You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Mar 2015 02:25 AM by  isurusam
YELLOW RICE හදමු.
 95 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

dil37
Basic Member
Basic Member
Posts:111






--
03 Feb 2015 01:21 AM

    Vegitable Fried Rice එකක් හදමු.

    අද මම ඔයාලට Vegitable Fried Rice එකක් හදන හැටි කියලා දෙනවා.

    මේ තියෙන්නේ මේකට මම ගත්තු අවශ්‍ය දේවල්.

    සහල් (මම නම් මේකට ගත්තේ සම්බා සහල්)
    සුදුලූනු ගෙඩියක්
    බී ලූනු ගෙඩියක්
    ලූනු කොල
    කැරට් අල දෙකක්

    ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    රම්පෙ සහ කරපින්චා ටිකක්
    එලවළු තෙල් ස්වල්පයක්

    මුලින්ම සහල් ටික පිසගන්න. මේකට ලුනු ටිකක් එකතු කරන්න ඕන.

    සුදුලූනු බී ලූනු ටික චොප් කරගන්න.

    ඊට පස්සේ කැරට් ටිකත් හීනියට කපා ගන්න.

    ලූනු කොල ටිකත් කපා ගන්න.

    ඊට පස්සේ භාජනයක් අරගෙන තෙල් ටිකක් දාල ටිකක් රත් කරගෙන මුලින්ම රම්පෙ කරපින්චා ටික දාගන්න.

    ඊට පස්සේ චොප් කරගත්තු සුදුලූනු බී ලූනු ටිකත් ඒකටම එකතු කරගන්න.

    ඊට පස්සෙ කැරට් ටිකයි ලූනු කොල ටිකයි දාලා ලුනු ටිකකුත් එකතු කරගන්න.

    ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න.

    හොඳින් හැඳි ගාන්න.

    දැන් එලවළු හොඳට තෙම්පරාදු උනාට පස්සේ පිසගත් බත් එකතු කරන්න.
    හොඳින් කලවම් කරන්න

    දැන් ඉතින් පිඟානකට බෙදාගෙන කන්න. හැබැයි තනියෙන් නම් කන්න එපා අනිත් අයටත් දීලා කන්න.

    මේකේ තියෙන්නේ මම හදපු ක්‍රමය.

    Photos from internet

    Tags: vegetable fried rice recipe sinhala
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Feb 2015 01:32 AM
    දිල් ගේ කෑම වට්ටෝරු පොත දිග හැරලා වගෙයි.. බොහොම ස්තුතියි වටිනා වැදගත් තොරතුරු අපේ යහළුවන්ට ගෙන එනවාට..

    කෑවට හදන හැටි ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැනේ.. දැන් ඒගැනත් දැනගන්න පුළුවන්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Feb 2015 01:39 AM
    me wade niyamai dil....................
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Feb 2015 02:55 AM

    free ake math recipe eka save kara gannam  ko.....sthuthiii Dil.

    apita rasa rasa kema jathi kanna th puluwan wei neda min passe...

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Feb 2015 03:31 AM

    රෝසි.. ඔයාටත් පුළුවන් හොද කෑම වට්ටෝරු කීපයක් අපට ගෙනෙන්න.. ඔයත් හදනවා ඇතිනේ හොද හොද කෑම.. නේද?

    ඒ වගේම හිමාලි නංගිටත් පුළුවන් නම්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    03 Feb 2015 03:39 AM
    බොහොම ස්තුතියි....මේවා කන තරම් ලේසි නැහැ නෙව හදන එක
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    03 Feb 2015 04:05 AM
    Posted By dil37 on 03 Feb 2015 01:21 AM

    Vegitable Fried Rice එකක් හදමු.

    අද මම ඔයාලට Vegitable Fried Rice එකක් හදන හැටි කියලා දෙනවා.

    මේ තියෙන්නේ මේකට මම ගත්තු අවශ්‍ය දේවල්.

    සහල් (මම නම් මේකට ගත්තේ සම්බා සහල්)
    සුදුලූනු ගෙඩියක්
    බී ලූනු ගෙඩියක්
    ලූනු කොල
    කැරට් අල දෙකක්

    ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    රම්පෙ සහ කරපින්චා ටිකක්
    එලවළු තෙල් ස්වල්පයක්

    මුලින්ම සහල් ටික පිසගන්න. මේකට ලුනු ටිකක් එකතු කරන්න ඕන.

    සුදුලූනු බී ලූනු ටික චොප් කරගන්න.

    ඊට පස්සේ කැරට් ටිකත් හීනියට කපා ගන්න.

    ලූනු කොල ටිකත් කපා ගන්න.

    ඊට පස්සේ භාජනයක් අරගෙන තෙල් ටිකක් දාල ටිකක් රත් කරගෙන මුලින්ම රම්පෙ කරපින්චා ටික දාගන්න.

    ඊට පස්සේ චොප් කරගත්තු සුදුලූනු බී ලූනු ටිකත් ඒකටම එකතු කරගන්න.

    ඊට පස්සෙ කැරට් ටිකයි ලූනු කොල ටිකයි දාලා ලුනු ටිකකුත් එකතු කරගන්න.

    ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න.

    හොඳින් හැඳි ගාන්න.

    දැන් එලවළු හොඳට තෙම්පරාදු උනාට පස්සේ පිසගත් බත් එකතු කරන්න.
    හොඳින් කලවම් කරන්න

    දැන් ඉතින් පිඟානකට බෙදාගෙන කන්න. හැබැයි තනියෙන් නම් කන්න එපා අනිත් අයටත් දීලා කන්න.

    මේකේ තියෙන්නේ මම හදපු ක්‍රමය.

    Photos from internet

     

    hari apuruine. bohoma sthui dil. anith ayatath puluwan vei neda mekata sahabagi venna. math dannamkoo

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    dil37
    Basic Member
    Basic Member
    Posts:111






    --
    03 Feb 2015 05:15 AM

    ok ok thanks

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Feb 2015 06:02 AM
    ow ow math gennam.....
    0

    dil37
    Basic Member
    Basic Member
    Posts:111






    --
    03 Feb 2015 06:37 AM

    Thanks

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Feb 2015 05:08 AM
    දකිනකොට නම් කටට කෙළ උණනවා. හදල බලන්න ඕනෑ. බොහොමත්ම ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    dil37
    Basic Member
    Basic Member
    Posts:111






    --
    22 Feb 2015 06:53 AM

    CREAM CARAMEL PUDDING එකක් හදමු.

     

    මේක හදන්න ඔයාලට හරිම ලේසියි.

    මේ තියෙන්නේ අවශ්‍ය දේවල්

    බිත්තර 6ක්
    සීනි කෝප්ප 1 4/1ක්
    වැනිලා තේ හැන්දක්

    Fresh milk ලීටරයක්

    මුලින්ම කිරී එකට සීනි එකතු කරලා රත් කරන්න.

    ඊට පස්සේ සීනි ටිකක් රත් කරලා කැරමල් එක හදාගන්න. (මේක හෙමීට පරෙස්සමින් කරන්න ඕන.)

    කැරමල් එක හදාගත්තට පස්සේ ටික වෙලාවක් කැරමල් එක හයි වෙන්න තියන්න.

    දැන් බිත්තර භාජනයකට එකතු කරලා ඒකට කිරි ටික එකතු කරලා බීට් කරගන්න.

    දැන් වැනිලා තේ හැන්දක් එකතු කරන්න.

    ඊට පස්සේ කැරමල් එක හයි වෙලා නම් ඒ භාජනයටම කැරමල් එකට උඩින් බීට් කරගත්තු බිත්තර ටික එකතු කරලා අවන් එකක විනාඩි 45ක් බේක් කරගන්න.

    Photos from internet.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    22 Feb 2015 06:57 AM

    පින්තුරය දැක්කම නම් දිල් ගේ වට්ටෝරුව කියවලා හදාගෙන කන්නමයි හිතෙන්නේ..

    බොහොම ස්තුතියි දිල් ඔයාගේ කෑම වට්ටෝරුවට.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    22 Feb 2015 07:15 AM
    බඩගිනි වෙලාවටම නේ මේකත් දැක්කේ........
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    22 Feb 2015 07:45 AM

    Thanks dil... asa hithuna hadannna matath,,,try ekak denna one

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Feb 2015 07:53 AM
    Posted By dil37 on 22 Feb 2015 06:53 AM

    CREAM CARAMEL PUDDING එකක් හදමු.

     

    මේක හදන්න ඔයාලට හරිම ලේසියි.

    මේ තියෙන්නේ අවශ්‍ය දේවල්

    බිත්තර 6ක්
    සීනි කෝප්ප 1 4/1ක්
    වැනිලා තේ හැන්දක්

    Fresh milk ලීටරයක්

    මුලින්ම කිරී එකට සීනි එකතු කරලා රත් කරන්න.

    ඊට පස්සේ සීනි ටිකක් රත් කරලා කැරමල් එක හදාගන්න. (මේක හෙමීට පරෙස්සමින් කරන්න ඕන.)

    කැරමල් එක හදාගත්තට පස්සේ ටික වෙලාවක් කැරමල් එක හයි වෙන්න තියන්න.

    දැන් බිත්තර භාජනයකට එකතු කරලා ඒකට කිරි ටික එකතු කරලා බීට් කරගන්න.

    දැන් වැනිලා තේ හැන්දක් එකතු කරන්න.

    ඊට පස්සේ කැරමල් එක හයි වෙලා නම් ඒ භාජනයටම කැරමල් එකට උඩින් බීට් කරගත්තු බිත්තර ටික එකතු කරලා අවන් එකක විනාඩි 45ක් බේක් කරගන්න.

    Photos from internet.

     

    meka rosi akka hadala dai thanks dil vistara valata

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    22 Feb 2015 08:03 AM

    Posted By Rosi on 22 Feb 2015 07:45 AM

    Thanks dil... asa hithuna hadannna matath,,,try ekak denna one



    Hadanna kese wethath kanna nam asayi
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    kapila ranjith
    Basic Member
    Basic Member
    Posts:115






    --
    22 Feb 2015 08:17 AM

    ane machaoo mea wage dewal daanna epa ..ban..
    menna mata list eka wenama kolayaka liyala dunna heta enavita aran enna Awashya karana Badu..

     

    wade karala balanna wagei hadanne gedara aya...

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    22 Feb 2015 03:23 PM
    Posted By kingD on 22 Feb 2015 08:03 AM

    Posted By Rosi on 22 Feb 2015 07:45 AM

    Thanks dil... asa hithuna hadannna matath,,,try ekak denna one


    Hadanna kese wethath kanna nam asayi

     

     

    hadanne nethuwa kanne kohomada ane.....

     

    dil oya meka heduwada ..... kalin man hadapu ekakwath hari giye ne,,meka wath try karanna one

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    22 Feb 2015 05:37 PM

    mewa dakkahama ude paandara kelath unananawa

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>