහාගන්න මේ ටිකම ඇති...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2018 09:40 PM
  •  Quote
  •  Reply
මල්ලිගේ මේ නිර්මාණය ඉතා අගය කරනවා. ඒ වගේම ගීතයට ගැළපෙන පසුබිම් පින්තූර යොදා ගන්නවා නම් මේ වැඩේ වටිනාකම තවත් වැඩි වෙනවා. එහෙම නම් කෙනෙකුට ගීතයක් මගින් දෙන්න උත්සාහ කරන පණිවිඩය ඉතා පහසුවෙන් ගෙනයාමට හැකි වෙනවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2018 09:43 PM
  •  Quote
  •  Reply
හොඳ වැඩක්.. ඒ වගේම මෙහි පදරචකයා සහ සංගීත අධ්‍යක්ෂක වරයාගේ නමත් සඳහන් කලා නම් හොඳයි නේද?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 10:57 PM
  •  Quote
  •  Reply

මිහිඳුම් වලා තීරේ - විජයබණ්ඩාර වැලිතුඩුව

https://s13.postimg.org/o1hmqdyp3/Meedum_wala_theere_-wijayaslstun.jpg

අකුරු සැකසුම කළේ ඉන්දික76 අයියා.විශේෂ ස්තුතිය ඉන්දික 76 අයියට


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2018 11:02 PM
  •  Quote
  •  Reply
ඔය තියෙන්නේ එළකිරියට. නියමයි. මට මතකයි අපේ චරිත් මල්ලී අපේ සින්දු ඩයරිය කියලා මේ වගේ එකක් කලා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2018 11:25 PM
  •  Quote
  •  Reply
එල එල මල්ලි.
මේ වගේ ගීත සඳහා මෙවැනි නිර්මාණ කරනවා නම් ඒවා සඳහාම වෙනම ත්‍රෙඩ් එකක් කරන්න පුළුවන් මලයට මේ ඔක්කොම එකම තැනක තියා ගන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2018 11:28 PM
  •  Quote
  •  Reply
ඒ වගේම ස්ටන් ලෝගෝවට අමතරව හැකි නම් කෙලවරේ පොඩියට www.sl-stun.com කියලත් සඳහන් කළා නම් ගීතයක් සොයාගෙන එන කෙනෙක් මේක සොයා ගත්තොත් අපේ සයිට් එකටත් එන්න ඉඩ තියෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Mar 2018 03:08 AM
  •  Quote
  •  Reply
වැඩේ නියමයි..
දිගටම කරගෙන යමු චාමර මල්ලී...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Mar 2018 09:26 PM
  •  Quote
  •  Reply

https://s9.postimg.org/8yyi1klhr/Dilki-_Suba_Nakathinslss_copy.jpg
 

සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි
අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි
පාළු දැනේවී...දිවිය පුරා මා
කදුළු නැගේවී....සතුට ගලාලා.....//

සුරංගනාවක් වාගේයි අද මට පෙනෙන්නේ ඔය මුහුණ
ඇස් රතුකරගෙන අඬන්නේ මං ගැන දුක හිතුණද බොහෝම
ඉන්නට බෑ මට ඔබ නැති නිවසේ අදින් පසුව තනිව
ඔබ යන තැනකට මාවත් එක්කං යන්නට පුළුවන්ද...

සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි
අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි
පාළු දැනේවී...දිවිය පුරා මා
කදුළු නැගේවී....සතුට ගලාලා...

අම්මෙක් වාගෙයි මං ගැන බැලුවේ සැමඳා ළගට වෙලා
ඉන්නට ආසයි හැමදාමත් මට ඔයාගේ නංගි වෙලා
මතුසංසාරෙත් ඔබ හමුවේවා මගේම අක්කා වෙලා
සුබ පතන්නෙමි ඔබ නව දිවියට ජය ලැබෙන්න කියලා....

සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි
අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි
පාළු දැනේවී...දිවිය පුරා මා
කදුළු නැගේවී....සතුට ගලාලා.....//

ගායනය - දිල්කි වැලිවත්ත
පද රචනය - අජිත් පෙරේරා
සංගීතය - අජිත් පෙරේරා
ඇල්බයේ නම - චූටි කුකූ

https://s9.postimg.org/qayumv9sf/chooti.jpg

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Mar 2018 10:05 PM
  •  Quote
  •  Reply
චුටී කුක්කු කියලා එකක් ආවද ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Mar 2018 06:19 AM
  •  Quote
  •  Reply

අතැඟිලි බැඳුනේ - ඉන්ද්‍රානි පෙරේරා

https://s14.postimg.org/8icpehkht/athagili_bandune-indranisls.jpg

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළදකි මෙමං....

ඔබ ළග ඉන්නට - ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබේ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළදකි මෙමං....

සිත සිත ඔබ ගැන - දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුනේ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළදකි මෙමං....

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළදකි මෙමං....

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - එච්.එස්.පෙරේරා
සංගිතය - අර්නස්ට් සොයිසා

0
Add Reply
Page 2 of 13 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below