You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jul 2016 01:25 AM by  shanaka kelum
හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත)
 92 Replies
Sort:
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 07:43 AM
  •  Quote
  •  Reply
ඔහු කෑසට් පට දෙකයි නේද කරේ ඉන්දික අයියෙ ගෑලු කදුලු සහ කදුලක පාවී. මට නම් හිතෙන්නේ නාමල් ම සින්දු කියනවා කියලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2016 08:36 AM
  •  Quote
  •  Reply
ඔව් මල්ලී කැසට දෙකයි කලේ..
"ගැලූ කදුළු" කැසටයේ "හද හඩවන්නෙපා සුදු කෙල්ලේ" ගීතය ඉතා ජනප්‍රිය වුනා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jun 2016 08:50 AM
  •  Quote
  •  Reply
සනත් උඩුගම යම් ජනප්‍රියත්වයට පැමිණියාට පස්සේ ඔහු විදෙස් ගත වුනා. ඊට පස්සේ නාමල් ගීත ගයන්නට පටන් ගත්තේ. සනත් ආයෙත් ලංකාවට එනකොට ලංකාවේ තියෙන්නේ නාමල් උන්මාදයක්. සනත්ට තිබුනෙත් නාමල් හා සමාන කට හඬක් උනත් නාමල්ට අහලකින් වත් යන්න බැරි උනා. මේ නිසා විදෙස් ගතවී ලංකාවට පැමිණි පසු සනත්ට වේදිකාව අහිමි උනා කිව්වොත් නිවැරදියි. ඒ තැන ඕනෑවටත් වඩා නාමල් අත් පත් කරගෙන සිටි නිසා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2016 06:32 PM
  •  Quote
  •  Reply
දැණ් සනත් උඩුගම කො ??
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2016 12:05 AM
  •  Quote
  •  Reply
ෆේස් බුක් එකෙන් නම් මාත් එක්ක චෑට් කරනව අයියෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jun 2016 04:47 AM
  •  Quote
  •  Reply
කොහෙම නමුත් නාමල් ජනප්‍රිය උනේ ඔහුගෙම ගීත වලින්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2016 09:36 AM
  •  Quote
  •  Reply
10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත


"ගංතීරේ සීතේ සැන්දෑවේ" ගීතයෙන් ජනප්‍රිය වූ ඇය කැසට් පට කිහිපයක් නිකුත් කලද එතරම් ජනතාව අතරට ගියේ නැත.
තරංගා ලේබලයෙන් නිකුත් කරන ලද "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයෙන් ඈ ජනතාව දිනා ගත්තීය.

මේ හේමසිරි හල්පිටයන් ඇයට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. ගංතීරේ සීතේ සැන්දෑවේ

ii. මා ඔබේ රුවනී

iii. පුරාණ කාලේ

iv. සඳ කිරණේ දැවටී

v. මේ දිවි ගමනේ ආලෝකය වී (අම්මා)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 11:02 AM
  •  Quote
  •  Reply
"ගංතීරේ සීතේ සැන්දෑවේ" සිංදුව තියෙන කෙනෙක් අහන්න දෙන්නකො.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2016 05:41 PM
  •  Quote
  •  Reply
මේ ගීත 5 ම "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයේ තියෙනවා.
ගංතීරේ සීතේ සැන්දෑ‍ෙවේ ගීතය එහි 16 වන (අවසාන) ගීතය..
මේක ඉසුරු මල්ලී අප්ලෝඩ් කරලා තිබුණා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 08:09 PM
  •  Quote
  •  Reply
ඔව්. ඔව්. ඇහුවා මම. මේ සින්දු සෙට් එකෙන් ගොඩක් ඒවා මම අහල නම් නැහැ හැබැයි.

15 වෙනි ට්‍රැක් එක, ඔබේ රුව දකින තුරා කියන එක නම් අහලා තියෙනවා. හැබැයි බොහොම කාලෙකට කළින්.

ඉසුරු පුළුවන් නම් මේ සීඩී එකේ බැක් කවර් එකත් දානවද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jun 2016 02:56 AM
  •  Quote
  •  Reply
ඇත්ත තමා ඉසුරැ අයිය දාන හැම ඇල්බම් එකකම පිටුපස කවර් එකත් දෙන්න පුලුවන්නං හොදයි අයියේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2016 08:17 AM
  •  Quote
  •  Reply
11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත

තම ප්‍රථම ඇල්බමය වූ මල්කා කැසටයෙන් රසික සිත් දිනාගත් සමන් පුෂ්වර්ණ 90 දශකයේ ජනප්‍රිය චරිතයක් විය.
"එනවා යනවා මේ පාරේ", "මල් සැණකෙලියේ" අාදී ගීත රූපවාහිනයේ පවා ප්‍රචාරය විය.
තම දෙවන කැසට් පටය "ඩිලා‍නියේ" නමින් නිකුත් කරන ලදී.
ඩිලානි අබේවර්ධන හා විවාහ වූ ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය.

මේ හේමසිරි හල්පිටයන් සමන් පුෂ්පවර්ණ ට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා)

ii. මල් සැණකෙලියේදී හමුවීලා නිල් නෙතු විහිදාලා ඉගි පාලා

iii. රෝස මල් කුමාරි සීන පෙම් කුමාරි

iv. සෙනෙහේ කියාලා පෙ‍රසේ බැදීලා සැනසෙන්න දෑතේ වෙලීලා

v. මල්වැට ළගදී දෙදෙනා හමුවූ හිරු පෑයුව අරුණෝදේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jun 2016 08:52 AM
  •  Quote
  •  Reply
හේමසිරි හල්පිට (11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත )


පුළුවන් නම් ඒ ගීත කිහිපය අහන්න දෙන්නකො. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට දුන්නොත් තමයි වටින්නේ. කම්පියුටරේ තියෙන ප්ලේයර් එකෙන් අහන්න පුළුවන් නේ එතකොට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2016 09:23 AM
  •  Quote
  •  Reply
මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය

http://www.mediafire.com/download/j...awarna.mp3

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jun 2016 06:14 PM
  •  Quote
  •  Reply
මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2016 07:25 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jun 2016 06:14 PM
මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ?

ඔව් මචං...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jun 2016 06:54 AM
  •  Quote
  •  Reply
මෙයාගේ කැසට් එකක් තිබුනා... බලන්න ඕනා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jun 2016 05:35 AM
  •  Quote
  •  Reply
මේ තරම් සින්දු කරල තියෙනවද. තව කාට කාට කරල තියෙනවදකියල ඉන්දික අයියම මා දන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jul 2016 05:54 AM
  •  Quote
  •  Reply
12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත

තම ප්‍රථම ඇල්බමය වූ "සිත මා ලග නොවේ" කැසටයෙන් රසික සිත් දිනාගත් යොහාන්
ඔහුගේ දෙවන ඇල්බමය වූ "නොසලන්න කඳුලක්" ඇල්බමයේ "නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ ...." ගීතයෙන් වඩාත් ජනප්‍රිය විය..
පසුව "නොසලන්න කඳුලක් ‍2 - ඔබ යන්න ඈතට" යනුවෙන්ද කැසට් පටයක් මෙන්ම‍
නව රිද්මයෙන් සංයුක්ත තැටි දෙකක්ද ඉදිරිපත් කරන ලදී.
අවුරුදු කිහිපයකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඔහුගේ මධුර ගායනය නිහඩ කරන ලදී..

මේ හේමසිරි හල්පිටයන් යොහාන් අර්ජුන ට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. නොසැලෙන්න කඳුලක් දෑසින්

ii. මා හද හඩනා

iii. හිතන්න මට බෑ ඔබ කවුදැයි කියලා

iv. සඳ පාන නැති රෑ යාමේ තනිපාළුවේ

v. ඔබටයි මගෙ හිත දුන්නේ ඇයි ඔබ මා සැක කෙරුවේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jul 2016 06:06 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Jun 2016 09:23 AM
මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය

http://www.mediafire.com/download/jbw5w3862cj6ct4/02_-Malka_-Saman_Pushpawarna.mp3



මේක අහලා බලන්න මුර පදය එවන්න .
0
Add Reply
Page 4 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below