Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Feb 2017 09:59 PM by Madhawa Ariyarathna රස ගුණ පිරි කෑම වට්ටෝරු.... 94 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 512345 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:03 AM ඔන්න ඒහෙනම් කාලම බලන්නකෝ. මම කලා නැති ඒවා දාන්නේ . වග කියන්නේ නෑ ඔන් හී. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:04 AM මේතනට පස්සේ පොටෝ ඒකක් දා ගන්න ඔනේ. මේ ඉඩ ටික ඒක නිසා මට ඔනේ හී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:07 AM බිම්මල් වලින් රසවත් කෑම වට්ටෝරු කිපයක්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:07 AM 01. බිම්මල් ව්‍යාංජනය අවශ්‍ය ද්‍රව්‍ය- බිම් මල් ග්රෑ ම් 500 යි. බොම්බයි ළුෑනු ගෙඩි 2යි. සුදු ළුෑනු බිග් 2යි. අමු මිරිස් කරල් කීපයක්. රම්පා. කරපිංචා. තක්කාලී ගෙඩි 2 යි. මිරිස් කුඩු. කහ කුඩු. බැදපු තුනපහ කුඩු. උම්බලකඩ. පොල් කිරි . අවශ්ය තරමට ලුණු. සාදන ක්‍රමය. * බිම්මල් සොදා තීරු වලට කඩා ගන්න. * ඒයට කපා ගත් ළුෑනු, සුදු ළුෑනු, රම්පා කරපිංචා, තක්කාලි, උම්බලකඩ ඒක කර ගන්න. * ඒයටම තුනපහ වර්ග ටික ඒක් කර කලවම් කර ගන්න. * ලුණු සහ පොල් කිරි ඒක් කර ලිප තබා පිස ගන්න. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Oct 2016 02:07 AM ම්ම්ම්ම් බිම්මල් ,,ආසම කැමක් . ස්තුති සදුනි නගෝ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:07 AM 02. බිම්මල් ඩෙවල්. අවශ්‍ය ද්‍රව්‍ය- බිම් මල් ග්‍රෑම් 500 යි. තක්කාලී ගෙඩි 3 යි. ලොකු ළුෑනු ගෙඩි 2යි. මාළු මිරිස් කරල් 3 යි. සුදු ළුෑනු බිග් 3යි. රම්පා. කරපිංචා. උදු පිටි කෝප්ප 1/2 යි. කෑලී මිරිස් මේස හැදි 1 යි. තෙල් අවශ්‍ය තරමට. ගම්මිරිස් ස්වල්පයක්. අවශ්‍ය තරමට ලුණු. සාදන ක්‍රමය. * බිම්මල් සොදා තීරු වලට කඩා ගන්න. * උදු පිටි වලට ලුණු, ගම්මිරිස්, ජලය ඒක් කර මිශ්‍රනයක් සාදා ගන්න. * කඩා ගත් බිම්මල් ඒ මිශ්‍රණයේ දවටා ගැබුරු තෙලේ බැද ගන්න. * ලොකු ළුෑනු සහ මාළු මිරිස් රවුම් අාකාරයට කපා ගන්න. * තක්කාලී සුදු ළුෑනු පෙති කපා ගන්න. *තෙල් ස්වල්යක් දැමු බදුනතක් ලිප තබා, රත් වූ පසු බැද ගත් බිම්මල් හැර අනිත් සියල්ල ඒක් කරගන්න. * කෑලි මිරිස් හා රස අනුව ලුණු ඒක කර ලිපෙන් බා ගන්න. * ඉන් පසු ඒයට බැද ගත් බිම් මල් ඒක් කර ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:08 AM 03. බිම්මල් සමග කතුරුමුරුංගා සලාද. අවශ්‍ය ද්‍රව්‍ය- කතුරුමුරුංගා කොළ මිටියයි. බිම් මල් ග්‍රෑම් 250 යි. ඒළවළු තෙල් මේස හැදි 2 යි. සොයා සෝස් මේස හැදි 2යි. සුදු ළුෑනු බිග් 3යි. රම්පා. කරපිංචා. ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තරම් තෙල්. කෑලී මිරිස් තේ හැදි 2යි. අවශ්‍ය තරමට ලුණු. සාදන ක්‍රමය. * කතුරුමුරුංගා කොළ සොදා දිය බේරෙන්න තබන්න. * ඉන් පසු ගැළඹුරු තෙලේ බැද ගන්න. * සුදු ළුෑනු, රම්පේ, කරපිංචා සිහින්ව කපා ගන්න. * බදුනක් තෙල් ස්වල්පයක් දමා ලිප තබා ඒම ද්‍රව්‍ය බැද ගන්න. * ඒයට සොදා තීරු වලට කඩා බිම් මල් සහ කෑලි මිරිස්, සොයා සොස්, අවශ්‍ය පමනට ලුණු ඒක්කර ගන්න . * අවසානයේ බැද ගත් කතුරුමුරුංගා කොළ දමා කලවම් කර ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:08 AM 04. වියළි බිම්මල් බැදුම. අවශ්‍ය ද්‍රව්‍ය- වියළි බිම්මල් ග්‍රෑම් 250 යි. ඉස්සන් හෝ හාල් මැස්සන් ග්‍රෑම් 100 යි. ලොකු ළුෑනු ගෙඩි 1යි. කරපිංචා කොළ මිටක්. විනාකිරි මේස හැදි 1යි. සීනි ස්වල්පයක්. ඉගුරු කැබැල්ලක්. සුදු ළුෑනු බිග් 4 යි. තෙල්. අවශ්‍ය තරමට ලුණු. සාදන ක්‍රමය. * වියළි බිම්මල් හා හාල් මැස්සන් හෝ ඉස්සන්ද සොදා ගන්න. *වෙන වෙනම ගැඹුරු තෙලේ බැද ගන්න. * කරපිංචා කොළ මිටද ගැඹුරු තෙලේ බැද ගන්න. * තෙල් ස්වල්පයක් ලිප තබා කපා ගත් ළුෑනු, සුදු ළුෑනු, තලාගත් ඉගුරුඒක කර බැදුණු පසු ලිපෙන් බා ගන්න. * ඒයට ලුණු, විනාකිරි හා සීනී ඒක්කර ගන්න. * අවසානයේ බැද ගත් හාල්මැස්සන් හෝ ඉස්සන්, වියළි බිම් මල් හා කරපිංචා ඒක් කර කලවම් කර ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:08 AM 05. බිම්මල් සලාද. අවශ්‍ය ද්‍රව්‍ය- බිම්මල් ග්‍රෑම් 250 යි. රට කජු ග්‍රෑම් 50 යි. මාළු මිරිස් කරල් 2යි. කුකුල් මස් ග්‍රෑම් 100 යි. තක්කාලී ගෙඩි 1 යි. සෝස් ඒක සදහා- ඔලිව් තෙල් මේස හැදි 1 යි. අබ කුඩු තේ හැදි 1/4 යි. ගම්බිරිස් කුඩු තේ හැදි 1/2 යි. ලුණු කුඩු තේ හැදි 1/2 යි. සාදන ක්‍රමය. * බිම් මල් කුඩා කැබලි වලට කපා තම්බා දිය බේරා ගන්න. *මාළු මිරිස් , තක්කාලී, කුකුල් මස් කැබලි වලට කපා ගන්න. * තෙල් ස්වල්පයක් ලිප තබා, බිම්මල් හැර අනිකුත් ද්‍රව්‍ය ඒක් කර බැද ගන්න. * සොස් ඒක ඒම ද්‍රව්‍ය කලවම් කර සාදා ගන්න. * දැන් වෙනම භාජනයක් ගෙන ඒයට බැද ලත් ද්‍රව්‍ය හා බිම් මල් ඒක් කර කළවම් කර ගන්න. * අවසානයේ සාදා ගත් සෝස් ඒක ඒ මතට වක් කර හොදින් කලවම් කර ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:08 AM 06. ඉන්දියානු ක්‍රමයට බිම්මල් ව්‍යාංජනයක්. අවශ්‍ය ද්‍රව්‍ය- බිම් මල් ග්‍රෑම් 500 යි. ලොකු ළුෑනු ගෙඩි 1 යි. අමු මිරිස් කරල් 3යි. සුදු ළුෑනු බිග් 1යි. ගම්මිරිස් කුඩු. තෙල්. අවශ්‍ය තරමට ලුණු. සාදන ක්‍රමය. * බිම්මල් සෝදා කපා ගන්න. * ළුෑනු ,සුදු ළුෑනු , අමුමිරිස් කපා ගන්න. *තෙල් ස්වල්පයක් ලිප තබා කපා ගත් ද්‍රව්‍ය ඒක් කර ගන්න. * ඒයට ගම්මිරිස් කුඩු හා ලුණු ඒක්කර මද වේලාවකින් ලිපෙන් බා ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:09 AM 07. බිත්තර මිශ්‍ර බිම්මල්. අවශ්‍ය ද්‍රව්‍ය- බිම්මල් ග්‍රෑම් 250 යි. බිත්තර 2 යි. තක්කලී ග්‍රෑම් 50 යි. මාළු මිරිස් කරල් 4 යි. බොම්බයි ළුෑනු ග්‍රෑම් 50යි. සුදු ළුැණු බිග් 2යි. අමු ඉගුරු පෙති 1යි. කල් කිරි කොප්ප 1/4 යි. මිරිස් කුඩු. තේල් ස්වල්පයක්. සාදන ක්‍රමය. * බිත්තර 2ක හොදින් ගසා ගන්න. * බිම් මල් ටික තීරු වලට කඩා ගන්න. * ලොකු ළුෑනු රවුම්ව කපා ගන්න. * මාළු මිරිස් දෙකට කපා ගන්න. *අමු ඉගුරු හා සුදු ළුෑනු තලා ගන්න. *තෙල් ලිපේ තබා රත් වූ පසු කපා ගත් සියලු ද්‍රව්‍ය හා බිත්තරද ඒක් කර ගන්න *විනාඩියක් පමන හැදි ගාමින් බැද ගන්න. *ඉන් පසු බිම් මල් , කිරි, ලුණු , මිරිස් කුඩු ඒක් කර වලවම් කර වසා තබන්න. * විනාඩි පහකින් පමන බා ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:09 AM 08. බිම්මල් අච්චාරු. අවශ්‍ය ද්‍රව්‍ය- පිදුරු බිම් මල් 10 යි. මිරිස් කුඩු. දෙහි. කහ. ලුණු. ගම්මිරිස් කුඩු. තුන පහ කුඩු. සාදන ක්‍රමය. * බිම මල් සොදා වතුර බේරා කහ ලුණු අත ගා වන්ඩුවේ තම්බා ගන්න. * ඉන් පසු ඉහත සියලු ද්‍රව්‍ය මැටි මුට්ටියකට දමා මිශ්‍ර කර හොදින් කට ගැට ගසා තබන්න. * දවස් දෙකකට පසු අවශ්‍ය ප්‍රමානය පමණක් තෙම්පරාදු කර ගන්න. * කල් තබා ගත හැකී. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:09 AM 09. බිම් මල් සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය- බිම්මල් සෑහෙන පමණ. මිරිස් කුඩු. ලියා ගත් රතු ළුෑනු. ලියා ගත් අමු මිරිස්. උම්බලකඩ කුඩු. ගම්මිරිස් කුඩු. දෙහි. ලුණු . සාදන අාකාරය. * බිම්මල් කැබලි කර ලුණු මිශ්‍ර කර වන්ඩුවේ තම්බා ගන්න. *ලියා ගත් ද්‍රවය, වියලි මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, ලුණු, උම්බලකඩ කුඩු බදුනකට දමා අතින් කලවම් කර ගන්න. * ඒයට බිම් මල් සහ දෙහි යුෂ ඒක් කර කලවම් කර ගන්න. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Oct 2016 02:09 AM බිම් මල් කෑම වට්ටෝරු ටිකට ස්තූතියි නංගි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Oct 2016 02:10 AM Posted By DanuLiyanage on 27 Oct 2016 02:26 PM sanduni dan kannath uganwanawada සඳුනි ට මම කිව්වා එයාගෙම ත්‍රෙඩ් එකකින් ලස්සන වට්ටෝරු ටික හෙමින් හෙමින් දෙන්න කියලත්. බිම්මල් වට්ටෝරු ටික නම් මටම දාපු එකක් වගේ. මේ ටික යවන්න ඕන හාමිනේට. ගිය සතියෙත් මම කිව්ව වෙනස් විදිහකට මේ බිම්මල් හදන්න කියලත්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 02:10 AM ඔයාට තමයි දැම්මේ මධුරංග අයියේ මම දැක්කා ඔයා ඉල්ලා තියෙනවා. ඒහෙනම් මේ ටික මට වෙනම ත්‍රෙඩ් ඒකකට අරන් දෙන්නකෝ යාලුවයි මායි පවත්වන් යන්නම්. නම දාන්න. රස ගුණ පිරි කෑම වට්ටෝරු ... කියලා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Oct 2016 02:10 AM ඔයා ත්‍රෙඩ් එක ඕපන් කරන්න. මම එතනට මුව් කරලා දෙන්නම්. ත්‍රෙඩ් එක ඔයා තමයි ඕපන් කරන්න ඕන. මම ඕපන් කලොත් අයිතිකරු විදියට මම පෙනෙන්නෙ. එහෙම උනොත් කස්ටියට පැටලේවි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Oct 2016 02:15 AM දැන් බිම්මල් පිපෙන කාලෙ. වට්ටෝරැවට හදල බලන්නම්කෝ 0 Danu LiyanageVeteran MemberPosts:3457 28 Oct 2016 03:12 AM sanduni dan kannath uganwanawada 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Oct 2016 03:12 AM හ්ම් හ්ම් උයනවා දැන් 0 You are not authorized to post a reply. Page 1 of 512345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes