You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 02:46 PM by  Udeshika Herath
හැමෝටම වැදගත්
 14 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
31 Oct 2018 12:15 AM

    පිපිඤ්ඤා  වලට කැමති  අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ...
    මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ.

    පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න  රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ.

    පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?

    අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්....

    ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න.

    මම අර කිව්ව විදියට කන්න හුරු උනොත්  බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ  තියෙන sterol  වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල්  අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම්  හොදම දෙයක් .

    අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා ..

     බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා  පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා...

    ඉතින්  ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස්  රෝග වලට ,සිරුරේ සමට  ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා...

    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    31 Oct 2018 12:16 AM
    මේ ගැන කලින් දැනගෙන හිටියද. අදහස් කියාන යන්න..
    Udeshika Herath
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    31 Oct 2018 05:40 AM
    Posted By Udeshika Herath on 31 Oct 2018 12:15 AM

    පිපිඤ්ඤා කියන්නේ හොඳ ආහාරයක්..අපි ඔය ඇටත් එක්ක අයින් කරන කෑල්ල විසි කරන්නේ නැහැ..කනවා..ඒත් මේවා හැමදාම කන්න ඕනද ගැස්ට්‍රිස් වලට..ගැස්ට්‍රිස් මටත් තියනවා..හරිම අමාරුයි හැදුණම
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    31 Oct 2018 06:55 AM
    පිපින්ච්චා කන්න මමත් ආසයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    31 Oct 2018 09:50 AM
    පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?
    කවුද අප්ප ඕක විසි කරන්නෙ. ඒකනෙ හොඳම හරිය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Nov 2018 05:45 AM
    පිපිඤ්ඤා කන්න මමත් ආසයි..ඉතාමත් ගුණදායකයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    03 Nov 2018 01:10 PM
    මෙහේ තියෙනව පිපිඤ්ඤා වලට සමාන කොල පාට ගෙඩි චෙත්‍රියෝලි කියල .....ඒවත් ලා ඒව රසායි ඇටත් එක්කම
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    03 Nov 2018 02:15 PM
    පිපිඤ්ඤා මරු කෑමක් නේ ........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    03 Nov 2018 07:51 PM
    අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    03 Nov 2018 10:45 PM
    Posted By sha733 on 03 Nov 2018 07:51 PM
    අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා
    කොම්පඤ්ඤවිදියේ පිපිඤ්ඤා කන පුඤ්ඤසෝමේ

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    05 Nov 2018 05:46 PM
    Posted By maduranga001 on 03 Nov 2018 10:45 PM
    Posted By sha733 on 03 Nov 2018 07:51 PM
    අද ඉදන් පිපිඤ්ඤා පෙරේතයෙක් තමා
    කොම්පඤ්ඤවිදියේ පිපිඤ්ඤා කන පුඤ්ඤසෝමේ

     කොම්පඤ්ඤවිදිය ටිකක් දුරයි වගේ අයියේ 
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    09 Nov 2018 02:40 PM
    Posted By chamaramind on 31 Oct 2018 05:40 AM
    Posted By Udeshika Herath on 31 Oct 2018 12:15 AM

    පිපිඤ්ඤා  වලට කැමති  අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ...
    මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ.

    පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න  රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ.

    පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?

    අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්....

    ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න.

    මම අර කිව්ව විදියට කන්න හුරු උනොත්  බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ  තියෙන sterol  වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල්  අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම්  හොදම දෙයක් .

    අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා ..

     බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා  පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා...

    ඉතින්  ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස්  රෝග වලට ,සිරුරේ සමට  ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා...

    පිපිඤ්ඤා කියන්නේ හොඳ ආහාරයක්..අපි ඔය ඇටත් එක්ක අයින් කරන කෑල්ල විසි කරන්නේ නැහැ..කනවා..ඒත් මේවා හැමදාම කන්න ඕනද ගැස්ට්‍රිස් වලට..ගැස්ට්‍රිස් මටත් තියනවා..හරිම අමාරුයි හැදුණම

    හැමදාම කන්න නැත් නම් තියන වෙලාවට කාගෙන කාගෙන යන්න
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    09 Nov 2018 02:43 PM
    Posted By Ind007ka on 31 Oct 2018 06:55 AM
    පිපින්ච්චා කන්න මමත් ආසයි

    ආයෙ මොකට කියනවද මම නම් එච්චරම ආස නෑ
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    09 Nov 2018 02:45 PM
    Posted By maduranga001 on 31 Oct 2018 09:50 AM
    පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?
    කවුද අප්ප ඕක විසි කරන්නෙ. ඒකනෙ හොඳම හරිය.

    ඒනම් ඉතින් අයිය කාගෙන කාගෙන යනව ඇති
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    09 Nov 2018 02:46 PM
    Posted By samantha on 01 Nov 2018 05:45 AM
    පිපිඤ්ඤා කන්න මමත් ආසයි..ඉතාමත් ගුණදායකයි.

    කෝමද ලුණු එක්ක කද්දි
    Udeshika Herath
    0
    You are not authorized to post a reply.