You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
You are not authorized to create a new topic
Page 1 of 212 > >>
Topics
 Replies
 Views
 Last Post
303 Replies and 35576 Views කෑම වර්ග Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 3 ... 4 )
හැමෝම විවිධ විදියට අයිස්ක්‍රීම් හදන විදිය කියනවනෙ. මං කියන්න හදන්නෙ ලේසියෙන්ම අයිස්ක්‍රීම් හදන විදිය. මං හැදුව. මං හදන කෑම වර්ග තමයි මේකට දාන්නෙ.
303 35576
by  kingDJump to last post
08 May 2019 12:57 PM
84 Replies and 7594 Views මම ඉව්වෙ Started by  Udari
(Topic has multiple pages1 2 3 ... 4 )
අක්කයි අය්යයි පුතයි කාලෙකින් ගෙදර ආව.....අම්ම හිටියෙත් නෑ, මම තමා උයන්න අහු උනේ...   පැස්ට හදල දෙවෙනි එකේ ඒව බැදල කන්න දුන්න  ( මම් හොඳට උයන්න දන්නෝ , අම්ම උයන ඒව කන්න ආස නිසයි  උයන්නෙ නැත්තෙ 😆😆)
84 7594
by  ImalkaJump to last post
29 Apr 2019 10:53 PM
1520 Replies and 188477 Views කෑම පිටුව Started by  chamaramind
(Topic has multiple pages1 2 3 ... 4 )
සී ෆුඩ් ඩෝනට් මුහුදු ආහාර වර්ග පෝෂණ ගුණයෙන් ඉහළයි. ඔබ ඩෝනට් වර්ග නිතර රසවිඳ ඇතුවා නිසැකයි. මේ සී ෆුඩ් එක්කර වෙනස් විදියට සාදාගත් ඩෝනට් වර්ගය ඔබේ පවුලේ හැමෝටම වෙනසක් සඳහා කදිමයි. අවශ්‍ය ද්‍රව්‍ය: තලපත් මාළු ග්‍රෑම් 100 ක් ඉස්සන් ග්‍රෑම් 100 ක් දැල්ලන් ග්‍රෑම් 100 ක් බිත්තර 1 ක් මාළු සෝස් තේ හැඳි 1/2 ක් තලතෙල් තේ හැඳි 1/4 ක් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 20 ක් සුදුලූනු ග්‍රෑම් 20 ක් අමුමිරිස් කරල් 2 ක් ලුණු (රස අනුව) දෙහි යුෂ ස්වල්පයක් බිස්කට් කුඩු ග්&zw...
1520 188477
by  UdariJump to last post
30 Nov 2018 10:24 AM
14 Replies and 2490 Views හැමෝටම වැදගත් Started by  Udeshika Herath පිපිඤ්ඤා  වලට කැමති  අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ... මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ. පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න  රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ. පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද. අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100 ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්.... ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා ...
14 2490
by  Udeshika HerathJump to last post
09 Nov 2018 02:46 PM
7 Replies and 1983 Views Light Steamed Pudding - Gordon Ramsay(Part 1) Started by  malki
7 1983
by  samanthaJump to last post
07 Nov 2018 05:49 AM
5 Replies and 1491 Views පොල් චට්නි (රතට හෝ කොළ පාටට) Started by  SK1967 https://postimages.org/&93; ‍පොල් චට්නි (රතට හෝ කොළ පාටට) අවශ්‍ය ද්‍රව්‍ය අමුමිරිස් හෝ වියළි මිරිස් කරල් 6 සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්ප 2 කරපිංචා කිනිත්තක් සුදුලූනු බික් 2යි අමුඉඟුරු කුඩා පෙත්තක් ගම්මිරිස් ඇට කීපයක් දෙහි යුෂ රසට අනුව ලුණු රසට අනුව උතුරවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 1/2 අබ ඇට තේ හැඳි 1/2 රතුලූනු ගෙඩි කීපයක් තෙල් ටිකක් සාදන ආකාරය රතුලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් හෝ වියළි මිරිස් ද එසේ කපා ගන්න. කොළ පාටට චට්නිය කැමති නම් අමුමිරිස්ද රතු පා...
5 1491
by  Udeshika HerathJump to last post
29 Jul 2018 02:34 AM
500 Replies and 58916 Views කටට රසට ඇපල් සලාදයක් Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
මෙන්න අද රැ  ගෙදර  තිබුන බඩු වලින් හදපු කොත්තුවක්....   ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි ...
500 58916
by  hasithadJump to last post
28 Dec 2017 07:36 AM
130 Replies and 20236 Views පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි... Started by  samantha
(Topic has multiple pages1 2 3 ... 4 )
තේ එක ඇල්වතුර වගේද රසවත්ම තේකක් හදන කලාව දැනගන්න   රසට තේ එකක් හදාගන්න දන්නවද හිනා ගියාද විහිළුවක් නෙවෙයි, තේ එකක් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන් කියල හිතුවට කීයෙන් කී දෙනාටද නියම පදමට තේ එකක් හදාගන්න පුළුවන්. ආගන්තුක සත්කාරයෙන් ඉහල තැනක් ගන්න අපේ රටේ කොයි ගෙදරට කොයි වෙලාවක ගියත් තේ එකක් බොමුද කියල අහන එක සිරිතක්. එහෙම ලැබෙන තේ වල එක එක විදි තියෙනව. පිටි වැඩි කහට අඩු තේ, පිටියි කහටයි දෙකම වැඩි තේ, කටේ ඇලෙන තරම් සීනි වැඩි තේ, එහෙමත් නැත්නම් තේ බිව්වට වඩා වතුර එකක් බිව්ව නම් රසයි ක...
130 20236
by  RosiJump to last post
07 Jun 2017 11:40 AM
10 Replies and 2324 Views මදුරාසි චිකන් බුරියානි........... Started by  malki අවශ්‍ය ද්‍රව්‍ය:- බාස්මතී හාල් 500 g කුකුල් මස් පොඩියට කෑලි කපා 500 g මී කිරි 150 g(මන් යොගට් ගත්තේ ) තලාගත් ඉඟුරු හා සුදු ළූණු ටිකක් ලුණු ගෙඩියක් මිරිස් කුඩු තේ හැඳි එකක් මසාලා කුඩු මෙස හැදි එකක් බටර් හෝ ගිතෙල් 150 කැරට් 75 g අල 75 g තුනපහ කුඩු මෙස හැදි එකක් මුද්දරප් පලම් 40 g බොම්බයි ලූනු 200 g කජු ග්‍රෑම් 250 සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක් කහ කුඩු ටිකක් පොල් කිරි කෝප්ප කාලක් කුකුල් මස් තැම්බූ වතුර 11/2 ලොකු තක්කාලී ගෙඩියක් සාදන ක්‍රමය:- මී කිරි, ...
10 2324
by  DushanJump to last post
20 Feb 2017 10:03 AM
19 Replies and 3439 Views සම්බෝල... Started by  malki රස පිරි ගුණ සපිරි කරපිංචා සම්බෝලය අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා ස්වල්පයක් ලුණු කැට කීපයක් රතු ළූණු ගෙඩි කීපයක් වියළි මිරිස් කරල් දෙකක් ගොරකා කෑල්ලක් සාදන ආකාරය: කරපිංචා කොළ මිරිස්ගලේ හොඳින් අඹරා ගන්න. ඊටම ලුණු කැට ,රතු ළූණු ගෙඩි කීපය සහ වියළි මිරිස් කරල් දෙකඑකතු කරගන්න.ගොරකා ස්වල්පයක් ...
19 3439
by  DanuLiyanageJump to last post
19 Feb 2017 12:15 AM
76 Replies and 16298 Views ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු Started by  Rosi
(Topic has multiple pages1 2 3 4 )
76 16298
by  smt90Jump to last post
09 Feb 2017 04:02 PM
94 Replies and 13446 Views රස ගුණ පිරි කෑම වට්ටෝරු.... Started by  සඳුනි
(Topic has multiple pages1 2 3 ... 4 )
ඔන්න ඒහෙනම් කාලම බලන්නකෝ. මම කලා නැති ඒවා දාන්නේ . වග කියන්නේ නෑ ඔන් හී.
94 13446
by  madhawasJump to last post
07 Feb 2017 09:59 PM
9 Replies and 1796 Views Light Steamed Pudding (Part 2) - Gordon Ramsay Started by  malki
9 1796
by  sha733Jump to last post
29 Dec 2016 04:04 AM
9 Replies and 1874 Views Cooking Tricks Started by  malki
9 1874
by  RosiJump to last post
02 Dec 2016 06:47 AM
19 Replies and 4380 Views ආහාරයක ගුණ අගුණ Started by  Rosi උඳුවප් මාසයේ උදාවත් සමඟ ලෝකයේ සෑම රටකම පාහේ උත්සව සමය ඇරැඹෙනවා. මෙය අපේ රටටත් පොදුයි. මේ කාලයට රසවත් ආහාර වර්ග පිළියෙල කිරීමත් සාමාන්‍ය දෙයක්. රස මසවුලෙන් යුතු ආහාර පිළියෙල කරන නමුත් ලෝකයේ සෑම රටකටම පාහේ ජාතික ආහාරයක් තිබෙනවා. අපේ රටේ ජාතික ආහාරය වන්නේ බත්. පරිප්පු හොද්දක්, කුකුළු මස් ව්‍යාංජනයක්, මැල්ලුමක් හා පපඩමක් සහිත බත් පිඟානක් සරල ශ්‍රී ලාංකීය ජාතික ආහාරය නියෝජනය කරනවා. අද අප ඉදිරිපත් කර තිබෙන්නේ ලොව පුරා රටවල ජාතික ආහාරවලින් හොඳම ජාතික ආහාර කිහිපයක්. 1. හැම්බර්ගර් - ඇමෙරිකා...
19 4380
by  malkiJump to last post
28 Nov 2016 04:56 AM
10 Replies and 2384 Views Homemade mayonnaise.... Started by  malki සෑලඩ් එකක් වගෙ කන්න mayonnaise ටිකක් දානවා, එහෙම දැමීමාම රසයි. හැබැයි  විනාකිරි නැතුව දෙහි දාලාත් හදනවා. ගොඩක් රසයි පොඩි වෙලාවක් යන්නෙ.. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර කහමද එකක්  ඔලිව ඔයිල් තේ හැන්දක්  ලුනු ටිකක්  ගම්මිරිස් කුඩු ටිකක්  ලෙමන් ජුස් තේ හැදි බාගයක්  සිනි ටිකක්  අබ ක්‍රිම් හො කුඩු ටිකක් අවශ්‍ය නම්  විනාකිරි ටිකක් (විනාකිරි දැම්මාම රස වැඩි ) ඔන්න එහෙනම් හදමු..... මුලින්ම බිත්තර කහ මදයට ඔලිව ඔයිල් තේ හැන්දක් දාලා බිට් කරන...
10 2384
by  gaminiJump to last post
20 Nov 2016 11:54 AM
20 Replies and 3527 Views Home made chicken cubes.. Started by  malki
(Topic has multiple pages1 2 )
ඉතින් හදලා බලන්නකෝ කොහොමද රසටම, වස විස නෑතුව සුප් කැට හදා ගන්නෙ කියලා.ලන්කාවේ අයට ගොඩාක් වටිනවා. අවශ්‍ය ද්‍රව්‍ය -: කටු නෑති කුකුල් මස් ග්‍රෑම් 100ක් ලික්ස් ග්‍රෑම් 40 ක් ලොකු ලුනු ගෙඩියක්  සමාන්‍ය තරමේ කැරට් අලයක් සොයා සෝස් මෙස හැදි දෙකක්  ඔයිල් මෙස හැදි දෙකක්  සිනි මෙස හැන්දක් ලන්කාවේ කැම වර්ග වලට වෙනත් රටවල බාවිතා කරන කුලුබඩු ගැලපෙන්නේ නෑ. එත් පාස්තා, පිසා සොස් වර්ග වගෙ හදද්දි දාන්න ලික්ස් අයින් කරලා කැරට් , සෑල්දිරි , ඔරිගානො, පාස්ලී, වගෙ දෙව...
20 3527
by  kingDJump to last post
16 Nov 2016 11:44 PM
8 Replies and 3324 Views පේපර් තොසේ සහ සියලුම තොසේ වර්ග හදන විදිය - වීඩියෝ Started by  FIDE පේපර් තොසේ සහ සියලුම තොසේ වර්ග හදන විදිය
8 3324
by  sha733Jump to last post
13 Jul 2016 05:00 AM
21 Replies and 6236 Views අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක්. Started by  gayanfernando
(Topic has multiple pages1 2 )
හෑමදාම ගල් පොල් හල්මිල්ල ඕල්ඩ් වයිට් ඩයමන්ඩ් ලේබල් ත්‍රීස්ටාර් කටුකම්බි ගෑරඩි ගහ ගහ ඉන්නේ එකේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක ට්‍රයි කරලා බලපල්ලා.. Coffee Liqueur සමහර ආර්පිකෝ වල තියෙනවා, හන්දියේ බාර් එකේ නම් නෑ.. ආර්පිකෝ එකේ තියෙන එකේත් නියම කොෆී ඈරෝමා එක එන්නේ නෑ.. කෙමිකල් සුවදයි. මේක සරලව ගෙදරදී හදාගන්න පුලුවන් බීමක්. එහෙනම් පටන් ගමු...මෙන්න අඩුම කුඩුම ටික.. වතුර කෝප්ප භාගයයි සීනි කෝප්ප භාගයයි කෝපි කුඩු (කෑලි) කාලයි (හොද සුවද අලුත් කෝපි හොයාගන්න ) වොඩ්කා කෝප්ප භාගයයි (ප්ලේන් non ...
21 6236
by  isurusamJump to last post
01 Feb 2016 07:19 AM
95 Replies and 12856 Views YELLOW RICE හදමු. Started by  dil37
(Topic has multiple pages1 2 3 ... 4 )
Vegitable Fried Rice එකක් හදමු. අද මම ඔයාලට Vegitable Fried Rice එකක් හදන හැටි කියලා දෙනවා. මේ තියෙන්නේ මේකට මම ගත්තු අවශ්‍ය දේවල්. සහල් (මම නම් මේකට ගත්තේ සම්බා සහල්) සුදුලූනු ගෙඩියක් බී ලූනු ගෙඩියක් ලූනු කොල කැරට් අල දෙකක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් රම්පෙ සහ කරපින්චා ටිකක් එලවළු තෙල් ස්වල්පයක් මුලින්ම සහල් ටික පිසගන්න. මේකට ලුනු ටිකක් එකතු කරන්න ඕන. සුදුලූනු බී ලූනු ටික චොප් කරගන්න. ඊට පස්සේ කැරට් ටිකත් හීනියට කපා ගන්න. ලූනු කොල ටිකත් කපා ගන්න. ඊට පස්සේ භාජනයක් අ...
95 12856
by  isurusamJump to last post
25 Mar 2015 02:25 AM
You are not authorized to create a new topic
Page 1 of 212 > >>