You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  Indika Dampahala
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Apr 2017 09:25 AM
Posted By hasithad on 13 Apr 2017 09:08 AM
උදේශිකා කලින් දාපු කෑම එකක්වත් හදා ගන්න බැරි වුනා.
ඒ වුනාට මේකත් එකතුවට දා ගන්නම්.

ස්තූතියි.

 
අයියෝ එහෙමද??
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Apr 2017 08:22 PM
පාන් හදලා වගේ ..............බොහොම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2017 09:06 PM
අප්පට සිරි චොකලට් වෙනුවට පාන් ද කන්න වෙන්නෙ එහෙනම් .. මොනව කරන්නද ඉතින් පාන් වත් කමු එහෙනම් 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Apr 2017 09:25 PM
Posted By kingD on 18 Apr 2017 09:06 PM
අප්පට සිරි චොකලට් වෙනුවට පාන් ද කන්න වෙන්නෙ එහෙනම් .. මොනව කරන්නද ඉතින් පාන් වත් කමු එහෙනම් 


ඔබ වහන්සේගේ සරීර සෟඛ්‍යය ගැන හිතලමයි පාන් ගෙනාවෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2017 09:55 PM
උදේෂිකා ගේ පාන් කාලාම බලමු.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Apr 2017 05:04 AM
ම්ම්ම්ම්ම්ම් උණු පාන් පෙත්තක් නම් කන්නත් ආසයි ..ස්තුති උදේශිකා නංගි රෙසපියට .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Apr 2017 05:05 AM
අපෝ මේ රජතුමා නම් හරිම පෙරේතයි වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
19 Apr 2017 06:39 PM
Posted By Rosi on 19 Apr 2017 05:05 AM
අපෝ මේ රජතුමා නම් හරිම පෙරේතයි වගේ

Wlcm akke. Eka aththa. Raja balan inne choklt karanna.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 May 2017 03:33 AM
කාලෙකින් ආයෙත් කෑමක් අරන් ආව මම. බිත්තර කන්නැති අයට විශේෂයිසීනි බනිස් (බිත්තර නැති) (Sugar Buns)

අවශ්‍ය ද්‍රව්‍ය :

පිටි 275g
යීස්ට් තේ හැදි 2
කිරි 200 ml
සීනි මේස හැදි 2
බටර් 50g
කිරි පිටි මේස හැදි 1 1/2
ලුණු තේ හැදි 1

සාදන ක්‍රමය :

කිරි ටික යන්තමින් රත් කර , සීනි දිය කර ගන්න. මෙයට යීස්ට් එක් කර විනාඩි 10ක් පමන පිපෙන්න තියන්න.

පිටි, මේසයක් මතට දමා එයට ලුණු සහ කිරිපිටි කලවම් කර යීස්ට් මිශ්‍රණය දමමින් විනාඩි 5ක් පමන අනා බටර් එක්කර තව විනාඩි 15ක් පමන අත් ගසන්න.

*මෙය සෑගෙන්න ඇලෙන සුලු මෝලියක් නිසා අල්ලෙන් තලමින් ,පිහියකින් හෝ ස්ක්‍රේපර් එකකින් සූරා එක්කරමින් ඇනිය යුතුයි. වැඩිපුර පිටි දාන්න එපා. මේ දියාරු ගතිය තමයි බනිස් වල සොෆ්ට් ගතියේ රහස.

දැන් මෙය බටර් තැවරූ බදුනක දමා ආවරනය කර පැයක් පමන දෙගුණයක් වනතුරු පිපෙන්න තබන්න.

ඉන්පසු පිටි ටිකක් ඉස ගත් මේසයක් මතට දමා උඩින් පිටි චුට්ටක් ඉස , පිටි අත්ලෙන් වාතය තෙරපා විනාඩියක් විතර අනන්න.

දැන් සමාන කොටස් වලට කඩා ( 40g පමන) බේකින් ට්‍රේ එකේ තවත් විනාඩි 45 -60 අතර පිපෙන්න තියන්න.

පිපුන බනිස් වල කිරි ආලේප කර සීනි ඉස, 200*c ට රත් කල උදුනක විනාඩි 20-30 අතර බේක් කරන්න.

*එකිනෙකට ගෑවෙන ලෙස තබා පිපෙන්න තැබුවොත් උඩට පිපී පෙට්ටි ආකාරයට සාදා ගත හැක.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 May 2017 05:53 PM
ස්තුතියි මේ කෑම වට්ටෝරුවට.මමත් සෙව් කරගත්තා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2017 02:13 AM
Posted By chamaramind on 21 May 2017 05:53 PM
ස්තුතියි මේ කෑම වට්ටෝරුවට.මමත් සෙව් කරගත්තා


හලී. හැදුවම මටත් ඕනෙ ඉතිම්..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
22 May 2017 05:06 AM
ස්තුති මේ recipe එකටත්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
22 May 2017 07:36 PM
Wlcm
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
23 May 2017 08:31 PM
අම්මා ..සීනි බනිසක් කෑවෙ නෑ කාලෙකින්.. එක දිගට පිටි ආහාර කාල ලෙඩ වෙන්න වත් වෙයිද..හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
23 May 2017 11:07 PM
Posted By kingD on 23 May 2017 08:31 PM
අම්මා ..සීනි බනිසක් කෑවෙ නෑ කාලෙකින්.. එක දිගට පිටි ආහාර කාල ලෙඩ වෙන්න වත් වෙයිද..හී

ලෙඩෙක් වුනත් වැඩක් නැහැ රජෙක් නම්.....ඔබ වහන්සේගෙ සරීර කූඩුවට හොදත් නැති එකේ වෙන මොනව හරි කමු. හරි හරි ඉතිම් හිනාවෙන්න ඕනයැ පොඩ්ඩක් වැරදුනා තමා ඉතිම්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
23 May 2017 11:42 PM

චොකලට්

රජතුමාටත් පිටි කන්න හොඳනැති නිසා මේ සැරේ චොකලට් හදන විදිය ගෙනාව.

අවශ්‍ය ද්‍රව්‍ය.
* කිරි පිටි මේස හැදි 3
* චොකලට් කුඩු මේස හැදි 1 1/2
* අයිසින් සීනි මේස හැදි 5
* වැනිලා බිංදු 2
* බටර් මේස හැදි 3 (ලුණු රහිත එක ගන්න එතකොටයි නියම රස එන්නෙ)
හොදින් උතුරවාගත් වතුර (කෑම සැකසීමට පටන් ගන්න වෙලාවට උණු කරගන්න)


හරි දැන් ඉතින් හදන්න පටාන්ගමු.....


මුලින්ම චොක්ලට් කුඩු හා කිරි පිටි භාජනයකට දමා මිශ්‍ර කරන්න.
ඉන් පසුව රත් කරගත් වතුර භාජනයකට දමාගෙන බටර් දැම්ම භාජනය අර උණු වතුර භාජනය උඩින්තියන්න.
ඉන් පසු බටර් දියවෙයි.
එතකොට අයිසින් සීනි එකතු කරගෙන හොදින් කවලවම් කරන්න.
ඉන් පසු චොක්ලට් කුඩු හා කිරි පිටි මිශ්‍රණය එයට එකතු කර හොදින් කවලවම් කරන්න.
අවසානයේදී මෙය තමන් කැමති ආකාරයට හැඩ කපාගන්න පුළුවන්. නැත්නම් කුඩා බෝල විදියට හදාගන්න. මං නම් අයිස් කැට කරන ට්‍රේ එකක දැම්මෙ.
ඉන් පසු මෙය ශීත කරණයේ තියන්න.


සැ.යු (කෑමට ගන්නා විට පමණක් ශීතකරණයෙන් එළියට ගන්න නැත්නම් දියවෙනව.)

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 May 2017 02:43 AM
චොකලට් කෑල්ලක් රජ වාසල පැත්තටත් එව්වා නම් හොදා ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 May 2017 04:55 AM
Posted By kingD on 25 May 2017 02:43 AM
චොකලට් කෑල්ලක් රජ වාසල පැත්තටත් එව්වා නම් හොදා ...

සෙල්ලම් නෑ රාජ නියෝගයක් .........
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 May 2017 08:01 AM
චොක්ලට් හදන එක පේන විදියට අමාරු නෑ වගේ.
හැදිල්ල කෙසේ වෙතත් රෙසිපිය සේව් කර ගත්තා.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
27 May 2017 05:11 AM
Posted By kingD on 25 May 2017 02:43 AM
චොකලට් කෑල්ලක් රජ වාසල පැත්තටත් එව්වා නම් හොදා ...


එහෙමයි දේවයන් වහන්ස
0
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>