You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Nov 2016 11:54 AM by  ගාමිණී W .D.
Homemade mayonnaise....
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
17 Nov 2016 03:22 AM
    සෑලඩ් එකක් වගෙ කන්න mayonnaise ටිකක් දානවා, එහෙම දැමීමාම රසයි. හැබැයි  විනාකිරි නැතුව දෙහි දාලාත් හදනවා. ගොඩක් රසයි පොඩි වෙලාවක් යන්නෙ..

    අවශ්‍ය ද්‍රව්‍ය

    බිත්තර කහමද එකක් 
    ඔලිව ඔයිල් තේ හැන්දක් 
    ලුනු ටිකක් 
    ගම්මිරිස් කුඩු ටිකක් 
    ලෙමන් ජුස් තේ හැදි බාගයක් 
    සිනි ටිකක් 
    අබ ක්‍රිම් හො කුඩු ටිකක් අවශ්‍ය නම් 
    විනාකිරි ටිකක් (විනාකිරි දැම්මාම රස වැඩි )

    ඔන්න එහෙනම් හදමු.....

    මුලින්ම බිත්තර කහ මදයට ඔලිව ඔයිල් තේ හැන්දක් දාලා බිට් කරන්න එකට ලුනු සිනි අඅබ ක්‍රිම් හො කුඩු ටික ගම්බිරිස් කුඩු ටීක ලෙමන් ජුස් ටිකක් මිරිකා බිට් කරන්න අවශ්‍යය නම් විනාකිරි දමා බිට් කර ගන්න දැන් ක්‍රිම් එකක් වගෙ අැවිත් අැතී...බොතලයකට දමා ඔන කාලයක් තියා ගන්න පුලුවන් හරිම රසයි. මයොනිසි ටිකක් දාලා පැස්ටා ත් රසයි ,සෑන්විච් හදලා බලන්නකෝ මයොනිසි ටිකක් පාන් පෙති වල ගාලා..

    සෑ ,යු මෙක නොනැවතී බිට් කරන්න ඔනෙ නැවතී නැවතත් බිට් කරොත් දියරයක් වගෙ වෙයි හොදේ

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Nov 2016 03:28 AM
    මල්කි නගාටම කියලම තමයි මේ කෑම හදාගන්න වෙන්නෙ.

    ස්තුතියි අලුත් කෑම වට්ටෝරුවකින් අපේ දැනුම වැඩි කළාට.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Nov 2016 04:09 AM
    මල්කිත් හොඳට ඉහුම් පිහුම් දන්නවා වගේ.. බොහොමත්ම ස්තූතියි මේ රස ගුණ වට්ටොරු අපි වෙනුවෙන් ලබාදුන්නට.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Nov 2016 07:28 AM
    ෂා හරි ලේසි නේ හදාගන්න ...ස්තුති මල්කි
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Nov 2016 09:02 AM
    අලුත් කෑමක්......හදා ගන්න අමාරු එකක් නෙමෙයි වගේ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    17 Nov 2016 09:29 AM
    Posted By malki on 17 Nov 2016 03:22 AM
    සෑලඩ් එකක් වගෙ කන්න mayonnaise ටිකක් දානවා, එහෙම දැමීමාම රසයි. හැබැයි  විනාකිරි නැතුව දෙහි දාලාත් හදනවා. ගොඩක් රසයි පොඩි වෙලාවක් යන්නෙ..

    අවශ්‍ය ද්‍රව්‍ය

    බිත්තර කහමද එකක් 
    ඔලිව ඔයිල් තේ හැන්දක් 
    ලුනු ටිකක් 
    ගම්මිරිස් කුඩු ටිකක් 
    ලෙමන් ජුස් තේ හැදි බාගයක් 
    සිනි ටිකක් 
    අබ ක්‍රිම් හො කුඩු ටිකක් අවශ්‍ය නම් 
    විනාකිරි ටිකක් (විනාකිරි දැම්මාම රස වැඩි )

    ඔන්න එහෙනම් හදමු.....

    මුලින්ම බිත්තර කහ මදයට ඔලිව ඔයිල් තේ හැන්දක් දාලා බිට් කරන්න එකට ලුනු සිනි අඅබ ක්‍රිම් හො කුඩු ටික ගම්බිරිස් කුඩු ටීක ලෙමන් ජුස් ටිකක් මිරිකා බිට් කරන්න අවශ්‍යය නම් විනාකිරි දමා බිට් කර ගන්න දැන් ක්‍රිම් එකක් වගෙ අැවිත් අැතී...බොතලයකට දමා ඔන කාලයක් තියා ගන්න පුලුවන් හරිම රසයි. මයොනිසි ටිකක් දාලා පැස්ටා ත් රසයි ,සෑන්විච් හදලා බලන්නකෝ මයොනිසි ටිකක් පාන් පෙති වල ගාලා..

    සෑ ,යු මෙක නොනැවතී බිට් කරන්න ඔනෙ නැවතී නැවතත් බිට් කරොත් දියරයක් වගෙ වෙයි හොදේ



    අලුත් වට්ටෝරුවක්.ස්තුතියි මල්කි
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Nov 2016 08:55 PM
    ම්ම්ම්ම් .ඔන්න දැන් රොසිට උදව්වට කෙනෙක් ඉන්නවා උයන්න stun එකටම
    0

    nilshani de silva
    Basic Member
    Basic Member
    Posts:216






    --
    18 Nov 2016 04:10 AM
    Posted By maduranga001 on 17 Nov 2016 03:28 AM
    මල්කි නගාටම කියලම තමයි මේ කෑම හදාගන්න වෙන්නෙ.

    ස්තුතියි අලුත් කෑම වට්ටෝරුවකින් අපේ දැනුම වැඩි කළා
    moko bari....me patte enna....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Nov 2016 10:54 PM
    වැඩේ ලේසියි වගේ..
    අත්හදා බලන්න ඕන...
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Nov 2016 07:12 AM
    ඔව් ඔව් මල්කි ඉන්නවා දැන් මගෙන් කෑම නැති වුනත්
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    20 Nov 2016 11:54 AM
    Posted By malki on 17 Nov 2016 03:22 AM
    සෑලඩ් එකක් වගෙ කන්න mayonnaise ටිකක් දානවා, එහෙම දැමීමාම රසයි. හැබැයි  විනාකිරි නැතුව දෙහි දාලාත් හදනවා. ගොඩක් රසයි පොඩි වෙලාවක් යන්නෙ..

    අවශ්‍ය ද්‍රව්‍ය

    බිත්තර කහමද එකක් 
    ඔලිව ඔයිල් තේ හැන්දක් 
    ලුනු ටිකක් 
    ගම්මිරිස් කුඩු ටිකක් 
    ලෙමන් ජුස් තේ හැදි බාගයක් 
    සිනි ටිකක් 
    අබ ක්‍රිම් හො කුඩු ටිකක් අවශ්‍ය නම් 
    විනාකිරි ටිකක් (විනාකිරි දැම්මාම රස වැඩි )

    ඔන්න එහෙනම් හදමු.....

    මුලින්ම බිත්තර කහ මදයට ඔලිව ඔයිල් තේ හැන්දක් දාලා බිට් කරන්න එකට ලුනු සිනි අඅබ ක්‍රිම් හො කුඩු ටික ගම්බිරිස් කුඩු ටීක ලෙමන් ජුස් ටිකක් මිරිකා බිට් කරන්න අවශ්‍යය නම් විනාකිරි දමා බිට් කර ගන්න දැන් ක්‍රිම් එකක් වගෙ අැවිත් අැතී...බොතලයකට දමා ඔන කාලයක් තියා ගන්න පුලුවන් හරිම රසයි. මයොනිසි ටිකක් දාලා පැස්ටා ත් රසයි ,සෑන්විච් හදලා බලන්නකෝ මයොනිසි ටිකක් පාන් පෙති වල ගාලා..

    සෑ ,යු මෙක නොනැවතී බිට් කරන්න ඔනෙ නැවතී නැවතත් බිට් කරොත් දියරයක් වගෙ වෙයි හොදේ



    මම නම් ගොඩක් ආස garlic   mayonnaise  වලට   
    0
    You are not authorized to post a reply.