Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Apr 2019 10:53 PM by Imalka Hewage මම ඉව්වෙ 84 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2019 03:13 PM ජීවිතේ ගොඩයන්න දෙයියො දීපු අයිඩියා වෙම්න පුලාන් මේක නම් ඈ මේකම නොවුනත් මම කැමතියි බිස්නස් වලින් ඉදිරියට එන්න හිතාගෙන ඉන්න ඕනෑම කෙනෙකුට අත දෙන්න. ඒ වගේම හැකි විදිහට දියුණු වෙන්න අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ වගේම එවන් ආයත සම්බන්ධ කරලා දෙන්න. එවන් අයෙක් දිනෙන් දින දියුණු වෙනවා දැකල සතුටු වෙන්න මම කැමැතියි. ප්‍රතිලාභ වශයෙන් මට අබ ඇටයක තරම් වත් දෙයක් එපා. පසු කලෙක මාව අමතක කලත් කමක් නැහැ. අවශ්‍ය වන්නේ තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පැය 24ම උනත් කැපවෙන්න සූදානම්ද කියන එක විතරයි. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Feb 2019 01:57 AM Posted By maduranga001 on 01 Feb 2019 03:13 PM ජීවිතේ ගොඩයන්න දෙයියො දීපු අයිඩියා වෙම්න පුලාන් මේක නම් ඈ මේකම නොවුනත් මම කැමතියි බිස්නස් වලින් ඉදිරියට එන්න හිතාගෙන ඉන්න ඕනෑම කෙනෙකුට අත දෙන්න. ඒ වගේම හැකි විදිහට දියුණු වෙන්න අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ වගේම එවන් ආයත සම්බන්ධ කරලා දෙන්න. එවන් අයෙක් දිනෙන් දින දියුණු වෙනවා දැකල සතුටු වෙන්න මම කැමැතියි. ප්‍රතිලාභ වශයෙන් මට අබ ඇටයක තරම් වත් දෙයක් එපා. පසු කලෙක මාව අමතක කලත් කමක් නැහැ. අවශ්‍ය වන්නේ තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පැය 24ම උනත් කැපවෙන්න සූදානම්ද කියන එක විතරයි. අය්ය ඒ හිතන විදිය හරිම සුන්දරයි. මටත් දැන් ඉගෙනගන්න එකනම් ඇතිවෙලා තියෙන්නෙ ......අතේ නම් යුරෝ එකක් නැති උනත් අම්මගෙන් ගානක් ඉල්ලන් හරි මොනව හරි පොඩියට පටන් ගන්නවත් අලුත් දෙයක් ඔලුවට එන්නෑ අය්ය ...... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Apr 2019 11:00 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Apr 2019 05:40 AM Posted By Udari on 02 Feb 2019 01:57 AM අය්ය ඒ හිතන විදිය හරිම සුන්දරයි. මටත් දැන් ඉගෙනගන්න එකනම් ඇතිවෙලා තියෙන්නෙ ......අතේ නම් යුරෝ එකක් නැති උනත් අම්මගෙන් ගානක් ඉල්ලන් හරි මොනව හරි පොඩියට පටන් ගන්නවත් අලුත් දෙයක් ඔලුවට එන්නෑ අය්ය ...... එහෙම හිතුවට එක සැරේට වෙලාවක ඔලුවට යමක් ඒවි. බය නැතිව නියම ප්ලෑන් එකකට වැඩේට බහින්න තියෙන්නෙ. සාර්ත්ගක වෙච්ච හැම බිස්නස් එකක්ම සල්ලි ඇති වෙන්න අතේ තියාගෙන වැඩේට බැහැපුවා නෙවෙයි. හැබැයි බංකොලොත් වෙච්ච ගොඩක් ඒවා නම් එහෙම වෙලා තියෙන්නෙ නිසි මුල්‍ය කළමනාකරණයක් නැති නිසා. 0 Dilki kapugeAdvanced MemberPosts:958 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Apr 2019 10:07 PM Posted By maduranga001 on 26 Apr 2019 05:40 AM Posted By Udari on 02 Feb 2019 01:57 AM අය්ය ඒ හිතන විදිය හරිම සුන්දරයි. මටත් දැන් ඉගෙනගන්න එකනම් ඇතිවෙලා තියෙන්නෙ ......අතේ නම් යුරෝ එකක් නැති උනත් අම්මගෙන් ගානක් ඉල්ලන් හරි මොනව හරි පොඩියට පටන් ගන්නවත් අලුත් දෙයක් ඔලුවට එන්නෑ අය්ය ...... එහෙම හිතුවට එක සැරේට වෙලාවක ඔලුවට යමක් ඒවි. බය නැතිව නියම ප්ලෑන් එකකට වැඩේට බහින්න තියෙන්නෙ. සාර්ත්ගක වෙච්ච හැම බිස්නස් එකක්ම සල්ලි ඇති වෙන්න අතේ තියාගෙන වැඩේට බැහැපුවා නෙවෙයි. හැබැයි බංකොලොත් වෙච්ච ගොඩක් ඒවා නම් එහෙම වෙලා තියෙන්නෙ නිසි මුල්‍ය කළමනාකරණයක් නැති නිසා. ජොබක් හොයාගන්න බැරි උන දවසක නිකන්ම බිස්නස් අයිඩියාවකුත් ඔලුවට එන්න ඉඩ තීනො අය්ය , තව සුට්ටක් ඉවසනෝ 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Apr 2019 06:35 AM ඒ කෑම කාපු අය සනීපෙන් ඉන්නවද? 0 Dilki kapugeAdvanced MemberPosts:958 27 Apr 2019 09:32 AM Posted By Udari on 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 හිනස්සන්න එපා බම් නංගියෙ අද උදේ අර පෑන්කේක් නිව් වර්ශන් පිච්චිච්ච රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Apr 2019 10:00 AM Posted By Dilki on 27 Apr 2019 09:32 AM Posted By Udari on 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 හිනස්සන්න එපා බම් නංගියෙ අද උදේ අර පෑන්කේක් නිව් වර්ශන් පිච්චිච්ච රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋 මේ පිළිබඳව මම රස පරීක්ෂණ වාර්තාවක් කැඳෙව්වා. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:08 AM Posted By samantha on 27 Apr 2019 06:35 AM ඒ කෑම කාපු අය සනීපෙන් ඉන්නවද? සැප කියන්නෙ අය්ය බලා ඉද්දි උස / මහත් වෙන්නෙ කෑව අය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:10 AM Posted By Dilki on 27 Apr 2019 09:32 AM Posted By Udari on 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 හිනස්සන්න එපා බම් නංගියෙ අද උදේ අර පෑන්කේක් නිව් වර්ශන් පිච්චිච්ච රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋 පෑන්ස් නැතත් කේක්ස් දානව අපි හරිද ඔයා උදේ 4 ඉඳන් පුතා ඇහැරල කියාගෙන දැම්ම රොටී මොනාද කීලත් කීනවද 😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:12 AM Posted By Imalka on 27 Apr 2019 10:00 AM Posted By Dilki on 27 Apr 2019 09:32 AM Posted By Udari on 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 හිනස්සන්න එපා බම් නංගියෙ අද උදේ අර පෑන්කේක් නිව් වර්ශන් පිච්චිච්ච රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋 මේ පිළිබඳව මම රස පරීක්ෂණ වාර්තාවක් කැඳෙව්වා. හි හි වාර්තා මොටද අය්ය ඇසින් දුටු අය ඕන තරාම් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Apr 2019 12:32 PM Posted By Udari on 27 Apr 2019 11:08 AM Posted By samantha on 27 Apr 2019 06:35 AM ඒ කෑම කාපු අය සනීපෙන් ඉන්නවද? සැප කියන්නෙ අය්ය බලා ඉද්දි උස / මහත් වෙන්නෙ කෑව අය නගා කෑමට ඌරු පෙති දානවද? 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Apr 2019 12:44 PM Posted By Udari on 27 Apr 2019 11:10 AM Posted By Dilki on 27 Apr 2019 09:32 AM Posted By Udari on 26 Apr 2019 10:31 PM Posted By Imalka on 26 Apr 2019 10:29 PM Posted By Udari on 26 Apr 2019 10:22 PM Posted By Imalka on 26 Apr 2019 10:13 PM Posted By Udari on 26 Apr 2019 10:05 PM Posted By Imalka on 26 Apr 2019 01:36 PM Posted By Dilki on 26 Apr 2019 10:21 AM උදාරි නගා කෑමත් උයල එහෙනම් ඒක තමා අක්කල කාලෙකින් ඒ පැත්තෙ එනව දැක්කෙ නැත්තෙ ආයි ඔව්......හොස්පිටල් ඉඳලා......දැන් හොඳයි කිව්වා අය්ය මම් උයන කෑම කෑවොත් ඕම කියන්නෑ, අර පබ්ලිස් සීයත් හොල්මන් උනා කෑවහම හොල්මන් වෙනවා...... 😂 ඇයි බයවුනාද ඔව්....නෙ, කොහෙන්ද ඉගෙන ගත්තේ හොල්මන් කෑම සාත්තරේ ? අපිලයි අත්ගුණේ තමා 😂 හිනස්සන්න එපා බම් නංගියෙ අද උදේ අර පෑන්කේක් නිව් වර්ශන් පිච්චිච්ච රොටී හැදුවෙ නෑද , සුවඳ ආව ඒකයි 😋😋 පෑන්ස් නැතත් කේක්ස් දානව අපි හරිද ඔයා උදේ 4 ඉඳන් පුතා ඇහැරල කියාගෙන දැම්ම රොටී මොනාද කීලත් කීනවද 😝 එහෙම නෙමෙයි අහන්න ඕන ? උදේ 4 ඉඳන් පුතා ව නිදි අතරේ හැදුවේ මොනාද කියල නේ. කොහොම උනත් උදාරි උදේ ට උදේට දිල්කි ලගේ ගෙදර පැත්තේ ඔත්තු බලන්න යන එක නිසි ක්‍රමවේදයකට, පාලනයක් ඇතුව කරොත් නේද හොඳ ? 0 You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes