You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jul 2016 01:25 AM by  sha733
හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත)
 92 Replies
Sort:
Page 3 of 5 << < 12345 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Jun 2016 08:27 AM
  •  Quote
  •  Reply
08. අතුල අධිකාරි ට නිර්මාණය කල ගීත

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා ලෙස කටයුතු කල අතුල මුල් යුගයේදී නොනවතින ගී වලට දායකත්වය ලබාදුනි.
ඉන් පසු "රන් පලසේ", "රොන් පොදක්", "සිහිනේ" යනුවෙන් කැසට් පට ඉදිරිපත් කරන ලදී.
පසුව "සූර්ය නගරේ", "මධුර වසන්තේ", "සමනල හදවත" අාදී ලෙස සංයුක්ත කැටි කිහිපයක්ම නිකුත් කරන ලදී.
මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. ආදරේ හදේ රුවා (රූ සුරූපියන්)

ii. මා දෑසේ ආදරේ හැගුම් ලියාතියා (පාරාදීසේ)

iii. ඈත ලෝකයෙන් ගෙනා සිහිනයක් සුරංගනා

iv. තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා

v. අහිංසකයි ඈ සොදුරුයි (සිතේ මලක් පීදෙනවා)
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 02:04 AM
  •  Quote
  •  Reply
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
මේ සින්දුවට ගොඩක් ආසයි බීට් එක ටිකක් හයියෙන් ගියත් සින්දුවේ අමුුතු ගතියක් තියෙනවා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jun 2016 05:05 PM
  •  Quote
  •  Reply
මමත් ඒ සින්දුවට මාර කැමතියි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Jun 2016 07:11 PM
  •  Quote
  •  Reply
අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Jun 2016 07:25 PM
  •  Quote
  •  Reply
හල්පිට විසින් අතුලට නිර්මාණය කල ගීත 10 ක් විතර මා සතුව තියෙනවා.. ඒ වගේම තවත් තියෙන්නත් පුළුවන්...

මම පෙන්වලා තියෙන්නේ වඩාත් ජනප්‍රිය වූ ගීත 5 ක් පමණයි.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jun 2016 12:45 AM
  •  Quote
  •  Reply
පුලුවන්නං අයියේ මේ සින්දුවලින් අපිට ඇහෙන්නෙ නැති අහල නැති වගේ සින්දුවක් අහන්නත් සලස්වන්න
ඔයා දන්නවනේ ඒ පිලබද හොදට ඇහෙන ඒව මොනවද නැත්තෙ මෙනවද කියල
සින්දුව ජනපිුයත්වය ගැන සැලකිල්ලක් දක්වන්න එපා එහෙම නොවුනට කමක් නැහැ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jun 2016 03:33 PM
  •  Quote
  •  Reply
මේ හැම එකක්ම වගේ ලස්සන ගීත ,,ස්තුති අයියා දැනුවත් කිරීමට . සින්දු වලට ආස අය ගොඩක් කැමති වෙයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Jun 2016 07:16 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 14 Jun 2016 03:33 PM
මේ හැම එකක්ම වගේ ලස්සන ගීත ,,ස්තුති අයියා දැනුවත් කිරීමට . සින්දු වලට ආස අය ගොඩක් කැමති වෙයි
රෝසි නංගී ඔයා සිංදු අහන්නෙම නැද්ද...

මම දැකලා නෑ ඔයා කවදාවත් සිංදු ගන්නවා...


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Jun 2016 07:17 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 14 Jun 2016 12:45 AM
පුලුවන්නං අයියේ මේ සින්දුවලින් අපිට ඇහෙන්නෙ නැති අහල නැති වගේ සින්දුවක් අහන්නත් සලස්වන්න
ඔයා දන්නවනේ ඒ පිලබද හොදට ඇහෙන ඒව මොනවද නැත්තෙ මෙනවද කියල
සින්දුව ජනපිුයත්වය ගැන සැලකිල්ලක් දක්වන්න එපා එහෙම නොවුනට කමක් නැහැ

හොඳ යෝජනාවක් ෂා මල්ලී...

ගොඩක් ගීත අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්.. 

අන්තර්ජාලයේ නැති ගීත මම ඉදිරිපත් කරන්නම්...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Jun 2016 07:49 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jun 2016 07:11 PM
අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද?


… …මල්ලි අතුලට කැමතියි වගෙ ...මම නම් ආසා සමිතාට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Jun 2016 08:14 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 14 Jun 2016 07:49 PM
Posted By maduranga001 on 12 Jun 2016 07:11 PM
අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද?
… …මල්ලි අතුලට කැමතියි වගෙ ...මම නම් ආසා සමිතාට
ජොන්ටත් මුළින්ම අතුලට කැමතියි වගේ පෙන්නලා රස්සා එහෙම දීල ලොකු පුටුවක තියල සමිතව ඉස්සුව. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Jun 2016 08:23 PM
  •  Quote
  •  Reply
සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Jun 2016 08:25 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 14 Jun 2016 08:23 PM
සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි
හිතන්න වෙනව. උස්සපු සලකුණු තියෙනව. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
14 Jun 2016 09:00 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 14 Jun 2016 08:23 PM
සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි


ස්කන්ධ සංස්ථිති නියමය අනුකූලව උපකල්පනය කරලා බැලුවහම ඉස්සීමකට ලක් වෙලා ද කියලා කියන්න අමාරුයි නිසි පරිදි උසා බැලීමකින් තොරව 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Jun 2016 09:09 PM
  •  Quote
  •  Reply
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Jun 2016 09:11 PM
  •  Quote
  •  Reply
අම්මපා උස්ස්සලා නෙන්නම් ...බලන්නකො කොලුවගෙ මුන දිහා ..........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Jun 2016 01:54 AM
  •  Quote
  •  Reply

මේ තියෙන්නේ හල්පිටයන් අතුල අධිකාරිට නිර්මාණය කල ගීතයක්. 

මෑත කාලයේ එතරම් ජනප්‍රිය නොවුනත් සුන්දර ගීතයක්.. 

 

අහිංසකයි ඈ සොදුරුයි (සිතේ මලක් පීදෙනවා)  

 

 

 


0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 02:02 AM
  •  Quote
  •  Reply
අතුලගෙ පරන සින්දු නම් ගොඩක් ලස්සනයි ඉට වඩා සමිත එ කාලෙ ලස්සන හුරුබුහුටි කෑල්ල
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Jun 2016 02:59 AM
  •  Quote
  •  Reply
අතුලගේ පරණ ඒවයි අලුත් ඒවයි ඔක්කොම ලස්සනයි. මම කිව්වේ මේ සින්දු ගැන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Jun 2016 06:23 AM
  •  Quote
  •  Reply
09. සනත් උඩුගමට නිර්මාණය කල ගීත

නාමල් උඩුගමගේ සහෝදරයෙකු වන සනත් උඩුගම ගැලූ කදුළු යනුවෙන් සිය ප්‍රථම කැසට් පටය නිකුත් කරන ලදී.
පසුව කදුලක පාවී කැසට් පටය නිකුත් කරන ලදී.
මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. අන්ධකාරයේ ජීවිතේ වේදනා

ii. කදුළු දෑස සගවලා හිදින්නේ

iii. මලණුවනේ හඩන දෙනෙත ඔබේ

iv. නිල් තරු පායලා

v. දෙනෙත ඔබේ
0
Add Reply
Page 3 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below