You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jul 2016 01:25 AM by  shanaka kelum
හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත)
 92 Replies
Sort:
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 11:40 AM
  •  Quote
  •  Reply
ඒ වෑඩෙ ඉස්සරහට අපි කරමු අයියේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jun 2016 06:24 PM
  •  Quote
  •  Reply
බලන් ගියහම ඔක්කොම ජනප්‍රිය ගීතනෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jun 2016 07:35 PM
  •  Quote
  •  Reply
ගීතයේදී ජනප්‍රිය වෙන්නේ ගායකයා විතරයි..
පද රචකයා සහ සංගීතඥයා පිළිබද කියවෙනවා අඩුයි...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jun 2016 07:53 PM
  •  Quote
  •  Reply

Posted By indika76 on 08 Jun 2016 07:35 PM
ගීතයේදී ජනප්‍රිය වෙන්නේ ගායකයා විතරයි..
පද රචකයා සහ සංගීතඥයා පිළිබද කියවෙනවා අඩුයි...

සහතික ඇත්ත කථාව .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 04:53 AM
  •  Quote
  •  Reply
පද රචකයාට පොඩි හෝ තැනක් තිබුණත් සංගීතඥයා පිලිබද කථාවක් ඇත්තෙම නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:59 AM
  •  Quote
  •  Reply
ඒක හරි.සින්දු ඇහව්වට පද රචකයා සහ සංගීතඥයා අපි හුගක් වෙලාවට දන්නේ නෑ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2016 06:16 AM
  •  Quote
  •  Reply
05. යොමාල් සංජීව ට නිර්මාණය කල ගීත

"මධු බදුනේ" යනුවෙන් කැසට් පටයක් නිකුත් කල යොමාල් සංජීව වඩාත් ජනප්‍රිය වුනේ පැතුම් සුන්වී ගීතයෙන්..
මෙම ජනප්‍රියතාවයන්ගේ අර්නි පීරිස් සංගීතය ගොඩක් බලපෑවා..

මේ හේමසිරි හල්පිටයන් යොමල් සංජීවට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. මධු බදුනේ මධු පුරවා

ii. පැතුම් සුන්වී බිදී වැටුනේ මෙසේ ඇයිදෝ

iii. සුවඳ රෝස මලක්දෝ ඔයා

iv. දෙනුවන් සලා ආරාධනා පෙම් කල්පනා මට පවසලා

v. රෑ සිහිනේ හිනහෙන්නෙ ඔබද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2016 06:51 AM
  •  Quote
  •  Reply
06. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ට නිර්මාණය කල ගීත

තරුණ සේවා සභාවෙන් බිහිවූ ච්න්ද්‍රසේන හෙට්ටිආරච්චි තවලම ගීතයෙන් ජනතාව අතර පැමි‍ණුනි.
සීත කදුයායේ, මල් රේණු, නිසල දෑසේ, සුසුමක් වුනේ ඇයි, සැනසුම් සුසුමන්, ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ වැනි කැසට් රාශියක්
චන්ද්‍රසේනයන් නිකුත් කරන ලදී. ඒ වගේම විවිධ පදරචකයන්ගේ නිර්මාණ එකතුවන්ට ගායනයෙන් දායකත්වය ලබාදුනි.
ගායනය, පද රචනය මෙන්ම සංගීතයටත් එකසේ දක්ෂතා පෙන්වූ ගායකයෙකි.

මේ හේමසිරි හල්පිටයන් චන්ද්‍රසේන හෙට්ටිඅාරච්චි ට පද රචනා කල ගීත කිහිපයකි ...

i. මල් ව‍යසේ මගෙ නංගෝ පෙම් බැඳුනේ ඇයි නංගෝ

ii. දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ තුන් වෙනියකු හට දෙන්න එපා

iii. අම්මේ ඔබේ කරුණාගුණේ නොනිවී තිබේ සෑමදා

iv. ඈත නිල් ගුවන් ගැබේ සීත මල් පවන් රොදේ

v. සිහිලැති රෑ සඳ පානේ මේ කුටියේ තනිවුණු මා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jun 2016 09:23 AM
  •  Quote
  •  Reply
07. මිලාන් රැද්‍රිගූ ට නිර්මාණය කල ගීත

බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ වාදකයෙකු වන මිලාන් "සිරියලතා" යනුවෙන් සංගීත කණ්ඩා‍යමෙන් නිකුත් කල කැසට් පටයට ගීත කිහිපයක්ම ගායනා කරන ලදී.
පසුව "සෙනෙහේ මගේ" යනුවෙන් කැසට් පටයක්ද, එයම "සත්සර" යනුවෙන්ද නිකුත් කරන ලදී. ඔහුගේ "සඳරේඛා" ගීතය ගොඩක් ජනප්‍රියවිය..

මේ හේමසිරි හල්පිටයන් මිලාන් රැද්‍රිගූ ට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. සඳරේඛා හිනහේවී මේ රෑ යාමේ තනිවීලා ඈත ඉමේ

ii. පියඹා ලස්සන තැන් සොයා යනවා ගුම් ගුම් ගී ගයා

iii. සොයා මා එනවා ඔබ යනවා මට පිටුපා

iv. ලස්සන කෙල්ලො එන්න පෝලිමේ

v. ඔබ මා රවටා පිටුපා මෙසේ මුලාකලා කියා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 12:08 PM
  •  Quote
  •  Reply
ඉන්දික අයිය වෑඩෙ ලස්ස්නටම කරගෙන යනවා නේද.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jun 2016 12:36 PM
  •  Quote
  •  Reply
ඉන්දික76 අයිය කොහොමත් මෙතන ත්‍රෙඩ් පිළිවෙලටම කරන කෙනෙක් තමයි. වැදගත් දේවල් පිළිවෙලකට ඉදිරිපත් කිරීම හොඳින්ම කරගෙන යන කෙනෙක්.

මගේ මතකේ හැටියට "පියඹා ලස්සන තැන් සොයා" ගීතය නිර්මාණය උනේ සිරියලතා කැසට් පටයට ගීතයක් අඩු වෙලා තියෙද්දී ඒ අඩුව පුරවන්න හේමසිරි හල්පිට මහතාට කෙරුණු ආරාධනාවක් අනුව. ඉතා කෙටි කාලයක් තුල ගීතය ලියා සංගීතය සපයලා ගායනා කරලා පටිගතත් කරලා. නමුත් ඒ ගීතය ගොඩක්ම ජනප්‍රිය උනා ඒ කැසට් පටයේ.

ඒ කැසට් පටයේ තවත් බොහොමයක ගීත වල පද රචනය වුනේ ඔහු අතින්.


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 12:53 PM
  •  Quote
  •  Reply
මට පේන්නේ මදුරන්ග අයිය ගාවත් ඉතිහාසයක් තියෙනව වගෙයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jun 2016 06:31 PM
  •  Quote
  •  Reply
සඳරේඛා හිනහේවී මේ රෑ යාමේ තනිවීලා ඈත ඉමේ " මෙ සින්දුව ගන්න නැද්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jun 2016 10:11 PM
  •  Quote
  •  Reply
මෙන්න ඇල්බම් එකම. හැබැයි 192kbps. 

https://www.mediafire.com/?f41o9amls4kq6zt

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jun 2016 10:20 PM
  •  Quote
  •  Reply
සඳ රේඛා හිනැහේවී කියන ගීතය මිලාන්  සමඟ සංගීත් විජේසූරිය ගායනා කරනවා මම දැකලා තියෙනවා. ඒ 1996 දී පමණ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:24 PM
  •  Quote
  •  Reply
ඇයි අයියේ ඇල්බම එක මේ විදියට දුන්නේ
අයියගෙත් ලස්සන ත්‍රෙඩ් එකක් ඇරල පිලිවෙලට දෙන්න එපැයි

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jun 2016 10:27 PM
  •  Quote
  •  Reply
මම ඇල්බම් දෙන්නේ නැහැ මල්ලි. ඒ ගැන මම ගෙට් එකේදී සඳහන් කරලා ඇති. (මේ සයිට් එකේ ඉදිරි පැවැත්ම සඳහා) ඔය ලින්ක් එකත් මම ටික දවසකින් අයින් කරනවා. ඇල්බම් හැර අනෙත් සෑම සියලු දෙයකින්ම සහයෝගය සෑම ත්‍රෙඩ් එකකටම ලබා දෙන්න මම සුදානම්.
ඔය ඇල්බමයත් මම පරණ සයිට් එකේදී ලබා දුන් එකක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:47 PM
  •  Quote
  •  Reply
හරි අයියේ අපි ඒ දේවල් ගැන දන්නෙ නැහැනේ ගෙට් එකේ ගත් තීරණ වලින් අපිව දැනුවත් කරන්නෙ නැදිද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jun 2016 10:51 PM
  •  Quote
  •  Reply
ගෙට් එකේදී ගත්ත තීරණ ගැන හැම දෙයක් ගැන වගේම ඉන්දික76 අයිය දාල තියෙනවා මම දැක්ක. මම ඉහතින් කියපු කාරණාව නම් එදා ගේට් එකට ආපු කෙනෙක් කියාවි. වෙනත් මග හැරුණු කාරණා ඉදිරි ත්‍රෙඩ් වලදී දැනුවත් කරන්නම්.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jun 2016 05:45 AM
  •  Quote
  •  Reply
attatama maduranga ayiya gaawa mama kiwa wage history ekak thiyenawa neda
0
Add Reply
Page 2 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below