You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2017 04:02 PM by  SM THILANKA
ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Apr 2016 03:25 PM
        

කටට රසට චීස් පරාටා

එලකිරි කෝප්ප හතරක් මදරසනෙන් ලිපේ තියල උතුරන්න එනකොටම විනාකිරි තේ හැදි දෙකක් කලවම් කරන්න. ටික වෙලාවකින් කිරි කැටි ගැහෙනව. මේ කිරි කැටි වලට තමයි ගෙදරදි හදාගන්න චීස් නැත්නම් පනීර් කියන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

    අටා පිටි කෝප්පයක්
    ගී/ එලවඵ තෙල්
    චීස්/ පනීර් කෝප්පයක්
    පරාට මසාලා/ තුනපහ කුඩු
    කුඩාවට කැපු ඵෑනු,මිරිස්
    අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්)
    ලුනු කුඩු


සාදන ක්‍රමය

හොදින් පොඩි කරගත් චීස් වලට පරාට මසාලා/ තුනපහ කුඩු,
කුඩාවට කැපු ඵෑනු,මිරිස්
අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්) හා
ලුනු කුඩු එක්කර හොදින් කලවම් කර පසෙකින් තබාගන්න.

බදුනක් ලිප තබා එයට ගී/ එලවඵ තෙල් මේස හැන්දක් පමන දමා මද ගින්නේ රත්කර චීස් මිශ්‍රනය , තෙත ගති හිදෙන තෙක් තෙල් දමා ගන්න.

අටා පිටි වලට වතුර හා ගී/එලවඵ තෙල් එක්කර අතේ නොඇලෙන තෙක් හොදින් අනාගන්න. පසුව කුඩා ගුලි සාදා ලෑල්ලක රොටියක් සේ තුනිකර එය මැදට කලින් සකස් කරගත් චීස් මිශ්‍රනයෙන් සෑහෙන පමන එක්කර මිශ්‍රනය වැහෙන සේ රොටිය නවාගන්න. 

පසුව අටා පිටි ටික ටික ඉසිමින් එ ය නැවත රොටියක් සේ තුනි කරන්න. ( තැනින් තැන මිශ්‍රනය එලියටආවිට ඒ මතට අටා පිටි ඉස තුනීකරන්න.)

මෙසේ සාදාගත් චීස් රොටිය හොදින් රත්වු තවා/තැටියක දෙපස ගී හෝ බටර් ගාමින් විනාඩි පහක් පමන තබා ලිපෙන් බා දහි/ස්වාභාවික මුදවපු කිරි සමග ආහාරයට ගන්න.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Apr 2016 05:11 PM
මන් ආසම කෑමක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2016 08:59 PM
බොහොමත්ම ස්තූතියි නංගී මේ පරාටා රෙසිපි එකට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 07:55 AM
ඔන්න කනවානං චීස් පරාටා.
සයිවර් කඩවල මේවා කොයින්ද .....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2016 06:25 PM
අනේ මම කාලත් නැහැ මෙවා නම්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Apr 2016 10:08 PM
හදන විදිහ හොදට කියවල බලල කෙල ගිලින්න තමයි වෙන්නෙ 
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
21 Apr 2016 10:58 PM
නෝනට පෙන්නන්න ඕන මේ recipe එක ......
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:17 AM
oya nam akke maru dewal dannawa neda
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 05:37 AM
මමත් මේ රෙසිපි පොතේ මේ කොලේ කඩා ගන්නව. හාමිනේගේ පිහිට තමයි ඉතිං. ඉවුම් පිහුම් සම්භන්දයෙන් මම නම් බින්දුවටත් පොඩ්ඩක් අදුයිද මන්ද.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:14 AM
මට නම් අපේ හාමිනේට වඩා ඉවුම් පිහුම් කරන්න පුලුවන්.
මේවගෙන් එකක් හරි කරලා බලන්න ඕනා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 01:25 PM
එලවළු පෑන් කේක්



රාත්‍රී ආහාරය ලෙස සරල කෑමක් තෝරා ගන්නට කැමති නම් රසයත් පෝෂණයත්
හොඳින් ලැබෙන එලවළු පෑන් කේක් ඒ සඳහා ගැලපෙනව නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි 150g
හාල් පිටි 100g
ග්‍රේට් කරගත් කැරට් මේසහැඳි 3-4ක්
සිහින්ව කපාගත් ළුණු කොල මේස හැඳි 2ක්
ගෝවා මේස හැඳි 4ක්
ලොකු ළුණු 50gක්
කරපිංචා ස්වල්පයක්
රස අනුව ලුනුකුඩු
කොත්තමල්ලි කොළ මේස හැඳි 1ක්
තෙල් මේස හැඳි 4-5ක්
වතුර හෝ කිරි අවශ්‍ය පමණ

සාදන ක්‍රමය:-

පාන් පිටි හාල් පිටි එකට මිශ්‍ර කරන්න.
දැන් මෙයට සිහින්ව ලියාගත් කැරට් ,ළුනු කොල ,ගෝවා ලුණු,කරපිංචා කොත්තමල්ලි කොල එක් කර වතුර හෝ කිරි දමා උකු මිශ්‍රණයක් සාදාගන්න.දැන් මේ මිශ්‍රණයට රස අනුව ලුණුසහ තෙල් ටිකක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.තෙල් තවරගත්ත පෑන් එකක් ළිප තියලා එකට සාදාගත් මිශ්‍රණයෙන් ටික බැගින් දමමින් පෑන් කේක් පුලුස්සගන්න.අඹ චට්නි හෝ සියඹලා සෝස් සමග කෑමට ගන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 05:15 PM
මන් කන්න ආස කෑමක් එලවලු ෆෑන් කේක්
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
05 May 2016 06:14 PM
රසයි වගේ, මේ පිටුව කෙලින්ම හාමිනේට යවන්න ඕන. ස්තූතියි Rosi.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2016 06:15 PM
කෙලත් උනනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2016 09:08 PM
හදලා බලන්නම වෙනවා.. බොහොමත්ම ස්තූතියි රෝසී නංගී..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2016 09:17 PM
එළවළු පෑන් කේක් එක අපේ හාමිනෙත් හදල දෙනව මට. ඒ මේකමද කියල මේක පෙන්නලම අහල බලමු.

ස්තූතියි රෝසී රෙසිපි නෝනෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 May 2016 10:13 PM
Posted By Ind007ka on 05 May 2016 06:15 PM
කෙලත් උනනවා
අනේ දෙය්යනේ......නෝනා ගෙදර නැද්ද මේ දවස්වල..?? 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 May 2016 03:43 AM
mama hadanawa hode....... thank u akki
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 May 2016 05:28 AM
enam sure ekatama kanna bha ita wada hodai waha kanawa poddi
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 May 2016 08:20 AM
ෆෑන් කේක් කාල තිබුනත් මෙහෙම එකක් කාල නෑ.
try කරලා බලන්න ඕනේ.
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>