You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 77 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 07:29 AM
අනේ මේවා හදලා දෙන්න කවුරුත් නැද්ද
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 10:09 AM
dan chamara album hoyana eka atharala cook wede patan aran
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Sep 2016 10:54 AM
ඒක තමා.මෙතන සෑහෙන තොගයක් තියෙනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Sep 2016 09:46 AM

http://s11.postimg.org/wujjunbub/Untitled_5.jpg

http://s3.postimg.org/4wwl6yveb/Untitled_6.jpg

උපුටා ගත්තේ රැජිණ පුවත්පතනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Sep 2016 10:18 AM
කවදාකවත් අහපු නැති කෑම බීම කීපයක් තියෙනවා මෙතන.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Sep 2016 06:13 AM
මේ ටිකනං හරි වැදගත් . අඩුවට ගන්න තියෙන එලවලු ටිකක්නේ
ගෙදර අරන ගිහින් හදල බලන්න පුලුවන්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2016 11:07 AM
කැකිරි වලින් එහෙම බීමත් තියෙනවා.තිබ්බට බොන්න පුලුවන්ද දන්නෑ.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
28 Sep 2016 05:21 AM
අඩේ ..චාමරයත් කෑම පිටුවක් දාලද ? ජය වේවා
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Sep 2016 06:22 AM
සිරාවටම අහලා නැති කැම තමයි .........කන්න පුලුවන්ද දන්නෙ නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 10:11 AM
කෝ අපේ චාමර කුක්
අලුති්න් මොකුත් ගෙනල්ල නැහැ වගේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Sep 2016 08:47 PM
හැමදාම කන වට්ටක්ක වැන්ජනේට වඩා තව හදන්න පුළුවන් කොච්චර නම් ජාති තියෙනවද.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Oct 2016 04:42 PM
ම්ම්ම්ම්ම්ම් කෑම ජාති වල පෙනුම නම් ආස හිතෙනවා . ස්තුති චාමර
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Oct 2016 10:08 AM

https://s10.postimg.org/gcu5rsyhl/Untitled_4.jpg

https://s15.postimg.org/599kvci4r/Untitled_5.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Oct 2016 10:21 AM
ස්තුති චාමර මල්ලි ...අනේ කිබුලා බනිස් කන්න ආස හිතුන අප්පා මේක දැකලා .
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 11:43 AM
අම්මපා කිඹුලා බනිස් එකක් කාපු කාලයක් මතක නැහැ නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:01 PM
මේ කෑම ටික නම් හදන්න අමාරු ඒවත් නෙමෙයි වගේ දාලා තියෙන විදියට.
කරන්න ගියාම කොහොම වෙයිද දන්නෑ......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
21 Oct 2016 12:08 PM
ලංකාවේදී නිවාඩු දවස් වල උදේට චුන් පාන් කාරයා මට කිබුලා බනිසයක් දෙන්නට නම් අමතක කරන්නේ නැහැ........................හැමදාම ගන්නවා
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Oct 2016 09:00 AM

https://s22.postimg.org/47ma4vq29/38_39.jpg

https://s17.postimg.org/y3tirg77j/40_37.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 09:41 AM
ආ චාමර කුක් ඇවිත් නේද අලුත් ගොඩක් අරන්
ඇඹරැල්ල චටිනියක් හදන විදිය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Oct 2016 10:25 AM
ඇඹරැල්ලා චටිනි අපි මෙදා පාර හැදුවා මල්ලි.
අපේ ඇඹරැල්ලා ගස් වල මේ සැරේ හොදට හැදුනා.
0
You are not authorized to post a reply.
Page 3 of 77 << < 12345 > >>