You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2015 02:25 AM by  isurusam
YELLOW RICE හදමු.
 95 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

dil37
Basic Member
Basic Member
Posts:111






--
22 Mar 2015 06:15 AM

Thanks!

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Mar 2015 06:15 AM
Posted By Rosi on 22 Mar 2015 06:12 AM

Thanks malli,,,,,onna man iye wena pudding ekak nam heduwa,,,ikmanatam aran ennam ko oyalath kanna

 

apita nadda bibikkam?

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 06:25 AM
Posted By Ind007ka on 22 Mar 2015 06:15 AM
Posted By Rosi on 22 Mar 2015 06:12 AM

Thanks malli,,,,,onna man iye wena pudding ekak nam heduwa,,,ikmanatam aran ennam ko oyalath kanna

 

apita nadda bibikkam?

 

man heduwe bibikkam nemeeeeeeeee

 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Mar 2015 06:31 AM
ඔන බිබික්කමක් ඔන්න ඔහෙ ඩියල්ල බොලව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 02:16 PM
Posted By Ind007ka on 22 Mar 2015 06:31 AM
ඔන බිබික්කමක් ඔන්න ඔහෙ ඩියල්ල බොලව්

 

 

අම්මෝ මෙයාගේ හදිස්සිය

 

0

dil37
Basic Member
Basic Member
Posts:111






--
24 Mar 2015 04:45 AM

YELLOW RICE හදමු.

 

අද මම ඔයාලට කියන්න යන්නේ yellow rice හදන හැටි ගැනයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බටර් ස්වල්පයක්

චොප් කරගත් ලොකු ලූනු ගෙඩියක්

චොප් කරගත් සුදුලූනු බික් 4ක්

සම්බා සහල් 500g

පොල්කිරි කෝප්ප 2ක්

කුරුඳු පොතු 4ක්

කහ කුඩු තේ හැඳි 1/2

කරාබු නැටි ස්වල්පයක්  

 

සාදන ක්‍රමය

භාජනයකට බටර් දමා චොප් කරගත් ලූනු සහ සුදු ලූනු විනාඩි 2ක් තෙම්පරාදු කරගන්න.  

සහල් හොඳින් සෝදා එයට එකතු කරන්න.

ඉන්පසු අඟලක් උඩට වැසෙන සේ වතුර එකතු කර කහ තේ හැඳි 1/2 එකතු කරන්න.

විනාඩි 15ක් පිසගන්න.

ඉන්පසු පොල්කිරි එකතුකර කරාබු නැටි, කුරුඳු, කරදමුන්ගු එකතු කරන්න.

දැන් විනාඩි 35ක් පිසගන්න.

බත් එක පිසගෙන අවසන් වූවාට පසුව කරාබු නැටි ඉවත් කරන්න.

Photos from internet.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 04:48 AM
කවූරුත් පෝලිමේ ඉන්නේ නැද්ද දිල් ගෙ කෑම කන්න .............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 04:49 AM
දිල් මලයාගේ කහ බත්.. නියමයි.. බොහොම ස්තුතියි මල්ලි..
දැන් ඉතින් මේක හදන කෙනෙක් අපටත් එක්කම හදන්නකෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 05:01 AM
මෙතනත් රස කෑම ජාති තියෙනවනෙ. බොහොම ස්තුතියි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 05:04 AM
දිල් මල්ලියි, රෝසියි තමයි ස්ටන් එකට කෑම ජාති අඩුවක් නැතිව ගෙනෙන්නේ.. දැක්කත් බඩ පිරෙනවා මෙයාලගේ කෑම..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Mar 2015 05:53 AM
හ්ම්ම්ම්ම්ම් ලස්සන බතේ ,,,ස්තුති දිල් .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Mar 2015 05:54 AM
Posted By maduranga001 on 24 Mar 2015 05:04 AM
දිල් මල්ලියි, රෝසියි තමයි ස්ටන් එකට කෑම ජාති අඩුවක් නැතිව ගෙනෙන්නේ.. දැක්කත් බඩ පිරෙනවා මෙයාලගේ කෑම..

 

 

ස්තුති  මදුරංග  

 

0

dil37
Basic Member
Basic Member
Posts:111






--
24 Mar 2015 06:44 AM

Thanks

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 06:47 AM
me dala tiyenne. bohoma sthuti dil. hadana aya hadai. mama nam try karannevath na honde
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 06:49 AM
Posted By isurusam on 24 Mar 2015 04:48 AM
කවූරුත් පෝලිමේ ඉන්නේ නැද්ද දිල් ගෙ කෑම කන්න .............

 

isuru dan polimak genamai katha karanne thava tika davasai isuru wesak valata

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 06:56 AM
Posted By Himali on 24 Mar 2015 06:47 AM
me dala tiyenne. bohoma sthuti dil. hadana aya hadai. mama nam try karannevath na honde

 

haduwahama amaruwen hari kanath onene.........

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:02 AM
ekane api ova hadanne natte
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:05 AM

කන්න බැරි නිසා ද හදන්නෙ නැත්තෙ? 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:07 AM
ඔව් ඉතින් කන්නත් බෑ තම්යි.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:11 AM
කන්න බැරිනම් ඉතින් හදල කොහොමත් වැඩක් නැහැනෙ
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>