You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 3 of 13 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Mar 2018 08:04 AM
  •  Quote
  •  Reply
ලස්සන ගීතයක් ලස්සන නිර්මාණයකට එකතු කලාට ගොඩක් ස්තූතියි මල්ලි. මමත් මේ ගීතයට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම සංගීතය හරිම අපූරුයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Mar 2018 07:19 AM
  •  Quote
  •  Reply
මමත් ගොඩක් ආසම ගීතයක්..
මේ ගීතයේ අර්ථය නිසා කාලයක් ගුවන් විදුලිය විසින් මේ ගීතය වාරණය කරලා තිබුනා කියා මතකයක් තියෙනවා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Mar 2018 04:59 AM
  •  Quote
  •  Reply

 මා නෙත නිදි නෑ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

http://www.mediafire.com/convkey/eeaf/2ojhn0cwh1ugayrzg.jpg?size_id=6

මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා
නෑ ඔබ එන්නෑ ලිපියක්වත් ලියා එව්වේ නෑ
සුළඟට හෝ දුක කියලා මට කවි ලියන්න බෑ
මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා

මලක් වෙලා මිදුලේ වැටේ පිපී
ගඟක් වෙලා ඉන්නම් සිනා සිසී
තරහ වුණාදෝ වරදකින් කිපී
හඬා පලක් නෑ ආදරේ හැටී

මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා
නෑ ඔබ එන්නෑ ලිපියක්වත් ලියා එව්වේ නෑ
සුළඟට හෝ දුක කියලා මට කවි ලියන්න බෑ
මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා

බලන් ඉමී ඔබ ගිය දුකින් තැවී
මගේ කියා අමතන කෙනෙක් නැතී
සුරංගනාවෝ සක්මනේ යතී
හඬා පලක් නෑ ආදරේ හැටී

මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා
නෑ ඔබ එන්නෑ ලිපියක්වත් ලියා එව්වේ නෑ
සුළඟට හෝ දුක කියලා මට කවි ලියන්න බෑ
මා නෙත නිදි නෑ ඔබ එනතුරු බලන් ඉන්නවා

DOWNLOAD PDF FILE

http://www.mediafire.com/file/waswyx1q6js3jws/ma+nethu+nidi+na+-+chandrasena+hettiarachchisls.pdf

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Mar 2018 05:06 AM
  •  Quote
  •  Reply
මේ ගීතය නිකුත් කල දිනවල ගොඩක් ජනප්‍රිය වුනා..
මගේ ළග මේකේ කැසට් පටයත් තිබුණා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Mar 2018 01:50 AM
  •  Quote
  •  Reply

බිඳුණා - ගුණදාස කපුගේ

http://www.mediafire.com/convkey/3351/jr7i5psumef4a5czg.jpg?size_id=c

බිඳුණා...දැහැන් බිඳුණා..
මිඳුණා....සිරගත ආශා....//

කැළඹේයි දළ රළ
කැළඹේයි.. විසිරෙයි විසි දැල
විසිරෙයි...වියරුයි හදවත..
වියරුයි...පිබිදෙයි හිගුරළ
පිබිදෙයි...

බිඳුණා...දැහැන් බිඳුණා..
මිඳුණා....සිරගත ආශා....

ගොදුරු යොදුන් ළං වෙමි
ළංවී වැළඳ ගනනි......//
දියපිට තරග ගගනි
දිය තුළ කිමිද දියනි.....//

බිඳුණා...දැහැන් බිඳුණා..
මිඳුණා....සිරගත ආශා....///

ගායනය - ගුණදාස කපුගේ
චිත්‍රපටයේ නම - විසි දැල
පද රචනය -  එච්.ඩී.ප්‍රේමරත්න
සංගීතය - රෝහණ විරසිංහ

 

DOWNLOAD PDF FILE

http://www.mediafire.com/file/z7il991m69101oy/Binduna+-+gunadasakapugesls.pdf

Font - fmemanee

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Mar 2018 01:53 AM
  •  Quote
  •  Reply
මෙම සිංදුවේ වැරදි තියේ නම් හදන්න
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Mar 2018 03:30 AM
  •  Quote
  •  Reply

ගුමු ගුමුව වදුලේ - සමිතා මුදුන්කොටුව

http://www.mediafire.com/convkey/b2a9/1e1la9p44da46r2zg.jpg?size_id=c

ගුමු ගුමුව වදුලේ - සිලි සිලිය සුළඟේ
මුනු මුනුව නදියේ - කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ
අදයි මට ඇසුණේ.......//

විහඟ මිහිරාවී - මුදු හඬින රාඟී.....//
කොතැන  තිබුනිද තී - අද ගයන මේ ගී..

ගුමු ගුමුව වදුලේ....

හද බදුන ඉතිරී - ගලන මී මිහිරී.....//
කොතැන නම් සැඟවී -තිබිනිදැයි සොයමී

ගුමු ගුමුව වදුලේ....


ගායනය - සමිතා මුදුන්කොටුව
චිත්‍රපටය - විසි දැල
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

 

DOWNLOAD PDF FILE

http://www.mediafire.com/file/62864zi2fhtwk22/gumu+gumuwa+-+samitha+mudusls.pdf

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Mar 2018 04:27 AM
  •  Quote
  •  Reply
විසිදැල චිත්‍රපටයේ ගීත දෙකක්ම මල්ලි දාලා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Mar 2018 10:13 PM
  •  Quote
  •  Reply
ලස්සණ ගීත දෙකක්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2018 01:15 PM
  •  Quote
  •  Reply
මතකයේ හිටින ගීත දෙකක් සහ චිත්‍රපටයක්. ලස්සනයි නිර්මාණය මල්ලි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:24 PM
  •  Quote
  •  Reply
ඉදිරියේදී තව දැක බලා ගත හැකියි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2018 06:31 PM
  •  Quote
  •  Reply
ලස්සනයි මල්ලි .....අනුශා නම් දැන් පව්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 07:59 PM
  •  Quote
  •  Reply

සදකඩ පහනක - ඉෂාන් ගමගේ

http://www.mediafire.com/convkey/854e/z9e3n5v4jeiat2gzg.jpg?size_id=c

සදකඩ පහනක... කැටයම් නැගුණට
ලස්සන නොමැත එදා
නොකෙරූ වරදට..දඬුවම් වින්දද
සෙනෙහස අහිමි වෙලා...

අන්සතු උයනක...මංපෙති තලලා...
නිතීය ඉදිරියේ මගේ වෙත...
කඳුලැලි මල් පෙති...කළුවර උයනක..
ඇස තනි වී..වෙලා ද...
ලොවට වරද ඇති..කළ වරදත් ඇති..
මගේ රත්තරං හිත..හැඬුවා දහස් වර...

ගැස්සුනු මේ හිත..ඉස්සර වීලා..
ලස්සන මගේ හිත...තෙමී ගෙන..
ලස්සන මගේ ලොවේ...පිච්චෙන සෙනෙහස..
මට හිමි වී හී වෙලාද....
අඳුර අහිමි නැති...එළියක් හිමි නැති..
අළු පැහැ දිලේන සඳ..
නොලැබෙයි එළිය හෙට..

සදකඩ පහනක... කැටයම් නැගුණට
ලස්සන නොමැත එදා
නොකෙරූ වරදට..දඬුවම් වින්දද
සෙනෙහස අහිමි වෙලා...//

ගායනය - ඉෂාන් ගමගේ
පද රචනය - චමල් මදුසංඛ
නිව් මෙලඩි සංගීත කණ්ඩායම සිංදුවකි

DOWNLOAD PDF FILE

http://www.mediafire.com/file/b37j86z68lqlh6u/sanda+kada+pahana-ishan+gamage.pdf

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2018 08:12 PM
  •  Quote
  •  Reply
සින්දුව අහලා නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2018 10:42 PM
  •  Quote
  •  Reply
අලුත් ගීතයක් නිසා වෙන්න ඇති. මමත් අහල නැහැ. මල්ලිගේ නිර්මාණය ලස්සනයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Mar 2018 07:50 AM
  •  Quote
  •  Reply
මේක අලුත් ගීතයක් නෙමෙයි.. ගීතය ඇවිත් අවුරුදු 10 ක් විතර වෙනවා...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Mar 2018 07:57 AM
  •  Quote
  •  Reply
මෙන්න සිංදුව







0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:42 AM
  •  Quote
  •  Reply

ශ්‍රී ලංකා ජාතික ගීය

http://www.mediafire.com/convkey/31ed/1sb8wwws034rx9mzg.jpg?size_id=f


ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී.......ලංකා , නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී.......ලංකා , නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී.......ලංකා , නමෝ නමෝ නමෝ නමෝ මාතා

පද රචනය - ආනන්ද සමරකෝන්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:47 AM
  •  Quote
  •  Reply

ඇවිලේවී හදේ සෝ ගින්න

http://www.mediafire.com/convkey/4a79/qxgzhyq0dlsent1zg.jpg

ඇවිලේවී හදේ සෝ ගින්න ගින්න ගින්
ඇවිලේවී හදේ සෝ ගින්න එහෙම
නොකියන්න එනවද දැකගන්
එක සිතින්ම ආදරේ කරන්න සත්තයි
පතන්නේ එක තැනකින්
නෑ හඬවලා දුර යන්නේ යන්නේ
නෑ හඬවලා දුර යන්නේ යන්නේ මා
ඔබගෙමයි ළග ඉන්නේ ඉන්නේ
ඔබ මාගේ...ඔබ මාගේ දිවියේ අඳුර මකන සඳ
සැමදා පායා එළිය දෙන්න
ඇවිලේවී හදේ සෝ ගින්න ගින්න
ඇවිලේවී හදේ සෝ ගින්.......//

හෝ මා නැති ලෝකේ..අමු සොහොනක් වාගේ
කියමින් ඇයිදෝ..කඳුලින් ඉන්නේ.....//
දුක් ගන්නේ මොටද ඔය පුංචි සිතට...//
රිදවන්නේ නැහැනේ මම කිසිම දිනෙක
මුළු සංසාරේ..මුළු සංසාරේ තනිවෙන්න දෙන්න නැහැ
මියෙනා තුරු මා එකට ඉන්න....

ඇවිලේවී හදේ සෝ ගින්න ගින්න ගින්
ඇවිලේවී හදේ සෝ ගින්න එහෙම
නොකියන්න එනවද දැකගන්
එක සිතින්ම ආදරේ කරන්න සත්තයි
පතන්නේ එක තැනකින්.....

ඔබේ දෑතම ගෙන මා..රෑ සුදු සද පානේ
ඔය සවනට කොඳුරා පවසන්නම් සෙනෙහේ...//
ඉකිබින්ද ඇයි ද රෑ යහන තනිව..
ඉකිබින්ද ඇයි ද රෑ යහන තනිව
බොඳ වෙන්නේ නැහැනේ අප පැතුම් සිහින
මුළු සංසාරේ.....
මුළු සංසාරේ තනිවෙන්න දෙන්න නැහැ
මියෙනා තුරු මා එකට ඉන්න...

ඇවිලේවී හදේ සෝ ගින්න.......



ගායනය - ජයන්ත දිසානායක

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2018 04:49 AM
  •  Quote
  •  Reply

ප්‍රේම කුමරුනේ...

http://www.mediafire.com/convkey/cbbb/g8hyx484kqmbwv6zg.jpg?size_id=d

ප්‍රේම කුමරුනේ....ප්‍රේම කුමරුනේ
මට ඔබේ ගමට ගිහින් එන්න හිතේ පැතුම් බෝහෝමයි
ඔබේ අගේ කරන ලස්සන ගම දැකගන්නට ආසයි
ප්‍රේම කුමරුනේ....ප්‍රේම කුමරුනේ...

ගම්මානේ පුරා කොයි කව්රුත් වපර ඇහෙන් බළාදෝ
ඔබේ නෑයෝ ඔබේ මනමාලිට පිටුපාලා හිදිදෝ
මේ ගැටළු හිතට වදදෙන විට යන්න බයයි නොවේදෝ

ප්‍රේම කුමරුනේ....ප්‍රේම කුමරුනේ...

ඔබ ගමෙන් ඇවිත් සිදාදියේදී වැනසුනාය කියාදෝ
මම ඔබේ ඇගේ එල්ලුණාය කියා ඔවුන් බනිදෝ
ඒ නිසා දැන්ම ඔබේ ගමට නොගියොත් හොඳ නොවේදෝ

ප්‍රේම කුමරුනේ....ප්‍රේම කුමරුනේ


ගායනය - මංජුලා දිල්රුක්ෂි

0
Add Reply
Page 3 of 13 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below