You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2015 02:25 AM by  isuru sampath
YELLOW RICE හදමු.
 95 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
20 Mar 2015 04:38 AM
ඊයේ සයිට් එකේදී කිව්වා ඔයාගේ රෙසිපිය බලාගෙන පුඩිම හදනවා කියලා..
හදලා ඉවරවුණාම කිසිම සද්දයක් නැහැ..
ඒක ඉතින් දන්නේ රෝසි..
නැත්නම් රෙසිපිය දාපු ඔයා තමයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Mar 2015 07:45 AM

hmmmmmmmm mage eka nam harigiye ne,,,eththatama mata nam me recipe ake details madi,,anika man meka beluwa misak net ake thiyena wena ewa check kareth ne ( wenadata man kipaykma kiyawana balanna ),eka nisa math kara weradi ethi ,,kohoma hari anithima di kunubaldiye nathara une hadapu eka,..eth man heta aninda ayema try karanwa net aken balala.

ahema hari giyoth oyalata aran ennam sure ekatama.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Mar 2015 08:31 AM
apita heta anidda hoda pudimak balaganna pluwan wei ediriyedi.................
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

--
20 Mar 2015 09:01 AM

mekata ganna paan pethi wala depaththema butter gaanna ona.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
20 Mar 2015 09:03 AM
ඔයාට වැරදුණේ කොතැනද කියාලා කියන්න රෝසි. දිල්ෂාන් මල්ලි සමහර විට ඒක නිවැරදි කරාවි.. අනෙත් අයටත් ඒක ප්‍රයෝජනවත් වේවි..
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

--
20 Mar 2015 09:06 AM

මේක ගොඩක් වෙලා අවන් එකේ තියන්න ඕනා.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
20 Mar 2015 09:17 AM

එහෙම නෙවෙයි මල්ලි.. කොච්චර වෙලාවක් මොන උෂ්ණත්වය යටතේ තියන්න ඕනෙද කියලා කියන්න.. අවන් එක ඕෆ් කරන්න ඕනේ මොන අවස්ථාවේද.. ඒක හදුනා ගන්නේ කොහොමද ආදිය විස්තර.. දෙනකොට විස්තරේ තිතටම දෙන්න මල්ලි..

මම කෑම හැදිල්ල ගැන අබ මල් රේණුවක් වත් දන්නේ නැහැ..
ඒ නිසා අඩුපාඩු ගැන පෙන්වා දෙන්න මට දැනුමක් නැහැ..
හැබැයි මේ දාන දේ ඉතා නිවැරදිව දෙන්න.. එතකොට තමයි එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ කාට නමුත්..

ඔයාගේ මේ වැඩේ අපි අගය කරනවා මල්ලි.. බොහොම ස්තුතියි..

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

--
20 Mar 2015 09:48 AM

දැන් වැරදි නිවැරදි කලා.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Mar 2015 02:50 PM
Posted By maduranga001 on 20 Mar 2015 09:17 AM

එහෙම නෙවෙයි මල්ලි.. කොච්චර වෙලාවක් මොන උෂ්ණත්වය යටතේ තියන්න ඕනෙද කියලා කියන්න.. අවන් එක ඕෆ් කරන්න ඕනේ මොන අවස්ථාවේද.. ඒක හදුනා ගන්නේ කොහොමද ආදිය විස්තර.. දෙනකොට විස්තරේ තිතටම දෙන්න මල්ලි..

මම කෑම හැදිල්ල ගැන අබ මල් රේණුවක් වත් දන්නේ නැහැ..
ඒ නිසා අඩුපාඩු ගැන පෙන්වා දෙන්න මට දැනුමක් නැහැ..
හැබැයි මේ දාන දේ ඉතා නිවැරදිව දෙන්න.. එතකොට තමයි එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ කාට නමුත්..

ඔයාගේ මේ වැඩේ අපි අගය කරනවා මල්ලි.. බොහොම ස්තුතියි..

godak sthuthi maduranga oyage me ideas walata..... hmmm ow kemak hdanwa kiyana eka purudu kenek ta lesi unata aluthin hadana kenek ta amarui wenna puluwan....ithin eka nisa A to Z hariyata pehediliwa visthara karanwa nam eka godak watinawa.

 recipes photos ekka vedios ekka thiyeddi nam godak pahasui, eth eka hemotama karanna be,,amarui.... ,ekanisa visthare piyawaren piyawara podi podi tips uth ekka ma thibbama eka godak watinawa... 

mallige mahasiyata godak sthuthiii .

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

--
21 Mar 2015 01:42 AM

Thanks

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
21 Mar 2015 06:08 AM
Posted By maduranga001 on 20 Mar 2015 09:03 AM
ඔයාට වැරදුණේ කොතැනද කියාලා කියන්න රෝසි. දිල්ෂාන් මල්ලි සමහර විට ඒක නිවැරදි කරාවි.. අනෙත් අයටත් ඒක ප්‍රයෝජනවත් වේවි..

රෝසි ට වැරදිලා....? ....කවද්ද ? මොකක්ද.? අයියෝ අපරාදේ..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Mar 2015 06:29 AM
Posted By Imalka on 21 Mar 2015 06:08 AM

 aiyya moko me kalabala wela

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
21 Mar 2015 06:34 AM
Posted By Rosi on 21 Mar 2015 06:29 AM
Posted By Imalka on 21 Mar 2015 06:08 AM
Posted By maduranga001 on 20 Mar 2015 09:03 AM
ඔයාට වැරදුණේ කොතැනද කියාලා කියන්න රෝසි. දිල්ෂාන් මල්ලි සමහර විට ඒක නිවැරදි කරාවි.. අනෙත් අයටත් ඒක ප්‍රයෝජනවත් වේවි..

රෝසි ට වැරදිලා....? ....කවද්ද ? මොකක්ද.? අයියෝ අපරාදේ..

 aiyya moko me kalabala wela

නෑ මේ වැරදුනේ කොතනද කියල ඇහුවේ .?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Mar 2015 07:34 AM
වැරදුණේ කොතැනද කියලා නොදන්න එකම තමයි ලොකුම වැරැද්ද..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Mar 2015 08:10 AM

dan me weredda hari gassanada dennama lesthi wenne

man hithanne ne oya dennata eka puluwan wei kiyala

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Mar 2015 08:14 AM
පුඩිම හදාගන්න ඕනේ කරන විස්තර අඩුවක් නැතිව ලැබුණද රෝසි? අඩුපාඩු තියෙනවා නම් කියන්න.. එතකොට හරිගස්සවාගන්න පුළුවනි.. අද විතරක් නෙවෙයි.. අනාගතයේදීත් සයිට් එකට එන කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවනි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Mar 2015 08:16 AM

hmmmm hodata balanna one maduranaga,,,,, ayeth hadanna one,man asa puddong ekak oka.balamuko neda

0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111

--
21 Mar 2015 07:41 PM

siyalu waradi niwaradi kala

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Mar 2015 08:09 PM
බොහෝම ස්තුතියි මල්ලි..
බලමු දැන් හරියට පුඩිම හදා ගනීවිද කියලා..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
22 Mar 2015 06:12 AM

Thanks malli,,,,,onna man iye wena pudding ekak nam heduwa,,,ikmanatam aran ennam ko oyalath kanna

0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>