You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 2 of 76 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2015 06:03 AM
  •  Quote
  •  Reply

හ්ම්ම්ම් අද මට මතක් වෙන්නේ මේක

සෑරයටියෙන් අපි යනේන තුරා..
සoසාරේ අපි එකට ඉමු..
සoසාරෙන් අපි සමුගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු..
 
එත් මන් ආසම මේ කොටසට
ජිවන මන් පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ...
 
මේ සින්දුවට නම් මන් ඉස්සර ඉදන් බොහොම කැමති,,එකට හරිම ලස්සන හේතුවකුත් තියෙනවා..ඒ නිසාම මේ සින්දුව ඇහුන ගමන් එක මට නිතරම මතක් වෙනවා..අද උදේනම් FB එකේ පොස්ට් එකක් නිසා අයෙත් මතක් වුනා.
 

 

 
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2015 06:07 AM
  •  Quote
  •  Reply

මහත්තයා ආවහම මතක් කරගෙන ආයෙත් හවසටත් කියන්නකෝ ඔය ගීතය රෝසි..
ඔව්.. ඔව්.. ඔය සින්දුවට ගොඩක් කැමතියි මමත්. විජේ කුමාරතුංග ගේ ගීත වලට කොහොමත් කැමැත්තක් දක්වනවා..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Feb 2015 06:29 AM
  •  Quote
  •  Reply

......... 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
02 Feb 2015 07:01 AM
  •  Quote
  •  Reply

මුල කොටස නම් මහත්තයා නෝනා කියල විශේෂයක් නැහැ

අපි ඕන කෙනෙක් වෙනුවෙන් කියන්න පුළුවන්

සෑරයටියෙන් අපි යනේන තුරා..
සoසාරේ අපි එකට ඉමු..
සoසාරෙන් අපි සමුගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු..

බොහෝම ස්තුතියි අපිට මේ ගීතය මතක් කලාට

මමත් විජයගේ ගීත වලට හරිම ආසයි.. 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Feb 2015 03:14 AM
  •  Quote
  •  Reply

ada udenam mage hitha giye me sinduwata...udennma wage ahanna hodama sinduwak meka...

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
..

 

mekotasa nam eththama thama ... 

මහ මායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ....

apita kawadath meken nam midenna be thama...

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Feb 2015 04:18 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 03 Feb 2015 03:14 AM

ada udenam mage hitha giye me sinduwata...udennma wage ahanna hodama sinduwak meka...

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
..

 

mekotasa nam eththama thama ... 

මහ මායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ....

apita kawadath meken nam midenna be thama...

 

mamath harima asa lassanama sinduvak me. adath ahuna. ada poya nisa me sindu tikak ahenava

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Feb 2015 04:37 AM
  •  Quote
  •  Reply
godak lasana song tikak.............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Feb 2015 06:00 AM
  •  Quote
  •  Reply

ko ithin isuru ta hitha giya sinduwak nedda ada?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Feb 2015 06:09 AM
  •  Quote
  •  Reply
heta idan dannm ko...............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2015 08:49 PM
  •  Quote
  •  Reply
Mata ithin udeta ahennema lamaa geetha. Ape dhonita dala dena ewaa.. ithin ewaa daanna puluwan da methana.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Feb 2015 08:53 PM
  •  Quote
  •  Reply
api podi katiyakuth gamu.................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2015 02:05 AM
  •  Quote
  •  Reply

lama giitha kiyala wenasak ne,,,,thmange hitha  giya sinduwa ne aiyye..udeta wennath puluwan reta wennath puluwan..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2015 02:24 AM
  •  Quote
  •  Reply
මට උදේට ඇහෙන සින්දු ටික දාන්න ගියොත් මෙතැන විහිළුවක් වෙනවා.. මම ඔෆිස් රූම් එකට ඇවිත් තමයි මට ඕනෑ සිංදු දාන්නේ.. එත් ඉතින් අරවා තමයි මුලින් අහන්නේ..

කොන්ද නමා ගෙන..
හැරමිටි ගහගෙන..
ඉබි ගමනින් යන්නේ..

දාන්න පුලුවන්ද හැමදාම ඔයවගේ ඒවා..

එයාට උදේට සින්දු දැම්මේ නැත්නම් තනිකර වර්ජන රැල්ලක් මෙහේ..

සිංහල ඉංග්‍රීසි සින්දු දැනටත් 200ක් වත් පුළුවන් මම හිතන්නේ.. කට පාඩමින් කියන්න..

ඉතින් උදේට ළමා ගී සමුච්චයකින් තමයි දවස ඇරඹෙන්නේ.. දවසෙම එහෙම තමයි.. මගේ ඔෆිස් රූම් එකට ඇවිල්ලා මට ඕනේ ඒවා අහනවා..

කොහොම නමුත් ඉදිරියේදී මගේ හිතෙත් ඒ වගේ රැදෙන ගීත මම දාන්නම්කෝ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2015 12:40 PM
  •  Quote
  •  Reply

babala inna kota ahema thama....hmmm ow danna ..methana sahabagithwaya madi wage

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2015 12:52 PM
  •  Quote
  •  Reply

me sinduwata mage hitha giye ada wahane yaddi,,,meka issra godak japnpriyai ne,,,eka nisa gamana gihin enakunuth kate reduna

සඳට මුව වී තනි වෙන්න එපා

හිරුට මුවා වී සැඟවෙන්න එපා

කදුළු වලින් මාන් නෙත් තෙමනු එපා

ලොවට බියෙන් මා හැර යන්න එපා ....

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2015 12:55 PM
  •  Quote
  •  Reply
godak lasana song ekak..............
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 08:10 PM
  •  Quote
  •  Reply
මම මේ සින්දුව ඈහුවෙ ඊයේ

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2015 08:13 PM
  •  Quote
  •  Reply
ඔව්.. ඊයේ නිදහස් දවස නිසා මේ ගීත වැඩිපුර ඇහුණා. මගෙත් මතකයේ රැදෙන ගීතයක් නම් තමයි මේක..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Feb 2015 08:15 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 03 Feb 2015 03:14 AM

ada udenam mage hitha giye me sinduwata...udennma wage ahanna hodama sinduwak meka...

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
..

 

mekotasa nam eththama thama ... 

මහ මායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ....

apita kawadath meken nam midenna be thama...

 

අද උදේ මගෙත් හිත ගියේ

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා ..

ගීතයට..

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2015 08:15 PM
  •  Quote
  •  Reply
godka wadaagth song ekak............
0
Add Reply
Page 2 of 76 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below