Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasithad කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 26 << < 12345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13194 12 Feb 2015 09:04 PM අපරාදේ කොල්ලව දිරාපත් වෙන්න ඉස්සෙල්ලා කට්ටිය එකතුවෙල එකක් සෙට් කරමු. 0 isurusamSuper Senior MemberPosts:7342 12 Feb 2015 09:32 PM me rate mada gahanne nathe katead................ 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2015 05:29 AM Posted By kingD on 12 Feb 2015 08:29 PM Posted By samantha on 12 Feb 2015 05:45 AM රෝසි නංගිට කුස්සියත් හොඳට පුරුදුයි වගේ.. රොටි ටික දැක්කම බඩත් පිරුණා. ඇත්තටම මේ රෝසි නංගි හදන ඒවාද ? දැන් ඉන්න කෙල්ලන්ට උයන්නත් පුලුවන්ද බන් ha ha kata kata ,,,, apoo moko beri ..sure nethnam aiyya ennako man oyage issarahama hadala dennam ko 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2015 05:31 AM Posted By samantha on 12 Feb 2015 09:04 PM අපරාදේ කොල්ලව දිරාපත් වෙන්න ඉස්සෙල්ලා කට්ටිය එකතුවෙල එකක් සෙට් කරමු. hm hm kollage kala wayasath hari ne ,,,, hoyala demu api okkoma ekathu wela 0 maduranga001Most Senior MemberPosts:14123 13 Feb 2015 06:11 AM Posted By Rosi on 13 Feb 2015 05:31 AM Posted By samantha on 12 Feb 2015 09:04 PM අපරාදේ කොල්ලව දිරාපත් වෙන්න ඉස්සෙල්ලා කට්ටිය එකතුවෙල එකක් සෙට් කරමු. hm hm kollage kala wayasath hari ne ,,,, hoyala demu api okkoma ekathu wela කල වයස හරි? පුත්තලන් බුරුවො දෙන්නෙක්ගේ වයස.. 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2015 10:50 AM Posted By maduranga001 on 13 Feb 2015 06:11 AM Posted By Rosi on 13 Feb 2015 05:31 AM Posted By samantha on 12 Feb 2015 09:04 PM අපරාදේ කොල්ලව දිරාපත් වෙන්න ඉස්සෙල්ලා කට්ටිය එකතුවෙල එකක් සෙට් කරමු. hm hm kollage kala wayasath hari ne ,,,, hoyala demu api okkoma ekathu wela කල වයස හරි? පුත්තලන් බුරුවො දෙන්නෙක්ගේ වයස.. hapooo echchara wayasada me ilandariyata 0 kingDVeteran MemberPosts:3342 13 Feb 2015 10:36 PM Posted By Rosi on 13 Feb 2015 05:29 AM Posted By kingD on 12 Feb 2015 08:29 PM Posted By samantha on 12 Feb 2015 05:45 AM රෝසි නංගිට කුස්සියත් හොඳට පුරුදුයි වගේ.. රොටි ටික දැක්කම බඩත් පිරුණා. ඇත්තටම මේ රෝසි නංගි හදන ඒවාද ? දැන් ඉන්න කෙල්ලන්ට උයන්නත් පුලුවන්ද බන් ha ha kata kata ,,,, apoo moko beri ..sure nethnam aiyya ennako man oyage issarahama hadala dennam ko ඔව් ඉතින් එන්න බැරි නිසා එන්න කියනව නේද 0 samanthaMost Senior MemberPosts:13194 13 Feb 2015 10:43 PM ඉදිරි කාලයේදී බලමු ටුවර් එකක් දාන්න පුළුවන්ද කියලා.නිව්යෝර්ක් නම් යන්න ලැබුණා. ඒත් වයිෆ් කැමති වුණේ නැහැ. 0 RosiSuper Senior MemberPosts:5335 14 Feb 2015 10:47 AM Posted By kingD on 13 Feb 2015 10:36 PM Posted By Rosi on 13 Feb 2015 05:29 AM Posted By kingD on 12 Feb 2015 08:29 PM Posted By samantha on 12 Feb 2015 05:45 AM රෝසි නංගිට කුස්සියත් හොඳට පුරුදුයි වගේ.. රොටි ටික දැක්කම බඩත් පිරුණා. ඇත්තටම මේ රෝසි නංගි හදන ඒවාද ? දැන් ඉන්න කෙල්ලන්ට උයන්නත් පුලුවන්ද බන් ha ha kata kata ,,,, apoo moko beri ..sure nethnam aiyya ennako man oyage issarahama hadala dennam ko ඔව් ඉතින් එන්න බැරි නිසා එන්න කියනව නේද aiyoo ne ane,,,man thama mewa hadanne shaa shook ne samantha aiyya enna NY walata mulin ma ,,ahe idan 8 hrs drive ekak NC walata 0 maduranga001Most Senior MemberPosts:14123 14 Feb 2015 10:56 AM අපටත් එන්න තිබුණා.. එත් කොහොමද ගෙදරට කියලා එන්නේ රොටි කන්න ඇමෙරිකා යනවා කියලා.. 0 RosiSuper Senior MemberPosts:5335 14 Feb 2015 11:08 AM ඔන්න ඉතින් මේවා හැදුවේ නම් ඊයේ රැ ,,,එත් ඔයාලට උදේ වැඩි දැන් ගේනවා හොදේ .....ඔයාලත් ඉඩ වෙලාවක හදලා රස බලන්න කෝ . උදු පිටි 500 ට පාන් පිටි මේස හැන්දක් දාලා,පොල් කෝප්ප 1/2 කුත් දාලා , බේකින් soda තේ හැඳි 1/2 දාලා,එයට සිහින්ව කපාගත් ලුණු,අමුමිරිස්,කරපිංචා ආදියද සමග ලුනු ටිකක් කහ ටිකක් මිරිස් කුඩු ටිකක් දාලා වතුර චුට්ට චුට්ට එකතු කර පදමට අනාගන්න ,,ඉන්පසු එය පැයක් පමණ තබන්න. අත් දෙක චුට්ටක් වතුරෙන් තෙමාගෙන අතට ටිකක් අරන් බෝල කරලා චුට්ටක් පැතලි කර ඇගිල්ලෙන් මැද හිලක් හදලා වඩේ එක තෙලේ බැදගන්න.....ලේසි නේ 0 maduranga001Most Senior MemberPosts:14123 14 Feb 2015 11:12 AM ෂා... මරේ මාරු කෑමක්.. ඔයාගේ කෑම බීම හැදීමේ හැකියාව නම් ඉහළම මට්ටමක තියෙන්නේ.. අවංකවම සන්තෝෂයි ඔයාලා වගේ අයත් අපි එක්ක ඉන්නවා කියලා කියන්නත්.. බොහොම ස්තුතියි රෝසි.. 0 maduranga001Most Senior MemberPosts:14123 14 Feb 2015 11:51 AM ඔය උළුඳු වඩේ සයිවර් කඩේ හැදීම පිළිබදව නම් රසවත් කතාවක් තියෙනවා.. සමහර විට අහලත් ඇති.. 0 isurusamSuper Senior MemberPosts:7342 14 Feb 2015 02:56 PM mare...maru uludu wade.... 0 samanthaMost Senior MemberPosts:13194 14 Feb 2015 07:29 PM මමත් ආසම කරන කෑමක්.දැක්කම බඩ පිරුණා. 0 maduranga001Most Senior MemberPosts:14123 15 Feb 2015 09:58 AM මෙන්න අර සයිවර් කඩේ උළුදු වඩේ හදපු කතාව.. 0 RosiSuper Senior MemberPosts:5335 15 Feb 2015 10:11 AM Posted By maduranga001 on 15 Feb 2015 09:58 AM මෙන්න අර සයිවර් කඩේ උළුදු වඩේ හදපු කතාව.. iyaaa ,,,,eththatam ohomada danne ne hadanne 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2015 05:41 PM Posted By Rosi on 14 Feb 2015 11:08 AM ඔන්න ඉතින් මේවා හැදුවේ නම් ඊයේ රැ ,,,එත් ඔයාලට උදේ වැඩි දැන් ගේනවා හොදේ .....ඔයාලත් ඉඩ වෙලාවක හදලා රස බලන්න කෝ . උදු පිටි 500 ට පාන් පිටි මේස හැන්දක් දාලා,පොල් කෝප්ප 1/2 කුත් දාලා , බේකින් soda තේ හැඳි 1/2 දාලා,එයට සිහින්ව කපාගත් ලුණු,අමුමිරිස්,කරපිංචා ආදියද සමග ලුනු ටිකක් කහ ටිකක් මිරිස් කුඩු ටිකක් දාලා වතුර චුට්ට චුට්ට එකතු කර පදමට අනාගන්න ,,ඉන්පසු එය පැයක් පමණ තබන්න. අත් දෙක චුට්ටක් වතුරෙන් තෙමාගෙන අතට ටිකක් අරන් බෝල කරලා චුට්ටක් පැතලි කර ඇගිල්ලෙන් මැද හිලක් හදලා වඩේ එක තෙලේ බැදගන්න.....ලේසි නේ ammapa badath kora kora gaanawa mewa dakala..katata kelath unanawa...apiwa pissu wattanana epa rosi honde.. me dish eke witharak pic s danne dish eka athe thiyagena mahattayata kiyannako pic ekak ganna kiyala rosige..eata passe eka apata balanna dannako..me rasa kaama hadana kenege muuna balaganna 0 RosiSuper Senior MemberPosts:5335 15 Feb 2015 06:04 PM Posted By Ind007ka on 15 Feb 2015 05:41 PM Posted By Rosi on 14 Feb 2015 11:08 AM ඔන්න ඉතින් මේවා හැදුවේ නම් ඊයේ රැ ,,,එත් ඔයාලට උදේ වැඩි දැන් ගේනවා හොදේ .....ඔයාලත් ඉඩ වෙලාවක හදලා රස බලන්න කෝ . උදු පිටි 500 ට පාන් පිටි මේස හැන්දක් දාලා,පොල් කෝප්ප 1/2 කුත් දාලා , බේකින් soda තේ හැඳි 1/2 දාලා,එයට සිහින්ව කපාගත් ලුණු,අමුමිරිස්,කරපිංචා ආදියද සමග ලුනු ටිකක් කහ ටිකක් මිරිස් කුඩු ටිකක් දාලා වතුර චුට්ට චුට්ට එකතු කර පදමට අනාගන්න ,,ඉන්පසු එය පැයක් පමණ තබන්න. අත් දෙක චුට්ටක් වතුරෙන් තෙමාගෙන අතට ටිකක් අරන් බෝල කරලා චුට්ටක් පැතලි කර ඇගිල්ලෙන් මැද හිලක් හදලා වඩේ එක තෙලේ බැදගන්න.....ලේසි නේ ammapa badath kora kora gaanawa mewa dakala..katata kelath unanawa...apiwa pissu wattanana epa rosi honde.. me dish eke witharak pic s danne dish eka athe thiyagena mahattayata kiyannako pic ekak ganna kiyala rosige..eata passe eka apata balanna dannako..me rasa kaama hadana kenege muuna balaganna ane mawa dekkoth kemath epa wei oyalata....eka nisa Indika aiyye onna ohe muna nobala kema kanna ane,,, 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2015 06:05 PM Posted By Rosi on 15 Feb 2015 06:04 PM Posted By Ind007ka on 15 Feb 2015 05:41 PM Posted By Rosi on 14 Feb 2015 11:08 AM ඔන්න ඉතින් මේවා හැදුවේ නම් ඊයේ රැ ,,,එත් ඔයාලට උදේ වැඩි දැන් ගේනවා හොදේ .....ඔයාලත් ඉඩ වෙලාවක හදලා රස බලන්න කෝ . උදු පිටි 500 ට පාන් පිටි මේස හැන්දක් දාලා,පොල් කෝප්ප 1/2 කුත් දාලා , බේකින් soda තේ හැඳි 1/2 දාලා,එයට සිහින්ව කපාගත් ලුණු,අමුමිරිස්,කරපිංචා ආදියද සමග ලුනු ටිකක් කහ ටිකක් මිරිස් කුඩු ටිකක් දාලා වතුර චුට්ට චුට්ට එකතු කර පදමට අනාගන්න ,,ඉන්පසු එය පැයක් පමණ තබන්න. අත් දෙක චුට්ටක් වතුරෙන් තෙමාගෙන අතට ටිකක් අරන් බෝල කරලා චුට්ටක් පැතලි කර ඇගිල්ලෙන් මැද හිලක් හදලා වඩේ එක තෙලේ බැදගන්න.....ලේසි නේ ammapa badath kora kora gaanawa mewa dakala..katata kelath unanawa...apiwa pissu wattanana epa rosi honde.. me dish eke witharak pic s danne dish eka athe thiyagena mahattayata kiyannako pic ekak ganna kiyala rosige..eata passe eka apata balanna dannako..me rasa kaama hadana kenege muuna balaganna ane mawa dekkoth kemath epa wei oyalata....eka nisa Indika aiyye onna ohe muna nobala kema kanna ane,,, ekath ehemada..ehenam me kussi ammawa dakinna labenna naha..onna ohe bedanna bedanna kaama ehenam 0 You are not authorized to post a reply. Page 3 of 26 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes