You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 1 of 1312345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Sep 2016 11:12 AM
  •  Quote
  •  Reply
මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ
මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් එක් වෙයව්)
මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ

මූණේ හසරැළි මුකුළු
දෑතේ දහඩිය පබුළු
ආදරයේ මල් කැකුළු
අද රන් කෙත මැද පීදී ඇතිලූ
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් එක් වෙයව්)
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ

මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ

ආසිරි සුළඟක වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතයම රසවත් වීලා
සුභ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් එක් වෙයව්
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ

මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ)

 

ගායනය -මිල්ටන් මල්ලවාරච්චී


http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

Tags: songs Lyrics
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Sep 2016 11:14 AM
  •  Quote
  •  Reply
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ //

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම් //
ඔබේ ණුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

සිහිවටනය සේ....

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ //
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ළඳේ

සිහිවටනය සේ....

 

ගායනය -අබේවර්ධන බාලසූරිය

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Sep 2016 09:37 PM
  •  Quote
  •  Reply
චාමර මල්ලි අලුත්වැඩක් පටන් අරගෙන...
ගීතයක පදවැල් තමයි ඉතා වැදගත් වෙන්නේ
දිගටම කරගෙන යමු මල්ලී...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Sep 2016 09:50 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 05 Sep 2016 11:14 AM
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ //

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම් //
ඔබේ ණුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

සිහිවටනය සේ....

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ //
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ළඳේ

සිහිවටනය සේ....

 

ගායනය -අබේවර්ධන බාලසූරිය

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b



ඉස්සර අපි පන්ති යන කාලෙ සමරු පොත් කලා ...කෙල්ලො යාලු කරගන්න එයාලගෙ වචනයක් ලියාගන්නත් හොද ක්‍රමයක් ...ඒ කාලෙ සමරුපොතක් මගෙ ලග තාමත් තියෙනවා ...ඇත්තම කියනවා නම් දැන් ඒක ව්යිෆ්ගෙ බාරයෙ තමයි තියෙන්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:48 AM
  •  Quote
  •  Reply
අලුත් වැඩක් නම් ඉතින් අගෙයි වැඩේ කරගෙන යමු අපෙනුත් සප් එක ලැබෙයි ඉදිරියට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 10:11 AM
  •  Quote
  •  Reply
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 12:03 AM
  •  Quote
  •  Reply
දිගටම කරගෙන යමු අපි චමර එල එල
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Dec 2017 11:52 PM
  •  Quote
  •  Reply

http://www.mediafire.com/convkey/91c2/w92hrxv0yzd5l2czg.jpg?size_id=c

සඳරාණි තනි වේ නිල් අහසේ
මිණි පහන නිවිලා අද නිවසේ
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...//

ගේ පුරා දුවන්නේ....
සමනළ පාට සිතුවම් අදින්නේ...
ගීතිකා ගයන්නේ....
යළි කවදාද සුරතල් දකින්නේ...
ටිකිරි ලියේ...සිහින දිගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...

සඳරාණි තනි වේ නිල් අහසේ
මිණි පහන නිවිලා අද නිවසේ
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...


පා මුලේ වැටෙන්නේ....
සුදු අම්මාට නේදෝ වදින්නේ....
ගී ගයා රගන්නේ...
යළි කවදාද සුරතල් දකින්නේ...
ටිකිරි ලියේ...සිහින දිගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...


සඳරාණි තනි වේ නිල් අහසේ
මිණි පහන නිවිලා අද නිවසේ
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...
යළි ඉපදෙන්න ඔයා....සුදු දෝණි මගේ...

 

1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Dec 2017 12:49 AM
  •  Quote
  •  Reply
එල එල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Dec 2017 05:19 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඩ්‍රීම් ස්ටර් වල මහේෂා සඳමාලි ගායනා කලා... එයින් මේ ගීතය යම් තරමක් ජනප්‍රිය වුනා..
ඒත් අවසාන දිනයේදී මෙය නැවතත් ගායනා කර වැ‍ඩේ අනාගත්තා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Dec 2017 07:56 AM
  •  Quote
  •  Reply
නියම වැඩක් දිගටම කරගෙන යමු ...........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Dec 2017 08:31 PM
  •  Quote
  •  Reply

යොහාන් අර්ජුන - බන්දා කාට හෝ

http://www.mediafire.com/convkey/c36e/lnbpwj5nqmc8ff7zg.jpg?size_id=c

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Dec 2017 08:34 PM
  •  Quote
  •  Reply
යොහාන් අර්ජුනගේ බන්දා කාට හෝ සිංදුව හරිද කියල බලන්නකෝ..පොඩි පොඩි වැරදි තියේද බලන්න...මට ඇහෙන විදිය තමයි සකස් කලේ....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Dec 2017 11:58 PM
  •  Quote
  •  Reply
එලම වැඩක් මල්ලි නියමයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Dec 2017 12:41 AM
  •  Quote
  •  Reply

අජිත් මුතුකුමාරණ - මම තරහා නෑ

http://www.mediafire.com/convkey/dbbc/qe66dpk8bba1jbizg.jpg?size_id=c

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Dec 2017 05:48 AM
  •  Quote
  •  Reply
අජිත් ට බැන්නට අජිත්ගේ මේ ගීත ලස්සනයි...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Dec 2017 08:06 AM
  •  Quote
  •  Reply

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ප්‍රනාන්දු - කැළණි ගගට සද

http://www.mediafire.com/convkey/e15e/g4m6q6atduxb8xizg.jpg?size_id=c

1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Dec 2017 08:14 AM
  •  Quote
  •  Reply
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ..........//
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ

සැළලිහිණි වැද කැලණි
පාලම් මුර පොළ ළඟිනී .........//
බිය සිතිලා පැන ගියෙනි
කැලණි සඳ සොවින් සැලූණි


ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි........//
පෙර රමණි නැති සොවිනි
කැලණි සඳ ගඟට වැටුණි

කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ..........//
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Dec 2017 12:53 AM
  •  Quote
  •  Reply

මැණිකේ ආදරේ - ක්රැන්ස් විජේවර්ධන

http://www.mediafire.com/convkey/fec7/90l34b63cxt6to6zg.jpg?size_id=c

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Dec 2017 12:56 AM
  •  Quote
  •  Reply

ප්‍රියාන් පතිරණ - සද හඩා වැටෙයි

http://www.mediafire.com/convkey/3b51/dfu5vpaencylpu7zg.jpg?size_id=c

0
Add Reply
Page 1 of 1312345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below