You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Sep 2016 10:33 AM by  hasitha dhananjaya
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
 14 Replies
Sort:
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jun 2015 09:36 PM
  •  Quote
  •  Reply

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි 
ඔබට ආදරේ කියලා අයුරින් 
පෙර දවසක මා පෙම් කරනා සඳ 
මටද ආදරේ කියා තිබේ 

සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක 
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක 
අද ඔබ ලග ඔබ සනසාලන ඇය 
පෙර දවසක මා තුරුලට වී ඉඳ 
මටද ආදරේ කියා තිබේ 

ඔබ පෙම් කරනා.. // 

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී 
දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී 
මා සමුගෙන ඔබ වෙතට ඇය 
සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන් 
මටද ආදරේ කියා තිබේ

ඉතින් තරුණ වියේ පසුවෙන ඔයාලාට මොනාද මේ ගීතය ගැන  කියන්නට තියෙන අදහස් 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Jun 2015 09:37 PM
  •  Quote
  •  Reply

මටද ආදරේ කියා තිබේ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2015 10:06 PM
  •  Quote
  •  Reply
මේ ගීතය රචනා කලේ සුනිල් ආර්. ගමගේ විසින්...
මේක ඉතාම දුර්වල පද රචනාවක්.. තනිකරම කියුවොත් කේලමක්..
තමන්ගේ පැරණි පෙම්වතිය පිළිබද මෙවැනි දේ කියනා පෙම්වතුන් නොමැති තරම්..

එත් කපුගේ ගේ හඩත් මියුරු සංගීතයත් නිසා මම මේ ගීතයට කැමතියි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2015 12:09 AM
  •  Quote
  •  Reply
දැණ් බලන්නෙ පරනි පෙම්වතිය අයෙත් සෙට් කරගෙන කොහොමද husbond ට හොරෙන් උස්සන්නෙ කියලා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Jun 2015 08:33 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 05 Jun 2015 12:09 AM
දැණ් බලන්නෙ පරනි පෙම්වතිය අයෙත් සෙට් කරගෙන කොහොමද husbond ට හොරෙන් උස්සන්නෙ කියලා

 

එහෙනම් පරෙස්සමින්  බ්‍රදර්.....දැන් කාලේ එවුන් මහා නරක එවුන්...

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jun 2015 11:57 AM
  •  Quote
  •  Reply
කෙලෙසද කිව මැන සිප ගත දෑතට - කමල් චිත්‍රසේන
ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා - හෙන්රි කල්දේරා

ඔය සින්දු දෙකත් ඔය සීන් එකම නේද වෙලා තියෙන්නේ..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Jun 2015 06:01 PM
  •  Quote
  •  Reply
මටද ආදරේ කියා තිබේ ...

හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jun 2015 06:33 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 05 Jun 2015 06:01 PM
මටද ආදරේ කියා තිබේ ...

හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි

 

නිදිමත වෙලාවට ඔය අනම් මනං හිතෙනවා  

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2015 09:05 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 05 Jun 2015 06:33 PM
Posted By Rosi on 05 Jun 2015 06:01 PM
මටද ආදරේ කියා තිබේ ...

හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි

 

නිදිමත වෙලාවට ඔය අනම් මනං හිතෙනවා  

 

ඒ වෙලවට මුකුත් කරන්නෙ නැතුව නිදිය ගන්න  

 

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jun 2015 04:21 AM
  •  Quote
  •  Reply

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 03:45 AM
  •  Quote
  •  Reply
පැහැදිලි ඊර්ෂියාවක් පරණ පෙම්වතාට හිහි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 09:26 AM
  •  Quote
  •  Reply

තනිකරම කේලම් කීමක් තමයි.

අාදරය අහිමි වුන පෙම්වතා  විරහා වේදනාවෙන් කියන කතාවක් .

ඒත් දවසක් හරි අවංකව අාදරය කලානම්  ඔය විදිහට කියන්න  පුලුවන් වෙන්න  විදියක් නෑ.

අාදරය කියන්නේ කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලයි  මම හිතන්නේ.

හැමදෙම වෙනස් වෙන ලොකේ හැගීමක් වෙස් වෙන්න බැරිද?

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Sep 2016 09:32 AM
  •  Quote
  •  Reply
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 10:22 AM
  •  Quote
  •  Reply
niceeee
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2016 10:33 AM
  •  Quote
  •  Reply
අනේ මන්දා ......අපට මේ වගේ අත්දැකීම් නෑ.
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below