You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Nov 2016 08:47 AM by  sha733
හිතට කතා කරලා බලමු...........
 126 Replies
Sort:
Page 2 of 7 << < 12345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 04:17 PM
  •  Quote
  •  Reply

02. සමකෝණී ත්‍රිකෝණයකි

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා



පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය දයාරත්න රණතුංග
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Oct 2016 07:59 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Oct 2016 02:51 PM

    හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය

 සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන්

 වුනත් අශෝක  හඳගමයන් කියපු විස්තරය  අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ්

 වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ 

සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන.


ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි

නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි


    මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ

 ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් 

අැති වීම වටහා ගන්නට බැරි බව.


*කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්*

       සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ

 සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව.


*සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්*

     සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්.  ඒ

 වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය

 නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි

 වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය 

සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා.


*ලොවට නොපෙවෙන අරුම සෙනෙහස  ඒ වගේ මනරම්

    කරනු බැරි තහනම් .......*

      මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. 

ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට 

බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ..


*සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.*

          සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය 

සම්මතයට අනුව  පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය

 පිරිමියට අාදරය කරන බවයි.


හිරුට පෙම බැදි ඒකද තරුවක්  සිටිය නොහැකිද යම්*

         හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන 

නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා

 තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා.

 මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක.

  අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව.


නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම්

පුදුම වෙයි නුඹනම්

      ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන 

ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන 

දෙයක් නිසා.  නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි.

  

මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන

 අයුරින් මම පැහැදිලි කලා.



මන් මේ අදහසට එකග නැ පොඩ්ඩක් වත්,, ,,යමුනා මාලනියන් අතින් මෙහෙම එකක් කවදාවත් ලියවෙන්නේ නැ . 

අසීමිත ආදරයක ට හේතුවක්, අරමුණක් ,අගක් ,මුලක් ,ප්‍රමාණයක්  සොයා එය වචනයට නගන්න දරන අහිංසක උත්සහයක් වගේ මට නම් දැනෙන්නේ .

0

gayya
Basic Member
Basic Member
Posts:127






--
07 Oct 2016 09:19 PM
  •  Quote
  •  Reply

පට්ට

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
07 Oct 2016 09:25 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM

සමකෝණී ත්‍රිකෝණයකි

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා



පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය දයාරත්න රණතුංග

නැන්දම්මා ලේලිය අතර මැද මම..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Oct 2016 10:50 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 07 Oct 2016 07:59 PM
Posted By සඳුනි on 07 Oct 2016 02:51 PM

    හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය

 සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන්

 වුනත් අශෝක  හඳගමයන් කියපු විස්තරය  අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ්

 වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ 

සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන.


ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි

නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි


    මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ

 ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් 

අැති වීම වටහා ගන්නට බැරි බව.


*කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්*

       සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ

 සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව.


*සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්*

     සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්.  ඒ

 වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය

 නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි

 වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය 

සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා.


*ලොවට නොපෙවෙන අරුම සෙනෙහස  ඒ වගේ මනරම්

    කරනු බැරි තහනම් .......*

      මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. 

ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට 

බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ..


*සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.*

          සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය 

සම්මතයට අනුව  පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය

 පිරිමියට අාදරය කරන බවයි.


හිරුට පෙම බැදි ඒකද තරුවක්  සිටිය නොහැකිද යම්*

         හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන 

නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා

 තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා.

 මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක.

  අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව.


නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම්

පුදුම වෙයි නුඹනම්

      ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන 

ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන 

දෙයක් නිසා.  නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි.

  

මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන

 අයුරින් මම පැහැදිලි කලා.



මන් මේ අදහසට එකග නැ පොඩ්ඩක් වත්,, ,,යමුනා මාලනියන් අතින් මෙහෙම එකක් කවදාවත් ලියවෙන්නේ නැ . 

අසීමිත ආදරයක ට හේතුවක්, අරමුණක් ,අගක් ,මුලක් ,ප්‍රමාණයක්  සොයා එය වචනයට නගන්න දරන අහිංසක උත්සහයක් වගේ මට නම් දැනෙන්නේ .



රොසිගෙ කතාවට මමත් එකගයි ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Oct 2016 12:30 AM
  •  Quote
  •  Reply
ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී...

ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ..
හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 05:41 AM
  •  Quote
  •  Reply

සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද?

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 05:45 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Oct 2016 12:30 AM
ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී...

ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ..
හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම

අන්න ඒ පදය නිසයි මමත් මේ කතාව පිලි ගත්තේ.......
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 05:54 AM
  •  Quote
  •  Reply
Posted By gayya on 07 Oct 2016 09:25 PM
Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM

සමකෝණී ත්‍රිකෝණයකි

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා



පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය දයාරත්න රණතුංග

නැන්දම්මා ලේලිය අතර මැද මම..

හිතලා බලන්න ඔනේ මමත් හිතුවා මේම.

නෙත් හතරක පහස ලබා

මේ පදේ

කොල්ලගේ අම්මද?

අාදර හැගීමෙන් බලන බවක් මට තේරුනේ ඒකයි.

ගුරු ඔයා මේක පැහැදිලි කරනවද?

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Oct 2016 07:10 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 08 Oct 2016 05:41 AM

සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද?

එහෙම වෙන්න පුළුවන්..

ඒ වගේම රචකයා ලියූ ගීතයන්හි වෙනත් අර්ථයන් ඉස්මතුවෙන්න පුළුවන්...


0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Oct 2016 07:14 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Oct 2016 12:30 AM
ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී...

ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ..
හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම


එත් කවදාවත්ම එකතුවෙන්න බැරි,අවසර නැති පෙම්වතුන් දෙන්නෙක් ගැන ( සමලිංගික නොවන) ගැන වුවත් මේ විදියට හිතන්න පුළුවන් .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Oct 2016 07:16 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM

සමකෝණී ත්‍රිකෝණයකි

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා



පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය දයාරත්න රණතුංග

එක් හිතකට  තව හිත් දෙකක් ගැන ඇති වුන සමාන ආදරයක් ,,ඒ නිසා පළමු කෙනාට වුන  අසරණ කමක්  ගැන කියන සින්දුවක් .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Oct 2016 07:22 AM
  •  Quote
  •  Reply
සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ...
නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්..
ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්..
ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ..
අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Oct 2016 10:05 AM
  •  Quote
  •  Reply
ඉන්දික අයියාගේ කතාව හරි.
මේකට අම්මාගෙ ආදරය සම්බන්ද නෑ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Oct 2016 10:11 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Oct 2016 07:22 AM
සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ...
නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්..
ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්..
ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ..
අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා.
මම හිතාගෙන හිටියෙත් මේ විදියට තමා නමුත්.කලින් කමෙන්ට් බැලුවාම මම හිතුව මම වැරදියි කියල
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 02:10 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 08 Oct 2016 07:14 AM
Posted By indika76 on 08 Oct 2016 12:30 AM
ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී...

ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ..
හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම


එත් කවදාවත්ම එකතුවෙන්න බැරි,අවසර නැති පෙම්වතුන් දෙන්නෙක් ගැන ( සමලිංගික නොවන) ගැන වුවත් මේ විදියට හිතන්න පුළුවන් .

සිංදුවේ රහස කවදාවත් ලියපු කෙනා අපිට කියන්නේ නෑනේ. අපිට කැමති විදියට හිතන්න නිදහස තියෙනවා.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 02:13 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Oct 2016 07:22 AM
සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ...
නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්..
ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්..
ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ..
අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා...

මමත් අහලා තියෙන්න අම්මා සම්බන්ද බව මේ සිංදුවට.

මට මේ සිංදුවේ වචන වලින් හිතෙන්නම ඒක පිරිමි ළමෙක්ට අාදරේ කරන ගෑනූ ළමයි දෙන්නෙක් ගැන කිය වෙනවා කියලා.

ඉන්දික අයියා කියන දේට මමත් ඒකගයි.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 02:16 PM
  •  Quote
  •  Reply

කට්ටිය තර්ක කරනවා නියමයි. විවාදයක් වගේ.

මම නම් කැමති මෙහෙම තමා.

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 02:27 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 08 Oct 2016 07:10 AM
Posted By සඳුනි on 08 Oct 2016 05:41 AM

සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද?

එහෙම වෙන්න පුළුවන්..

ඒ වගේම රචකයා ලියූ ගීතයන්හි වෙනත් අර්ථයන් ඉස්මතුවෙන්න පුළුවන්...


ඔව් ඔව්..

ඒක රචකයාගේ හැකියාව මත තමා තීරනය වෙන්නේ


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 06:24 PM
  •  Quote
  •  Reply

      මමත් අහලා නම් තියෙන්නේ මේක අම්මාටයි, බිරිදටයි මැදි වුන පුතෙක් ගැන

 කිවෙන කතාවක් කියලා. නමුත් මම ඒක පිළිගන්නේ නෑ. මේකේ කියෙන අාදරය 

අම්මාගේ අාදරේට සමාන කරන්න බෑ. මම හිතන්නේ මේක

පාසල් තුන්කොන් ප්‍රේමයක් ගැන කිය වෙන්නේ. ප්‍රේමවන්තියන් දෙදෙනෙකුට මැදි වුන 

ප්‍රේමවන්තයෙක්ගේ සිතුවිල්ලක් .

 සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා

      *අපි තුන්දෙනාගේ අාදරය හරියට සමකෝණී ත්‍රිකෝනයක් වගේ. මට ඒක්කෙනෙකුට

 ළං වන්නට බෑ.අනිත් කෙනාගේ සිත රිදෙන නිසා. දෙදෙනාගෙම අාදරය මට අාස්වාදයක්

 නිසා අෑතින් ඉදන් මම දෙන්නගෙම අාදරය විද ගන්නවා.*

    

   මේක පාසල් කාලයේදී හරිම සාමාන්‍යයයි. ඒ වගේම සුන්දරයි. අැත්තටම මේ

 ප්‍රේමවන්තයට දෙන්නම අත් අරින්නට හිතක් නෑ. සමකෝණී ත්‍රිකෝනය උපමාවට

 අරන් තියෙන්නේ ඒක වෙන්න ඔනේ. ඔහු දෙදෙන අාදර කැලුම් විදිමි සිතින් අාදරය 

විද ගන්නවා. *නෙත් හතරක පහස ලබා* මේ පදය නිසා. මේක අම්මාගේ අාදරය

 සමාන කරන්න බෑ. පහස කියන වචනයෙන් දැනෙන්නේ අම්මාගේ නෙතින් 

දකින්න පුළුවන් සෙනෙහෙ බර හැගීමට නෙමෙයි. සිතට දැනේන නැවුම් යොවුන්

අාදර හැගීමක්.

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...

       *ඔබත් මගේ අාදරය පතනවා. අැයත් මගේ අාදරය පතනවා. ඔයාලා දෙන්නටම

 මමත් ඒක වගේ අාදරය කරනවා. අැත්තෙන්ම කිව්වොත් මට දෙන්නවම අතාරින්න

 ලෝභයි.*

    

 මේ හේතුව නිසා දෙදෙනාගේම සිත් නොරිද්දමින් දෙන්නටම ඒක සේ පෙම් කරනවා.

 *දෙදෙනාටම මාත් හිතයි* මෙන්න මේ  පදය නිසා මට හිතෙනවා අම්මා මේ සිංදුවට

 අදාල කර ගන්න බෑ. දෙන්නටම හිතයි කියන්නේ මේ දෙන්නම ඒයාගේ ජීවිතේට

 ළං කර ගන්න හිතන් ඉන්න සිහින කුමරයන් විම මිස උපන්දා සිට ජීවිතය හා බැදුන

 අම්මා වෙන්න බැහැ. හිතයි කියන වචනයෙන් දැනෙන්නේ සෙනෙහසකට වඩා 

 කැමැත්තක් ගැන . දරුවෙක් අම්මෙක් ගැන ඒහෙම කියන්න විදියක් නැහැ.

 සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා

   *මගේ අාදරේ මට බෙදලා දෙන්නට බැහැ. ඒහෙම බෙදන්න ගියෙත් ඔයාලා 

දෙන්නට දුකක් දැනේවී. ඒ නිසා මම ඒක්කෙනෙකුටවත් ළං වෙන්න උත්සහ

 කරන්නේ නෑ. අපි තුන්දෙනාම අෑතින් ඉදන් අාදරය කරමු.*


   අාදරය කියන දෙය බෙදන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක්කෙනෙකුට ළං 

වුනොත් අනිත් කෙනාට රිදෙනවා. අැයට වැඩියෙන් අාදරය කරන බව හිතනවා.

 ඒක නිසා අවසානය ශෝකානු කූලයි. ඒක් අයෙකුයවත් ලං නොවන්න ඔහු

 තීරනය කරනවා.* දෙන්නට බෑ පෙම බෙදලා* මෙන්න මේ පදයත් අම්මාට 

අදාල කර ගන්න බෑ. දරුවෙක් කවදාත් අම්මාගේ ජීවිතය හා බැදී ඉන්නවා. අාදරය

 බෙදීම චපල ක්‍රියාවක්. මම විස්වාස කරන්නේ නෑ දරුවෙක්ට අම්මාට අාදරය බෙදන්න

 හිතන්න වත් හැකී කියලා. පෙම කියව වචනය නිසා මව් සෙනහසක් ගැන කියවෙන

 බව හිතන්න අමාරු. ඒ වචනය අම්මාගේ අාදරයට බොළද වැඩී.


      මේ මගේ අදහස. අම්මගෙයි බිරිදගෙයි කතාව විශ්වාස කරන්න අමාරුයි.

දිනයක වැටහේවී...........
1
Add Reply
Page 2 of 7 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below