You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jul 2016 01:25 AM by  sha733
හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත)
 92 Replies
Sort:
Page 5 of 5 << < 12345
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Jul 2016 08:24 AM
  •  Quote
  •  Reply
යොහාන් අර්ජුනගේ ලස්සනම ගීත 5ක් තමයි මේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Jul 2016 08:19 PM
  •  Quote
  •  Reply
නොසලන්න කඳුලක් දෑසින් කියන ගීතය නම් ගොඩක්ම ජනප්‍රිය උනා කියන එකයි මගේ අදහස. ස්තූතියි මේ ආකාරයෙන් මෙතුමාගේ ගී නිර්මාණ ගැන මේ අයුරින් දැනුවත් කිරීමට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jul 2016 02:52 AM
  •  Quote
  •  Reply
යොහාන්ට තියෙන්නේ අමුතුම අකාරයේ හඩක්
ඒ වගේම නොසලන්න කදුලක් සින්දුවෙන් ආරණිය හදවත් තවත් ආදරයෙන් ලං කරගත්ත
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jul 2016 08:58 AM
  •  Quote
  •  Reply
සුබ පැතුමන්......ගීතයට එහෙම මම හරි කැමතියි.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jul 2016 11:25 PM
  •  Quote
  •  Reply
a manussaya miya giye nathnam honda nirmana kihipayak eliyata enawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jul 2016 08:30 AM
  •  Quote
  •  Reply
ඇත්තටම යොහාන් අර්ජුන කැසට් කීයක් කලාද මල්ලි ?
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 08:22 AM
  •  Quote
  •  Reply
මතක් හැටියට 4 ක්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:44 AM
  •  Quote
  •  Reply
4ම අහන්න දඹුල්ලට එන්නම්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jul 2016 02:11 AM
  •  Quote
  •  Reply
ඔයාල අයියේ 1 ක් අහල ඇති සුපර්ස්ටාර්ස් කරපු එක
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2016 07:54 AM
  •  Quote
  •  Reply
ඇයි මේක.....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 03:30 AM
  •  Quote
  •  Reply
එහෙනං 2 යි මේකත් අහල තියෙනවනේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:43 AM
  •  Quote
  •  Reply
ඔව්.නියම සින්දු ටිකක් තමයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 01:25 AM
  •  Quote
  •  Reply
මේක රොකොඩින් කරලද කියෙන්නේ අයියේ
0
Add Reply
Page 5 of 5 << < 12345


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below