Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Nov 2016 08:47 AM by shanaka kelum හිතට කතා කරලා බලමු........... 126 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 7 << < 23456 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Oct 2016 07:26 PM Quote Reply මම හිතුවේ කට්ටිය දාලා ඉවරයි කියලා. අපොයී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 11 Oct 2016 07:27 PM Quote Reply 04.මේ නිහඬ බව මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් වත් කියන්න.. මේ නිහඬ බව බිදින්න... 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:12 AM Quote Reply ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මෙ ටික නම් ලස්සනයි නේද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 Oct 2016 06:36 AM Quote Reply දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න මේ කොටසට මම ගොඩක් ආසයි.. තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි. ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 07:02 AM Quote Reply ඒටිකත් ලස්සනයි තමා ඉන්දික අයියේ. ගොඩක් සින්දු වලත් ඔය තෙරුමම තියෙනවා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:16 AM Quote Reply Posted By සඳුනි on 11 Oct 2016 07:27 PM මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් කියන්න.. මාත් කැමතිම සින්දුවක් ..මන් හිතන්නේ රාත්‍රී යාමයේදී විතරක්,පමණක් මුණගැහෙන පෙම්වතුන් දෙදෙනකුගේන පෙම්වතා ගේ දොඩමලු ආදරණිය සිතුවිලි මේ සිංදුවකට නැගිලා තියෙන්නේ ...මේ සින්දුවේ හැම පෙලියකටම් වගේ මන් කැමති 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Oct 2016 11:09 AM Quote Reply හත් දෙයියනේ මට හිතුන දේට අහලින් වත් ගිහින් නෑනේ. මම අහලා තියෙන්නෙත් ඔයාල හිතන තේරුම නෙමේනේ. මට නම් මම දන්න තේරුම නම් දාන්න බෑ ඔයාල හිතන තාලේ පිලි අරන් නිකන් ඉන්නවා. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Oct 2016 11:12 AM Quote Reply Posted By indika76 on 12 Oct 2016 06:36 AM දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න මේ කොටසට මම ගොඩක් ආසයි.. තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි. ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ... මට වැරදීමක් වෙලා. තරු නෙමේ හිරු.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 12:20 PM Quote Reply වරද නිවැරදි කරලා ඔයා හිතන තේරුම කියන්න. කාගෙත් අදහස් තමා ඔන 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Oct 2016 02:18 PM Quote Reply මේ නිහඬ බව බිදින්න මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් කියන්න.. මේ සිංදුව ගැන මට නම් හිතෙන්නේ ඒක රැයක් මුදලට ගත් අභිසරුලියක් නැත්තම් තමන්ට අයිති නැති කෙනෙක් (වෙනත් කෙනෙක්ගේ බිරිදක්) ඒක්ක ගත කරන රාත්‍රියකදී අැති වුන හැගීම සිංදුවට නගලා කියලා. මේක මගේ අදහස විතරයි. මම අහලා තියෙන්නෙත් ඒහෙම. මිනිස් ස්වභාය නම් අැය හෝ ඔහු, කවුරු වුවත් අකමැත්තෙන් තොරව වරදේ බැදෙනවා නම්, ඔවුන්ගේ ඒක් වීමෙන් පසු ඔහු හෝ අැය පිළිබද අාදරයක් අැතැයි සිතීමයි. ඒ නිසාවෙන් මට හිතෙනවා ඒක නිසා මේ සිංදුව ඒ කරුන පෙරදැරී කරන් ලියවිලා කියලා. මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. * කාලය ගෙවි ගියත් අප අතර අැත්තේ දැඩී නිහඩ බවක්,ඒ අප දෙදෙනා නාදුනන නිසා විය හැකී. මා ඔබව මුලින්ම දැක්කෙත් අද. නමුත් මගේ හිතට ඔබ අැතුල් වෙලා. මම හිතන්නේ මම ඔබට අාදරය කරනවා. අපි දෙන්නා වෙන් වෙන්නත් වෙලා අසන්නයි. තව පැය කිහිපයෙන් ඔබ මගේ අැසුරෙන් අෑත් වේවී. යලි කිසිදා මුන නොගැසේවී. ඒ නිසා ඒ සුළු මොහොතේ වත් ඔබගේ අාදර වදන් වලින් මා සනසන්න. මට ඔබේ දෑසින් අාදර දැනෙනවා. ලස්සන හිනාක් මගේ දිහා බලන්න.* මට නම් හිතනේ මොහු රාගයයි අාදරයි පටලගෙන. අැගේ නෙතේ හඩේ තියෙන්නේ අාදරය කියලා ඔහු විශ්වාස කරනවා කියලා. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. *ඔබ මගේ කර ගන්න මට බෑ . මගේ කියන්නත් බෑ. ඔබ මට පමනක් අයිති නෑ. තව කී දෙනෙක් නම් ඔබ ඔවුන්ගේ යැයි හිතවද කියන්න වත් මම දන්නේ නැහැ. ඔබ මගේ කර ගන්න ඔනේ කියලා මට දුක් වෙන්න බැරී ඒ නිසයි. ඒ ඔබ නිසිදා ඒක් අයෙකුට අයිති වෙන්නේ නැති නිසා.* මේ පද හතරෙන් මම කිව් දෙය තවත් සනාත වෙනවා කියලා මම හිතනවා. ඔහුට අාදරේ නැති හිමි නැති කෙනෙකුගෙන් අාදරය ඉල්ලන බව පැහැදිලී. දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ යැයි.. එක වරක් වත් කියන්න.. *හිරු පායලා ඔබ අලුත් දිනයක් උදා වෙන්නත් ළගයි. කිසි දා මුන නොගැසෙන්නට ඔබ මගෙන් වෙන් වී යාවී. ඒ වෙන්වීම කලින් තව ඒක වතාවක් සිප ගන්න. මා ඔබට අාදරේ කරන නිසා ඒකම ඒක වතාවක් වත් මට අාදරෙයි කියන්න. අඩුම තරමින් අන්තිම වතාවට ඒකම ඒක වතාවක් ඔබේ අාදරය මට ප්‍රකාශ කරන්න.* අැයගෙන් ඒකම ඒක වතාවක් අාදරෙයි කියලා අහගන්න උත්සහ කරනවා. *ඒක වරක් වත් කියන්න* මේ පදය නිසා මට හිතුනා මේ දෙන්නා කාලයක් තිස්සේ අාදරය කරන අාදරවන්තයෝ නෙමෙයි කියලා. මට හිතුන විදිය නම් හරිද මන්දා. ඔයාලගේ අදහසත් කියන්න බලන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Oct 2016 02:21 PM Quote Reply අැයි අප්පා මට විතරක් මේවා වෙනස් විදියට හිතෙන්නේ. මේ සිංදුවේ ගායන, ගී පද රචනය කල අය දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටික දානවද මම දන්නේ නෑ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Oct 2016 02:36 PM Quote Reply එහෙම තමා නගෝ හැමෝම එක විදිය නෙමේ නේ ... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 12 Oct 2016 03:48 PM Quote Reply අනේ මන්දා. හැමෝම ඒක වගේ වුනා නම් , වැඩක් නෑනේ නේද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 12:21 AM Quote Reply මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2016 04:10 AM Quote Reply සදනි නිකං මලලසේකර ශබ්දකෝෂය වගේනේ උත්තර දෙන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Oct 2016 05:00 AM Quote Reply අැයි ශා අයියේ ඒහෙම කිව්වේ. අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Oct 2016 05:02 AM Quote Reply Posted By DanuLiyanage on 13 Oct 2016 12:21 AM මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක් පඩි වදනක් හොයා ගන්න නෑනේ ධනු අයියා මේකට. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Oct 2016 05:04 AM Quote Reply තව සිංදුවක් දාන්නකෝ කෙනෙක් මේකට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2016 06:54 AM Quote Reply Posted By සඳුනි on 13 Oct 2016 05:00 AM අැයි ශා අයියේ ඒහෙම කිව්වේ. අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ හිතන විදිය කිවුවට ඒක පත්තරේ දිග ඇරිය වගේ ලොකුයිනේ ඔච්චර අදහස් තියෙනවද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Oct 2016 07:53 AM Quote Reply අපොයි අදහස් ඒමටයි. මම පුළුවන් තරම් කෙටියෙන් දාන්නේ. කියවන්න ඒපා වෙයි කියලා. මට කෙටියෙන් ලියන ඒක තමා අමාරුම. 0 Add Reply Page 4 of 7 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit