You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2016 12:55 AM by  Indika Kandanaarachchi
මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය - අලුත් සිංදුවක්
 32 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jul 2016 09:47 PM
  •  Quote
  •  Reply
අනේ එහෙනම් එපා අය්යො ........
0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
13 Jul 2016 09:51 PM
  •  Quote
  •  Reply
එපා කියන්න එපා, ඕක you tube එකට ගිහින් බලපන්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 09:54 PM
  •  Quote
  •  Reply
mata nam vediyowa nathth kamak nha duwa denawa nam
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jul 2016 10:33 PM
  •  Quote
  •  Reply
රූ.com කියන ප්‍රෝග්‍රෑම් එකේ මම මේ සින්දුව දැක්ක. ආයෙත් හොයල බලන්න හිතාගෙන හිටියට මොකෝ ඒ සිංදුව හොයන්න කාලයක් තිබ්බේ නැහැ. ෆයිඩ් හොඳයි ඒක මෙතන දාපු එක.

අලුත් සින්දුවක්. උන් මේකට සෑහෙන මහන්සි උනා කියල කිව්ව. පොඩි කාලයක් ඇතුළත සැහෙන ප්‍රමාණයක් බලපු සින්දුවක් කියලයි එතන කියවුනේ.

මම කැමති අර "මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය" කියල ඇඩෙන කොටසට. (03.07 min)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jul 2016 11:00 PM
  •  Quote
  •  Reply




අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..
අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..

අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය..
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ..
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය..
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල..

මට විසිහයයි ඇයට විසිතුනයි..
අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි..
මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි..
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි..
මට හොරා ම‍ගෙ සිත නුඹ ගැන විපරමයි..
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි..

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...

නුඹ ලස්සනයි කට හරි සැරයි..
නපුරු කමත් ඒ හා සමානමයි..
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි..
ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි..
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි..
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි...

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය..
මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය

ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය..
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය..
මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද.....
සොදුරිය.........


ගායනය : Civil Voice
පද රචනය : Civil Voice
සංගීතය : Civil Voice & Pasan Liyanage

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:44 AM
  •  Quote
  •  Reply
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jul 2016 06:27 PM
  •  Quote
  •  Reply
මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 01:29 AM
  •  Quote
  •  Reply
දැන් කාලෙ සින්දු තියන්නේ ඒහෙම ඒවටනේ ගනන් ගන්න එපා
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Sep 2016 10:38 PM
  •  Quote
  •  Reply
වෙනස් විදිහේ සින්දුවක් නරකම නැ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 12:09 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 17 Jul 2016 06:27 PM
මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න

කතාවත් අහන් හිටියා වගේ නේද අලුත් සිංදු අැහුවම. මාත් ඒකගයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Sep 2016 12:14 AM
  •  Quote
  •  Reply
කථාවක් වගේ .........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2016 12:54 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 10 Sep 2016 12:09 AM
Posted By Ind007ka on 17 Jul 2016 06:27 PM
මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න

කතාවත් අහන් හිටියා වගේ නේද අලුත් සිංදු අැහුවම. මාත් ඒකගයි.


සිරාවටම නගො මට නම් මෙලො රහක් නැහැ ....අම්මපා මෙවා සල්ලි දීල අහන එවුනුත් ඉන්නවනෙ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2016 12:55 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 10 Sep 2016 12:14 AM
කථාවක් වගේ .........


… … …උබ ඔය බාප්පල්ගෙ කෙල්ලො ගැනැ කතා අහන්නෙ නැතුව හිටපන් මල්ලි
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below