You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  Indika Dampahala
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2017 05:51 PM
අම්ම ගහයි කිව්වලු ..ඔන්න මාශ් මෙලොස්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
04 Mar 2017 12:45 AM
කට්ටිය එහෙනම් හදල බලල කියන්නකො එහෙනම් .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Mar 2017 09:04 PM
Posted By Udeshika Herath on 03 Mar 2017 01:15 AM
Posted By kingD on 02 Mar 2017 07:51 PM
මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ...


හදලා බලන්නකෝ
අපොයි නංගි ..ඕව කොරන්නේ කොහොමද මේ රාජ සභාවෙ වැඩත් එක්ක 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Mar 2017 05:05 PM
Posted By kingD on 09 Mar 2017 09:04 PM
Posted By Udeshika Herath on 03 Mar 2017 01:15 AM
Posted By kingD on 02 Mar 2017 07:51 PM
මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ...


හදලා බලන්නකෝ
අපොයි නංගි ..ඕව කොරන්නේ කොහොමද මේ රාජ සභාවෙ වැඩත් එක්ක 


හී හී  ඒකත් ඇත්ත නේද රජුනි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Mar 2017 09:14 PM
නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Mar 2017 09:38 PM
Posted By samantha on 10 Mar 2017 09:14 PM
නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්.

රජා කැමති වෙයිදදන්නෑනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Mar 2017 09:39 PM
Posted By samantha on 10 Mar 2017 09:14 PM
නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්.

රජා කැමති වෙයිදදන්නෑනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Mar 2017 10:58 PM
සභාවට කෙසේ වෙතත් අන්තක්පුරයට දෙනවට නම් කැමති වේවි...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Mar 2017 10:02 AM

Posted By indika76 on 10 Mar 2017 10:58 PM
සභාවට කෙසේ වෙතත් අන්තක්පුරයට දෙනවට නම් කැමති වේවි...

අන්තප්පුරයට භෝජන පිලියෙල කෙරෙන්නෙ රාජ භොජනාගාරය තුල පමණයි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Mar 2017 09:30 AM
රජා චොකලට් කයිද ඊලඟට ⁣ඒව වත් දෙන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Mar 2017 09:37 AM
Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM
රජා චොකලට් කයිද ඊලඟට ⁣ඒව වත් දෙන්න.
රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. 

2

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Mar 2017 09:07 PM
Posted By maduranga001 on 14 Mar 2017 09:37 AM
Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM
රජා චොකලට් කයිද ඊලඟට ⁣ඒව වත් දෙන්න.
රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. 



රජෙක් වුණත් වැඩක් නෑ ලඩෙක් නම් කියන් එක මතක් වෙන්න මේ වගේ වෙලාවට. ඒම කෑමක් හොයන්න වෙනව ඒනම්. හාකො.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Mar 2017 11:34 PM
Posted By maduranga001 on 14 Mar 2017 09:37 AM
Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM
රජා චොකලට් කයිද ඊලඟට ⁣ඒව වත් දෙන්න.
රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. 

නෑ බොලව්..ඔය කියන ලෙඩ එකක් වත් නෑ ..රජා ඕන කෑමකට ඔට්ටුයි 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2017 12:51 AM
කල්යාන වෙවා පුතුනි ...!
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Apr 2017 05:24 AM
චොකලට් කමුද එහෙනම් ඊලගට...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
04 Apr 2017 01:21 AM
චොකලට් කන්න කාලයක් යයි. මට උණ හැදිල හයියූ. පිස්සු වගේ. කන්නත් අප්පිරියයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:40 PM



අද පරණ අවුරුද්දනෙ ඉතින් රෑට මෙහෙම හොදයි නේද..? ගෙදර හදපු පාන් එක්ක පොල් සම්බෝලයි, සසම සස පරිප්පු හොදියි..

පාන් පිටි 500 g
යීස්ට් 7g
බටර් (melted) 25 g
සීනි තේහැදි 1
වතුර අවශ්‍ය පමණ
ලුනු රස අනුව

මුලින්ම යීස්ට් සහ සීනි මද උනුසුම් වතුර කෝප්ප කාලකට දමා දියකර ටික වෙලාවක් තියන්න. ඇක්ටිවු උනාම පෙන උඩට එයි. දැන් පිටි වලට
බටර් සහ යීස්ට් මිස්‍රනය එකතු කර ලුනු ඇබින්දකුත් දාල හොදින් අනන්න. පරිස්සමින් තව වතුර ටික ටික එකතු කරමින් හොදින් අනන්න. මම නම් වතුර මැන්නෙ නෑ. අතේ නොඇලෙන සොෆ්‍ට් ඩෝ එකක් එනකන් විනාඩි 10 ක් විතර හොදින් අනන්න.
ඉන්පස්සෙ පිටි ඉසගත් බදුනකට පිටි මෝලිය දාල තෙත රෙදි කඩකින් වහල පැයක් පමණ පිපෙන්න තියන්න. පැයකට පසු පෙනේවි මෝලිය දෙගුණ වෙලා කියල. ඉන්පස්සෙ නැවත මෝලිය තෙරපමින් හොදින් අනන්න. දැන් එක සමාන බෝල වලට කඩල බටර් තැවරූ තැටියක අතුරල තෙත රෙදිකඩින් වහල නැවත පැය බාගයක් පිපෙන්න තියන්න. ඉන්පසු අවන් එක 200 c ප්‍රිහීට් කරල විනාඩි 20 - 25 විතර බේක් කරගන්න. කැමතිනම් අවන් එකට දාන්න කලින් පාන් වල මතුපිට බිත්තර සාරු ගාගන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2017 11:11 PM
පාන් හදන විදිය නේද.ස්තුතියි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Apr 2017 02:32 AM
Posted By chamaramind on 12 Apr 2017 11:11 PM
පාන් හදන විදිය නේද.ස්තුතියි


හම් ඔව් ඔව් අලේ... හදල බලන්නකො ඉතිම්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2017 09:08 AM
උදේශිකා කලින් දාපු කෑම එකක්වත් හදා ගන්න බැරි වුනා.
ඒ වුනාට මේකත් එකතුවට දා ගන්නම්.

ස්තූතියි.
0
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>