You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Nov 2016 11:44 PM by  Indika Dampahala
Home made chicken cubes..
 20 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
13 Nov 2016 12:32 PM
    ඉතින් හදලා බලන්නකෝ කොහොමද රසටම, වස විස නෑතුව සුප් කැට හදා ගන්නෙ කියලා.ලන්කාවේ අයට ගොඩාක් වටිනවා.

    අවශ්‍ය ද්‍රව්‍ය -:
    කටු නෑති කුකුල් මස් ග්‍රෑම් 100ක්
    ලික්ස් ග්‍රෑම් 40 ක්
    ලොකු ලුනු ගෙඩියක් 
    සමාන්‍ය තරමේ කැරට් අලයක්
    සොයා සෝස් මෙස හැදි දෙකක් 
    ඔයිල් මෙස හැදි දෙකක් 
    සිනි මෙස හැන්දක්

    ලන්කාවේ කැම වර්ග වලට වෙනත් රටවල බාවිතා කරන කුලුබඩු ගැලපෙන්නේ නෑ. එත් පාස්තා, පිසා සොස් වර්ග වගෙ හදද්දි දාන්න ලික්ස් අයින් කරලා කැරට් , සෑල්දිරි , ඔරිගානො, පාස්ලී, වගෙ දෙවල් එකතු කරන්න පුලුවන්.

    සාදන ක්‍රමය :-
    මුලින්ම මස් ටික උඩ හමත් සමග 
    ලුනු අවශ්‍ය පමණට වතුර වැහෙන ප්‍රමාණයට වෙන්න දමා තම්බා ගන්න. ටික වෙලාවකින් උඩ හම අයින් කර කැපු ලුනු, ලික්ස්, කැරට් එකතු කර වතුර ගතිය ටික වෙන්න හිදෙන්න තියන්න.

    එලවලු අතින් අැල්ලුවම පොඩි වෙන තරමට තම්බ ගන්න ඔනෙ. වතුර උකු ගතියට ටික වෙන්න අැවිත් නම් පදම හරි බාන්න විනාඩි 5 ක් වගෙ තියෙද්දී එයට් ඔයිල් සහ සොයා සොස් ,සිනි එකතු කරන්න.

     ඉන් පසු පොඩ්ඩක් නිවෙන්න තබා සියල්ලම හිනියට අබරා ගන්න. අබරා ගත් මිශ්‍රනය පෙනෙරයකින් පෙරා අයිස් ට්‍රෙ වලට දමා ෆිසර් එකෙ පැය 10ක් තබන්න...

     පසුව අයිස් ට්‍රේ වලින් ගලවාගෙන බොතලේකට දමා ෆ්‍රිජ් එකෙ තබන්න අවශ්‍ය විටකදී පාවිච්චියට ගන්න පුළුවන්.


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    13 Nov 2016 12:55 PM
    මල්කිත් වැඩ පටන් අරගෙන වගේ.. කුස්සියෙන්ම ආරම්ඹ්හ කරලා තියෙන්නේ.. බොහොමත්ම ස්තූතියි.
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Nov 2016 01:04 PM
    නියමයි මල්කි අපි හොටෙල් වල ඉඳලත් දන්නේ නැහැනේ ඔයා කුක් කෙනෙක්ද .......? ස්තුති ඔයාගේ රෙසිපියට. අපේ ඉන්නවා කුක් ල සෙට් එකක් උයලා බලාවි
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    13 Nov 2016 01:08 PM
    Posted By DanuLiyanage on 13 Nov 2016 01:04 PM
    නියමයි මල්කි අපි හොටෙල් වල ඉඳලත් දන්නේ නැහැනේ ඔයා කුක් කෙනෙක්ද .......? ස්තුති ඔයාගේ රෙසිපියට. අපේ ඉන්නවා කුක් ල සෙට් එකක් උයලා බලාවි
    ඔයාලට දැන් එංගලන්තේ රෙසිපී ත් හදලා දෙන්න පුළුවන් වෙයි.

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Nov 2016 01:20 PM
    ඔව් නේද අයියේ අපේ චෙෆ් ඉන්නෙත් එංගලන්තේ තමා අයිති කරුත් එංගලන්තේ මැනේජරුත් එංගලන්තේ
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    13 Nov 2016 02:58 PM
    මල්කි අක්කා මාරු රෙසිපියක්නේ මුලින්ම දීලා තියෙන්නේ .
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    13 Nov 2016 04:45 PM
    ෂා ......වසවිස නැති කෑමක් හදාගන්න නේ මල්කි මුලින්ම කියලා දුන්නේ ....ස්තුති මල්කියෝ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    13 Nov 2016 08:17 PM
    මල්කි කුකුල් කැට හදන්න කියල දීල නේද?
    අපූරුයි.

    ස්තූතියි ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න එකතු වුනාට.
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    13 Nov 2016 08:19 PM
    මරු කැමක්   දලා තියෙන්නේ
    ස්තුතියි......
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 Nov 2016 09:15 PM
    මන් ආස කෑමක් සුප් කැට එකතු කරලා පොල් සම්බෝලේට එකතු කළාම කන්න පුලුවන් ඔක්කෝම ටික
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Nov 2016 10:26 PM
    අපේ දේවල් අපටම සාදා ගත හැකි නම් ලොකු දෙයක්..
    ස්තූතියි මල්කී නංගී.. මේ රෙසිපිය නෝනාට දීලා බලන්න ඕන..
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    14 Nov 2016 05:53 AM

    Pol samboleta soup cube danawa kiyala dana gatte dan, mageth favorite kamak ne.....marth try karala balannam... 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Nov 2016 07:53 AM
    පොල්සම්බෝලේට දානවා කියල මමත් අහල තියෙනව. වෙළඳ පොලේ තියෙන කෘතීම රසකාරක අඩංගු සුප් කැට වෙනුවට මල්කි නගාගෙ චිකන් කැටේ වගේ එකක් සම්බෝලේට දා ගෙන කන එක තමයි කෝකටත් ගුණ. වගේම රස. හෝම් මේඩ් නිසා බඩු ෂුවර් නේ.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Nov 2016 08:40 AM
    කුකුල් කැට ..මාරු නම

    ඔව් පොල්සම්බෝලේට දැම්මාම හරි රහයි ..ෆ්‍රයිඩ් රයිස් එකටත් එකතු කරනවා .
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Nov 2016 09:28 AM
    මෙහෙ තියෙන කුකුල් කැට වලට වඩා වහ නැතුව ගෙදර හදා ගන්න පුලුවන්නෙ මේකෙන්.
    ස්තූතියි ...
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Nov 2016 09:45 AM
    Posted By hasithad on 15 Nov 2016 09:28 AM
    මෙහෙ තියෙන කුකුල් කැට වලට වඩා වහ නැතුව ගෙදර හදා ගන්න පුලුවන්නෙ මේකෙන්.
    ස්තූතියි ...

    සහතික ඇත්ත කථාව .බොහොම ස්තුතියි කුකුල් කැට  හදන හැටි කියලා දුන්නට .
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    15 Nov 2016 11:35 AM
    සම්බෝලෙට දැම්මම රසයි තමයි.තව  කංකුන්  තෙල් දානකොටත් මම  දානවා.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    15 Nov 2016 07:45 PM
    එල රසක් එනවා ඇති
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    15 Nov 2016 09:19 PM
    Posted By Ind007ka on 15 Nov 2016 07:45 PM
    එල රසක් එනවා ඇති
    නෑ. චිකන් රහක් !

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Nov 2016 08:54 AM
    Posted By maduranga001 on 15 Nov 2016 09:19 PM
    Posted By Ind007ka on 15 Nov 2016 07:45 PM
    එල රසක් එනවා ඇති
    නෑ. චිකන් රහක් !

     

    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>