Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 12:57 PM by kingD කෑම වර්ග 303 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 16 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 18 Feb 2017 03:59 AM Posted By Udeshika Herath on 17 Feb 2017 01:58 AM අනිත් කිරි වර්ග ඒ තරම් හරියන්නෑ. උකු ගතිය අඩුයි. රස වෙනස් මේ හේතු තමා ඉතිම්. මිල්ක්මේඩ් ගන්නත් පුළුවන්. ඒත් මේක හරියනව එයිට වඩා. කරලම බලන්නකො. මන් අදත් හැදුව. Sponsored By රත්ති කිරි පිටි. වැඩි කෝප්ප ගණනක් හදා ගන්නත් පුළුවන්. මිසිස් පෙරේරා හරියටම හරි. නුවණක්කාර අය ගන්නෙම රත්ති. 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Feb 2017 12:19 PM Posted By sha733 on 16 Feb 2017 10:57 PM Posted By DanuLiyanage on 16 Feb 2017 09:22 PM මම නම් දැක්ක කොළ පාටද නිල පාටද කියලා හිතා ගන්න බැරි උන මට මොනවද මේ කොල නිල් බොට අමු කැවිලද මටද . බෝටද කොහෙද අප්පේ මේ භාෂාව වන්නියේද. උදේශිකා මට හදපු ගමන්ම පෙන්නුවා අයිස් ක්‍රීම් එක 0 sha733Super Senior MemberPosts:7332 19 Feb 2017 03:41 AM එහෙමද ඒක කලින් කියන්න එපැයි 0 hasithadSuper Senior MemberPosts:5795 19 Feb 2017 07:36 AM අයිස් ක්‍රීම් වැඩේ හිතුව තරම් අමාරු නෑ වගේ. මේක රත්ති කිරි වල තවත් ඇඩ් එකක්ද ??????? 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Feb 2017 07:40 AM Posted By DanuLiyanage on 18 Feb 2017 12:19 PM Posted By sha733 on 16 Feb 2017 10:57 PM Posted By DanuLiyanage on 16 Feb 2017 09:22 PM මම නම් දැක්ක කොළ පාටද නිල පාටද කියලා හිතා ගන්න බැරි උන මට මොනවද මේ කොල නිල් බොට අමු කැවිලද මටද . බෝටද කොහෙද අප්පේ මේ භාෂාව වන්නියේද. උදේශිකා මට හදපු ගමන්ම පෙන්නුවා අයිස් ක්‍රීම් එක හී හී ඒකනේ. ඒ නිසයි එයා ඒම කිව්වෙ... කවුරුත් දන්නෑනේ.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Feb 2017 07:41 AM Posted By maduranga001 on 18 Feb 2017 03:59 AM Posted By Udeshika Herath on 17 Feb 2017 01:58 AM අනිත් කිරි වර්ග ඒ තරම් හරියන්නෑ. උකු ගතිය අඩුයි. රස වෙනස් මේ හේතු තමා ඉතිම්. මිල්ක්මේඩ් ගන්නත් පුළුවන්. ඒත් මේක හරියනව එයිට වඩා. කරලම බලන්නකො. මන් අදත් හැදුව. Sponsored By රත්ති කිරි පිටි. වැඩි කෝප්ප ගණනක් හදා ගන්නත් පුළුවන්. මිසිස් පෙරේරා හරියටම හරි. නුවණක්කාර අය ගන්නෙම රත්ති. හයියූ මොකෝ මේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Feb 2017 07:42 AM Posted By hasithad on 19 Feb 2017 07:36 AM අයිස් ක්‍රීම් වැඩේ හිතුව තරම් අමාරු නෑ වගේ. මේක රත්ති කිරි වල තවත් ඇඩ් එකක්ද ??????? අනේ නෑ ... 0 DanuLiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 06:36 AM දැන් කට්ටිය හැදුවද 0 kingDVeteran MemberPosts:3342 20 Feb 2017 10:30 PM මම කිව්ව රෙසෙපි එක ගෙනත් දෙන්නම් හදමු කියල ... ඕව අපි හැදුවට හරියට එන්නෙ නෑ .............. කියල බෑ කිව්වා 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 Mar 2017 11:56 PM මාශ්මෙලෝස් අද මම මාශ්මෙලෝස් හදන විදිය කියන්නයි යන්නෙ. වැඩේ හරිම ලේසි. වෙලා යන්නෙත් නෑ. ඉස්සෙල්ලාම කියන්නම්කො ඕනෙ මොනවාද කියල. අවශ්‍ය ද්‍රව්‍ය * සීනි 150 g * ජෙලටින් 10 g * වතුර කෝප්ප 3/4 * කෝන් ෆලවර් * වැනිලා බින්දු කිහිපයක් * වර්ණ කාරක * බටර් හෝ ඇස්ට්‍රා ස්වල්පයක් සාදන ආකාරය මුලින්ම අර වතුර කොටස් 2 බෙදාගන්න. එයින් කොටසක් උණු කරගන්න ඕන. ඊන් පසු අර රත් කරගත් වතුර එකට ජෙලටින් දාන්න (කෝප්පෙකට හෝ පොඩි දීසියකට දාගන්න.) අනිත් වතුර ටික තියනවනෙ ඒකයි සීනි භාජනයකට දාල ලිපේ තියල හොදින් හැදිගාන්න. ටික ටික වෙලාවකින් උකු ද්‍රවණයක් එයි නූල් ඇදෙන ප්‍රමාණයයට ආවම ලිපෙන් බාගෙන අර කවලම් කරගත් ජෙලටින් එයට දමා මිශ්‍ර කර නැවත ලිපේ තියල හැදිගාන්න පෙන තෙක්. ඉන් පසු එම මිශ්‍රණය භාජනයකට දමා උපරිම වේගෙන් බීට් කරන්න විනාඩි 15 විතර. එතකොට සුදු පාට ක්‍රීම් එකක් වගේ එයි. දැන් කරන්න තියෙන්නෙ හතරැස් භාජනයක් අරගෙන මාගරින් හොදින් තවරගන්න මුළු භාජනයේම. ඉන්පසු අර මිශ්‍රණයයෙන් කොටක් දමා අනිත් කොටසට තමන් කැමති ආකාරයට පාට එකතු කරගන්න පුළුවන්. ඒ පාට කරගත්ත මිශ්‍රණයත් එයට තට්ටු ලෙස දමාගන්න. ඉන් පසු කෝන්ෆලව මිශ්‍රණය උඩ හොදින් තවරා ශීතකරණයේ පැය 2 පමණ තබා නැවත ගෙන කැබලි වලට කපා එම කැබලි වල කෝන්ෆලව තවරා භාජනයකට දමා නැවත ශීතකරණයේ පැයක් පමණ තබා ගන්න. දැන් ඉතින් කන්න තමා තියෙන්නෙ... කැමතිනම් රසකාරක දාල රස වෙනස් කරන්න වගේම චොක්ලට් කුඩු දාල වෙනසක් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙයිනම් අහන්න.... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2017 12:17 AM කට්ටිය නැති එකේ පිගානම ඉවර කරන්න ඕනේ ...... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Mar 2017 03:21 AM Posted By isurusam on 02 Mar 2017 12:17 AM කට්ටිය නැති එකේ පිගානම ඉවර කරන්න ඕනේ .... ඉවර කරන්නකො එහෙනම්. 0 maduranga001Most Senior MemberPosts:14123 02 Mar 2017 04:59 AM දැන් ඉතින් කන්න තමා තියෙන්නෙ... මේ කොටසට තමයි මේ රෙසිපියේ මට පුළුවන් හරිය. උදේශිකා නගාත් හොඳට කෑම බීම හදන්න දක්ෂයි වගේ. වැදගත් මේ වගේ රෙසිපි වලින් අපිව දැනුවත් කරන එකට. 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Mar 2017 06:04 AM හී හී . කට්ටිය දැන් මේ කෑම හදනවද? 0 chamaramindMost Senior MemberPosts:13471 02 Mar 2017 07:37 AM Posted By Udeshika Herath on 01 Mar 2017 11:56 PM මාශ්මෙලෝස් අද මම මාශ්මෙලෝස් හදන විදිය කියන්නයි යන්නෙ. වැඩේ හරිම ලේසි. වෙලා යන්නෙත් නෑ. ඉස්සෙල්ලාම කියන්නම්කො ඕනෙ මොනවාද කියල. අවශ්‍ය ද්‍රව්‍ය * සීනි 150 g * ජෙලටින් 10 g * වතුර කෝප්ප 3/4 * කෝන් ෆලවර් * වැනිලා බින්දු කිහිපයක් * වර්ණ කාරක * බටර් හෝ ඇස්ට්‍රා ස්වල්පයක් සාදන ආකාරය මුලින්ම අර වතුර කොටස් 2 බෙදාගන්න. එයින් කොටසක් උණු කරගන්න ඕන. ඊන් පසු අර රත් කරගත් වතුර එකට ජෙලටින් දාන්න (කෝප්පෙකට හෝ පොඩි දීසියකට දාගන්න.) අනිත් වතුර ටික තියනවනෙ ඒකයි සීනි භාජනයකට දාල ලිපේ තියල හොදින් හැදිගාන්න. ටික ටික වෙලාවකින් උකු ද්‍රවණයක් එයි නූල් ඇදෙන ප්‍රමාණයයට ආවම ලිපෙන් බාගෙන අර කවලම් කරගත් ජෙලටින් එයට දමා මිශ්‍ර කර නැවත ලිපේ තියල හැදිගාන්න පෙන තෙක්. ඉන් පසු එම මිශ්‍රණය භාජනයකට දමා උපරිම වේගෙන් බීට් කරන්න විනාඩි 15 විතර. එතකොට සුදු පාට ක්‍රීම් එකක් වගේ එයි. දැන් කරන්න තියෙන්නෙ හතරැස් භාජනයක් අරගෙන මාගරින් හොදින් තවරගන්න මුළු භාජනයේම. ඉන්පසු අර මිශ්‍රණයයෙන් කොටක් දමා අනිත් කොටසට තමන් කැමති ආකාරයට පාට එකතු කරගන්න පුළුවන්. ඒ පාට කරගත්ත මිශ්‍රණයත් එයට තට්ටු ලෙස දමාගන්න. ඉන් පසු කෝන්ෆලව මිශ්‍රණය උඩ හොදින් තවරා ශීතකරණයේ පැය 2 පමණ තබා නැවත ගෙන කැබලි වලට කපා එම කැබලි වල කෝන්ෆලව තවරා භාජනයකට දමා නැවත ශීතකරණයේ පැයක් පමණ තබා ගන්න. දැන් ඉතින් කන්න තමා තියෙන්නෙ... කැමතිනම් රසකාරක දාල රස වෙනස් කරන්න වගේම චොක්ලට් කුඩු දාල වෙනසක් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙයිනම් අහන්න.... වාව් පොඩි අයට නම් නියම කෑමක්.මමත් මේක සෙව් කරගත්තා 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Mar 2017 07:40 PM Posted By chamaramind on 02 Mar 2017 07:37 AM Posted By Udeshika Herath on 01 Mar 2017 11:56 PM මාශ්මෙලෝස් අද මම මාශ්මෙලෝස් හදන විදිය කියන්නයි යන්නෙ. වැඩේ හරිම ලේසි. වෙලා යන්නෙත් නෑ. ඉස්සෙල්ලාම කියන්නම්කො ඕනෙ මොනවාද කියල. අවශ්‍ය ද්‍රව්‍ය * සීනි 150 g * ජෙලටින් 10 g * වතුර කෝප්ප 3/4 * කෝන් ෆලවර් * වැනිලා බින්දු කිහිපයක් * වර්ණ කාරක * බටර් හෝ ඇස්ට්‍රා ස්වල්පයක් සාදන ආකාරය මුලින්ම අර වතුර කොටස් 2 බෙදාගන්න. එයින් කොටසක් උණු කරගන්න ඕන. ඊන් පසු අර රත් කරගත් වතුර එකට ජෙලටින් දාන්න (කෝප්පෙකට හෝ පොඩි දීසියකට දාගන්න.) අනිත් වතුර ටික තියනවනෙ ඒකයි සීනි භාජනයකට දාල ලිපේ තියල හොදින් හැදිගාන්න. ටික ටික වෙලාවකින් උකු ද්‍රවණයක් එයි නූල් ඇදෙන ප්‍රමාණයයට ආවම ලිපෙන් බාගෙන අර කවලම් කරගත් ජෙලටින් එයට දමා මිශ්‍ර කර නැවත ලිපේ තියල හැදිගාන්න පෙන තෙක්. ඉන් පසු එම මිශ්‍රණය භාජනයකට දමා උපරිම වේගෙන් බීට් කරන්න විනාඩි 15 විතර. එතකොට සුදු පාට ක්‍රීම් එකක් වගේ එයි. දැන් කරන්න තියෙන්නෙ හතරැස් භාජනයක් අරගෙන මාගරින් හොදින් තවරගන්න මුළු භාජනයේම. ඉන්පසු අර මිශ්‍රණයයෙන් කොටක් දමා අනිත් කොටසට තමන් කැමති ආකාරයට පාට එකතු කරගන්න පුළුවන්. ඒ පාට කරගත්ත මිශ්‍රණයත් එයට තට්ටු ලෙස දමාගන්න. ඉන් පසු කෝන්ෆලව මිශ්‍රණය උඩ හොදින් තවරා ශීතකරණයේ පැය 2 පමණ තබා නැවත ගෙන කැබලි වලට කපා එම කැබලි වල කෝන්ෆලව තවරා භාජනයකට දමා නැවත ශීතකරණයේ පැයක් පමණ තබා ගන්න. දැන් ඉතින් කන්න තමා තියෙන්නෙ... කැමතිනම් රසකාරක දාල රස වෙනස් කරන්න වගේම චොක්ලට් කුඩු දාල වෙනසක් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙයිනම් අහන්න.... වාව් පොඩි අයට නම් නියම කෑමක්.මමත් මේක සෙව් කරගත්තා හොඳමයි 0 kingDVeteran MemberPosts:3342 02 Mar 2017 07:51 PM මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Mar 2017 01:15 AM Posted By kingD on 02 Mar 2017 07:51 PM මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ... හදලා බලන්නකෝ 0 hasithadSuper Senior MemberPosts:5795 03 Mar 2017 06:52 AM ආයිෂ් අම්මා ගුන්ඩූ....කැමතිම කෑමක්නෙ අරන් ඇවිල්ලා තියෙන්නේ. කඩෙන් කාපු කාලෙ ඉවරයි.දැන් ඔන්න ගෙදර හදපුවා කන්න පුලුවන්. 0 RosiSuper Senior MemberPosts:5335 03 Mar 2017 05:39 PM ෂා මාරකෑමක් නේ නගා ගෙනත් තියෙන්නේ ,මාත් save කර ගත්තා ඔන්න ස්තුති කරන ගමන් 0 You are not authorized to post a reply. Page 2 of 16 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes