You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2017 04:02 PM by  SM THILANKA
ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 Feb 2015 06:32 AM

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 06:36 AM

    ඔයාලත් කරලා බලන්න මේවා .... ගෙඅර ඉන්න නෝනා නම් මේවා දන්නවත් ඇති

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Feb 2015 06:46 AM
    ginnak ati weiida?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    05 Feb 2015 06:48 AM
    ඔන්න රෝසිත් මුළුතැන් ගෙයි අපේ නිවහනට ගෙන්න වගෙයි සුදානම.. බොහොම ස්තුතියි ඔයාට..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    05 Feb 2015 07:52 AM
    මේවා ඉල්ලලා කරදර කරනකොට නෝනා බර බර ගායිද මන්දා
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 08:42 AM

    hmmm ewa ithin shape ake illana wade oyata thama bara aiyye

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:56 AM
    Posted By Rosi on 05 Feb 2015 06:32 AM

    ahh good. math lipi ekathu karannamkoo

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    02 Mar 2015 12:30 AM
    අනිවාර්යයෙන්ම හිමාලි නංගි. නැත්නම් ලොකු අඩුවක් මෙතැනට. ඔයා ගේ ඉවුම් පිහුම් ත්‍රෙඩ් එකත් වැටුනහම එකෙන් ප්‍රයෝජන ගන්න අයත් වැඩි වේවි ඉදිරියටත්..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    02 Mar 2015 03:03 AM

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    02 Mar 2015 03:21 AM
    බොහොම ස්තුතියි වැදගත් තොරතුරු වලට හිමාලි නංගි..

    මෙහි තියෙන සමහරක් එළවලු මමත් වැඩි කැමැත්තක් නැහැ.. නමුත් ශරීරයට හිතකර කෑම කියන එක නම් පැහැදිළියි..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    02 Mar 2015 03:33 AM
    Posted By Rosi on 02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Mar 2015 07:21 AM
    Posted By Ind007ka on 02 Mar 2015 03:33 AM
    Posted By Rosi on 02 Mar 2015 02:25 AM
    Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM

    Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta

    meka eththadaaaa,,,,math ahala thiyenwa ,,

    kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne

    hmmmmm eka ne ,,ape aya thama weda waradda gena tiyenne

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    02 Mar 2015 07:45 AM
    ape katiyath kama uyanna ganida mewa balala .............
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    23 Jan 2016 09:06 AM

    හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්!

    අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්.
     
    1. පාන් පීසා

    Bread Pizza

    මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි
    Source : slice.seriouseats.com

    • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
    • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
    • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
    • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
     
    2. පාන් සමෝසා

    Bread Samosa

    පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා
    Source: slice.seriouseats.com

    සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
    • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
    • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.
     
    3. පාන් රෝල්ස්

    Bread Rolls

    රෝල් වෙලා යන්න රහක්: පාන් rolls.
    Source: nasilemaklover.blogspot.com

    සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
    • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
    • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
     
    4. බටර් සහ සීනි

    Buttered Toast with Sugar

    ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත
    Source: http://thezonghan.com

    ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.
    • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න.
    • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න.
     
    5. ෆ්‍රෙන්ච් ටෝස්ට්

    New French Toast

    අළුත්ම French Toast එකක් හදමු
    Source: www.delish.com

    මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
    • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
    • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
    • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    23 Jan 2016 01:06 PM
    Posted By samantha on 23 Jan 2016 09:06 AM

    මේක නම් වටිනවා මට ...කොපි කර ගත්තා මන් ...ස්තුතියි අයියන්ඩි 
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    23 Jan 2016 06:15 PM
    පාන් වලිනුත් වෙන කෑම හදන්න පුළුවන් නේ. බොහොම ස්තුතියි මේ වට්ටෝරු වලට.
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    23 Jan 2016 06:52 PM
    පාන් වලින් වෙනස්ම කෑම ටිකක් ....
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    24 Jan 2016 01:17 AM
    ඇත්තටම කොපි කරගන්න වටිනවා
    කුක් නෝනටත් මේක වටිනවා කියන්නේ අපිට කොහොමත් වටිනවනේ
    ස්තූතියි අයියේ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>